>>True story<<

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මෙය සත්‍ය සිදුවීමකි...





    කාලයකට පෙර සිංහල පත්තරයක පලවූ ප්‍රධාන සිරස්තලයක්
    ඇතෙකු තම ඇත්ගොව්වාව පොලවේ ගසා පාගා මරා දමයි
    පසුව ඇත්ගොව්වාගේ දේහය අසල දනින් වැටී හඩයි...

    නිධාන කතාව....
    නුවර ප්‍රදේශයේ ඇතෙකු හා ඇතගොව්වෙකු වාසය කරයි. ඇත්ගොව්වා තමන්ගේ ඇතාට දැඩිලෙස ආදරය කල අතර ඇතාද එසේම විය. දිනක් පෙරහැරක් සදහා ඇතා සමග ඇත් ගොව්වා වෙනත් ප්‍රදේශයකට පිටත් විය. ඇතාට අවශය පොල් බොඩ සෙවීම පිනිස ඇතාව ගසක ගැට ගසා තබා ඇත් ගොව්වා පිටත් විය.. ඇතා දුටු මිනිසුන් ඒ අසලට පැමින ඇතා නැරඹීය. ඒ අසල තිරිසනුන් ද සිටියහ. ඔවුන් ඇතාගේ නැට්ටේ කෙදි ගලවන්නට විය. ඇතෙකුගේ කෙදි, මුදු වලට දැමූවිට වාසනාව ගෙනෙන බව සමහරන්ගේ මතයක් පවතී.. මෙම ක්‍රියාවෙන් ඇතා මහත් වේදනාවට හා කුපිතයට පත්වී සිටියේය. කිසවක් නොදත් ඇත්ගොව්වා ඇතා අසලට පැමිනෙයි. තමා පිටුපසට පැමිනියේ තමන්ට හිරිහැර කල එකෙකුයැයි සිතා ඇත්ගොව්වාව පොලවේ ගසා පාගා මරා දමයි. පසුව මේ තමන්ගේ ආදරණිය ස්වාමයා බව දැකගත් ඇතා,ඇත්ගොව්වාගේ දේහය අසල දනින් වැටී හඩයි​
    .


    මේ සිදුවීම දුටු සෝමතිලක දිසානායකයන්, තම පියා ගැන ඇත්ගොව්වාගේ පුතෙකු ඇතාගෙන් අසන ආකරයට අපූරු ගීතයක් ලියයි. මේ ඒ ගීතයයි.

     
    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    යාළුවා;16154991 said:
    ඕක ලිව්වෙ සංගීතවත් කළේ සුනිල් දයානන්ද කෝනාර ගුරූ නේද? :D

    නැබන් සින්දුව ලියල තියෙන්නෙ සෝමතිලක දිසානායක(හිටපු නාවික හමුදාපති කෙනෙක්)
    සංගීතය කව්ද දන්නෑ... :D
     

    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    හැඟුම්බර ගීතයක්. මම හොයපු සින්දුවක්.. බොහොම ස්තුතියි.. හර්ෂනත් පොඩි උනාට හරිම ලස්සනටට සින්දුව කියනවා නේද?
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    හැඟුම්බර ගීතයක්. මම හොයපු සින්දුවක්.. බොහොම ස්තුතියි.. හර්ෂනත් පොඩි උනාට හරිම ලස්සනටට සින්දුව කියනවා නේද?

    ela machn...
    ow ban uu feel wenna kiyanna dannawa....ehema ewun adui...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැබන් සින්දුව ලියල තියෙන්නෙ සෝමතිලක දිසානායක(හිටපු නාවික හමුදාපති කෙනෙක්)
    සංගීතය කව්ද දන්නෑ... :D
    මම එළකිරි දැක්කෙ දැන් සති දෙකක් විතර ඇති. එහෙනං සංගීතය වෙන්න ඇති සුනිල් දයානන්ද කෝනාර ගුරූගේ :yes:
     
    2.gif
    fatta ban
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා

    යාළුවා;16155084 said:
    මම එළකිරි දැක්කෙ දැන් සති දෙකක් විතර ඇති. එහෙනං සංගීතය වෙන්න ඇති සුනිල් දයානන්ද කෝනාර ගුරූගේ :yes:

    ජයන්ත කුමාර වලස්;16155096 said:
    2.gif
    fatta ban

    Elazzz.........