Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
>>True story<<
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය සත්‍ය සිදුවීමකි...

කාලයකට පෙර සිංහල පත්තරයක පලවූ ප්‍රධාන සිරස්තලයක්

ඇතෙකු තම ඇත්ගොව්වාව පොලවේ ගසා පාගා මරා දමයි

පසුව ඇත්ගොව්වාගේ දේහය අසල දනින් වැටී හඩයි...

නිධාන කතාව....

නුවර ප්‍රදේශයේ ඇතෙකු හා ඇතගොව්වෙකු වාසය කරයි. ඇත්ගොව්වා තමන්ගේ ඇතාට දැඩිලෙස ආදරය කල අතර ඇතාද එසේම විය. දිනක් පෙරහැරක් සදහා ඇතා සමග ඇත් ගොව්වා වෙනත් ප්‍රදේශයකට පිටත් විය. ඇතාට අවශය පොල් බොඩ සෙවීම පිනිස ඇතාව ගසක ගැට ගසා තබා ඇත් ගොව්වා පිටත් විය.. ඇතා දුටු මිනිසුන් ඒ අසලට පැමින ඇතා නැරඹීය. ඒ අසල තිරිසනුන් ද සිටියහ. ඔවුන් ඇතාගේ නැට්ටේ කෙදි ගලවන්නට විය. ඇතෙකුගේ කෙදි, මුදු වලට දැමූවිට වාසනාව ගෙනෙන බව සමහරන්ගේ මතයක් පවතී.. මෙම ක්‍රියාවෙන් ඇතා මහත් වේදනාවට හා කුපිතයට පත්වී සිටියේය. කිසවක් නොදත් ඇත්ගොව්වා ඇතා අසලට පැමිනෙයි. තමා පිටුපසට පැමිනියේ තමන්ට හිරිහැර කල එකෙකුයැයි සිතා ඇත්ගොව්වාව පොලවේ ගසා පාගා මරා දමයි. පසුව මේ තමන්ගේ ආදරණිය ස්වාමයා බව දැකගත් ඇතා,ඇත්ගොව්වාගේ දේහය අසල දනින් වැටී හඩයි

මේ සිදුවීම දුටු සෝමතිලක දිසානායකයන්, තම පියා ගැන ඇත්ගොව්වාගේ පුතෙකු ඇතාගෙන් අසන ආකරයට අපූරු ගීතයක් ලියයි. මේ ඒ ගීතයයි.

[YOUTUBE]fT1Y8geqiRM[/YOUTUBE]

[QUOTE="siri24, post: 16154812, member: 64878"] [COLOR="blue"][SIZE="7"]මෙය සත්‍ය සිදුවීමකි...[/SIZE][/COLOR] [U][CENTER][SIZE="5"]කාලයකට පෙර සිංහල පත්තරයක පලවූ ප්‍රධාන සිරස්තලයක්[/SIZE] [COLOR="Red"][SIZE="7"]ඇතෙකු තම ඇත්ගොව්වාව පොලවේ ගසා පාගා මරා දමයි පසුව ඇත්ගොව්වාගේ දේහය අසල දනින් වැටී හඩයි...[/SIZE][/COLOR] [/CENTER][/U] [SIZE="6"][COLOR="Blue"]නිධාන කතාව....[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"][COLOR="Magenta"][CENTER]නුවර ප්‍රදේශයේ ඇතෙකු හා ඇතගොව්වෙකු වාසය කරයි. ඇත්ගොව්වා තමන්ගේ ඇතාට දැඩිලෙස ආදරය කල අතර ඇතාද එසේම විය. දිනක් පෙරහැරක් සදහා ඇතා සමග ඇත් ගොව්වා වෙනත් ප්‍රදේශයකට පිටත් විය. ඇතාට අවශය පොල් බොඩ සෙවීම පිනිස ඇතාව ගසක ගැට ගසා තබා ඇත් ගොව්වා පිටත් විය.. ඇතා දුටු මිනිසුන් ඒ අසලට පැමින ඇතා නැරඹීය. ඒ අසල තිරිසනුන් ද සිටියහ. ඔවුන් ඇතාගේ නැට්ටේ කෙදි ගලවන්නට විය. ඇතෙකුගේ කෙදි, මුදු වලට දැමූවිට වාසනාව ගෙනෙන බව සමහරන්ගේ මතයක් පවතී.. මෙම ක්‍රියාවෙන් ඇතා මහත් වේදනාවට හා කුපිතයට පත්වී සිටියේය. කිසවක් නොදත් ඇත්ගොව්වා ඇතා අසලට පැමිනෙයි. තමා පිටුපසට පැමිනියේ තමන්ට හිරිහැර කල එකෙකුයැයි සිතා ඇත්ගොව්වාව පොලවේ ගසා පාගා මරා දමයි. පසුව මේ තමන්ගේ ආදරණිය ස්වාමයා බව දැකගත් ඇතා,ඇත්ගොව්වාගේ දේහය අසල දනින් වැටී හඩයි[/CENTER].[/COLOR][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="5"]මේ සිදුවීම දුටු සෝමතිලක දිසානායකයන්, තම පියා ගැන ඇත්ගොව්වාගේ පුතෙකු ඇතාගෙන් අසන ආකරයට අපූරු ගීතයක් ලියයි. මේ ඒ ගීතයයි.[/SIZE][/COLOR] [CENTER][YOUTUBE]fT1Y8geqiRM[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom