truecaller කොහෙන්ද details ගන්නෙ

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    truecaller කොහෙන්ද details ගන්නෙ

    අන්න ඒකයි...fb එකේ තියෙන නන් හිටන් වෙලාවට වැටෙනව..ගෙදර මිනිස්සුවත් නොදන්න ඒව අපි ගැන..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    true caller app eka use karana unge contact list eka un upload kara gannawa app eke agreement eke eka thinawa, fb names nam android phone thina unge phone book eke name eka fb name ekata auto change wena nisa
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ඉන්ස්ටෝල් කරන ෆෝන් වල කන්ටැක්ට් ලිස්ට් උන් ගන්නවා
    එහෙම සේව් කරපුවා තමා ඔය පෙන්නන්නෙ;)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    number eka thiyena ekek ube nama save karala thiyena widiha anuwa thama eka pennanne.

    uba aluthma number ekak 1st time save kaloth e name eka thama trucaller app eke pennanne ube phone eken details aran.