Truecaller software

  • Jul 4, 2009
    7,259
    462
    83
    oken karanne machan log wena users lage contact list wala tiyena numbers adala unge DB ekakata da ganna eka. eta passe un maha loku deyak kara wage pennanawa. moda minissu innakan unta hodai.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බොහොම සන්තෝෂයි මේ වගේ දැනුවත් කිරිම් ලංකාවේ අය කරන එක ගැන, ඒ වගේම සහ එවගේ එවා හොයලා එලකිරි එකේ අපිත් එක්ක බෙදා ගන්න එක ගැන. එත් පොඩි අනතුරු ඇඟවීමක් මම කරන්නම්. ඔය සොෆ්ට් වෙයාර් එක හරි ඇප් එක හරි තමන්ගේ ෆෝන් එකට ඉන්ස්ටොල් කරගත්තට පස්සේ හොදට මතක තියාගන්න තමගේ ෆෝන් බුක් එකත් ඔය වෙබ් සයිට් එකේ අප්ටෙඩ් වෙනවා කියන එක. අනුන්ගෙ එවා බලන්න ගිහින් නොදැනුවත්වම තමන්ගේ ෆෝන් බුක් එකත් ලොකෙටම ලීක් වෙනවා.:)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    mama danna malli kenek innawa brandix eke wada. assume karapanko nama "Saman" kiyala. buwage nama pennanne "Saman_brandix" kiyala.

    aniwa kage hai phone book eken adala thiyenne.

    ඔව් බං.මගේ contacts එලියට යන නිසා මම ඕක දාගත්තේ නෑ.ඒත් අන්තිමට දැන් බලනකොට මගේ නම්බර් එක එලියට ගිහින්.:angry::angry:ආයේ නම් නම්බර් එක දෙන්නේ ‍තෝ TrueCaller දාලද කියලා අහලා.ඒත් දැන් වැඩක් නෑ සිංහලූ නම්බර් එක එලියේ:(
     
    Last edited:

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඔව් බං.මගේ එලියට යාන් නිසා මම ඕක දාගත්තේ නෑ.ඒත් අන්තිමට දැන් බලනකොට මගේ නම්බර් එක එලියට ගිහින්.:angry::angry:ආයේ නම් නම්බර් එක දෙන්නේ ‍තෝ TrueCaller දාලද කියලා අහලා.ඒත් දැන් වැඩක් නෑ සිංහලූ නම්බර් එක එලියේ:(
    andanna epa
    kawuruth ehema naraka wadak karanne nahane
    eka thiyenne kawa hari hoya gannane
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    බොහොම සන්තෝෂයි මේ වගේ දැනුවත් කිරිම් ලංකාවේ අය කරන එක ගැන, ඒ වගේම සහ එවගේ එවා හොයලා එලකිරි එකේ අපිත් එක්ක බෙදා ගන්න එක ගැන. එත් පොඩි අනතුරු ඇඟවීමක් මම කරන්නම්. ඔය සොෆ්ට් වෙයාර් එක හරි ඇප් එක හරි තමන්ගේ ෆෝන් එකට ඉන්ස්ටොල් කරගත්තට පස්සේ හොදට මතක තියාගන්න තමගේ ෆෝන් බුක් එකත් ඔය වෙබ් සයිට් එකේ අප්ටෙඩ් වෙනවා කියන එක. අනුන්ගෙ එවා බලන්න ගිහින් නොදැනුවත්වම තමන්ගේ ෆෝන් බුක් එකත් ලොකෙටම ලීක් වෙනවා.:)
    use it on your own risk kiyala edit kala :yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    andanna epa
    kawuruth ehema naraka wadak karanne nahane
    eka thiyenne kawa hari hoya gannane

    අඩන්නේ නෑ.ඒ උනාට අපිට හොරෙන් අපි පුද්ගලිකත්වය විකුණලා නේ.
    අවුලක් නෑ ෆෝන් එක දෙනවා ළමයෙකුට

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Number එක අයින් කරන්න පුළුවන් මෙතනින් :)

    https://www.truecaller.com/unlist

    btw මුන් number එක ගන්නේ hack කරලා නෙමේ දීප් search කරල public accessible DB s මේකෙන් remove කරට කාට හරි ඕන නම් manual number එක හොයා ගන්න පුළුවන්
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    Number එක අයින් කරන්න පුළුවන් මෙතනින් :)

    https://www.truecaller.com/unlist

    btw මුන් number එක ගන්නේ hack කරලා නෙමේ දීප් search කරල public accessible DB s මේකෙන් remove කරට කාට හරි ඕන නම් manual number එක හොයා ගන්න පුළුවන්

    එතකොට Search කලාම පෙන්නන්නේ නැද්ද. Manual Number කිව්වේ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    Ade man langa gonek he no ekak thibuna meke gehuwaama full name ekama aawa .hehe maru oi..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ app එක පාවිච්චි කරන අනික් එවුන් තමයි අපේ නම්බර් ටික වටේ යවන්නෙ.
    ඕක ප්‍රමෝට් වෙන තරමට තව තව මිනිස්සුන්ගේ නම්බර් ඕකට වැටෙනව
    ඔයාගේ නම්බර් එකත් ඇති ඔකේ නම් ගම් සහිතව. :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,591
    1
    99,798
    113
    33
    Kalutara
    ඔව් ඕක නෙට් කනෙක්ට් වෙලා ඉන්නකොට වැටෙනවා නම්බර් එක. windows phone වලට default එනවා ඔය app එක.:P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මේ app එක පාවිච්චි කරන අනික් එවුන් තමයි අපේ නම්බර් ටික වටේ යවන්නෙ.
    ඕක ප්‍රමෝට් වෙන තරමට තව තව මිනිස්සුන්ගේ නම්බර් ඕකට වැටෙනව
    ඔයාගේ නම්බර් එකත් ඇති ඔකේ නම් ගම් සහිතව. :P

    ඔව් ඕයි.වහාම මේක තහනම් කරන්න ඕනේ