Trumpගේ සරාගී බිරිඳ XXX ?

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Trumpගේ සරාගී බිරිඳ XXX ?

    2016-11-14-ent-73.jpg

    අමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමඟ සුරූපී නිරූපිකාවක් වන ඇයගේ බිරිඳ ගැන දැන් වැඩිදෙනා හොයන්න පටන් අරගෙන තියෙනවා. මොකද දන්නවද ඇය සුරූපි මෙන්ම සරාගී කාන්තාවක් නිසා. කොහොම හරි ට්‍රම්ප් ගේ බිරිඳගේ නම Melania Trump. ඇය සුරූපී නිරූපිකාවක්. ආරංචියේ හැටියට ඇය වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වලටත් පෙනි ඉඳළා තියෙනවා.

    ඇයගේ වයස මේ වන විය 46ක් වන බව විදේශ පුවත් සේවා පෙන්වා දෙනවා. දැන්නම් ට්‍රම්ගේ බිරිඳ දැන් නම් නිල් චිත්‍රපටිවල රඟපානවා කියලා තොරතුරක් නෑ. මීට ටික කාලයකට පෙර තමයි ඇය නිල චිත්‍රපටි නිරූපිකාවක ලෙස පෙනි ඉඳලා තියෙන්නේ.

    2016-11-14-ent-80.jpg
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    trump ගෙ දුව වගේනෙ බන් මෙයා.. Trump හෙන වයස පාටයිනෙ.. කොන්ඩෙත් ඉදිලා
    මොන මොනවගෙද බන් මෙයා රගපාලා තියෙන්නෙ?​
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    trump ගෙ දුව වගේනෙ බන් මෙයා.. Trump හෙන වයස පාටයිනෙ.. කොන්ඩෙත් ඉදිලා
    මොන මොනවගෙද බන් මෙයා රගපාලා තියෙන්නෙ?​

    Mekita 46 Trump 70 :oo::P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    trump ගෙ දුව වගේනෙ බන් මෙයා.. Trump හෙන වයස පාටයිනෙ.. කොන්ඩෙත් ඉදිලා
    මොන මොනවගෙද බන් මෙයා රගපාලා තියෙන්නෙ?​

    ශේප් එකේ ෆිල්ම් වල නම් හොයාගන්න නේද ට්‍රයි එක :P
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    trump ගෙ දුව වගේනෙ බන් මෙයා.. Trump හෙන වයස පාටයිනෙ.. කොන්ඩෙත් ඉදිලා
    මොන මොනවගෙද බන් මෙයා රගපාලා තියෙන්නෙ?

    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:

    thiyena ekek link deepan apitath.... uba nam shape eke illanne , ubata newe wage lol
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    trump ගෙ දුව වගේනෙ බන් මෙයා.. Trump හෙන වයස පාටයිනෙ.. කොන්ඩෙත් ඉදිලා
    මොන මොනවගෙද බන් මෙයා රගපාලා තියෙන්නෙ?​

    එහෙම තමයි බන්. උබ උනත් කැමතිද හොදට සල්ලි තියෙන කොට නාකි ගෑණියෙක්ව බදින්න? :yes: බාල වයස් කාරයෙක් නෙවෙයි නම් එච්චරයි.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම තමයි බන්. උබ උනත් කැමතිද හොදට සල්ලි තියෙන කොට නාකි ගෑණියෙක්ව බදින්න? :yes: බාල වයස් කාරයෙක් නෙවෙයි නම් එච්චරයි.

    මමනම් කැමති උස ගැණු කෙනෙක් බඳින්න
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මමනම් කැමති උස ගැණු කෙනෙක් බඳින්න

    ඔතන කොට කිව්වම අදහස් කරන්නේ when මිසක් short නෙවෙයි බන්. සිංහල ව්‍යාකරණ වලට අනුව.

    සල්ලි තියෙන කොට
    සල්ලි තියෙන, කොට

    කියන්නේ අදහස් දෙකක් දෙන තේරුම් දෙකක්.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔතන කොට කිව්වම අදහස් කරන්නේ when මිසක් short නෙවෙයි බන්. සිංහල ව්‍යාකරණ වලට අනුව.

    සල්ලි තියෙන කොට
    සල්ලි තියෙන, කොට

    කියන්නේ අදහස් දෙකක් දෙන තේරුම් දෙකක්.

    Just kidding dude! :P

    සමහරවිට ඒක "තියෙනකොට" කියල තනි වචනෙන් ලියන්න ඕනද දන්නෙ නෑ. මම මේක ඇහුවේ මට දැනගන්න මිසක් ඔයාව ක්රිටිසයිස් කරන්න නෙමේ. මේවයේ සිංහලෙන් comment කරනකොට ඔය වගේ දේවල් අපි කවුරුත් වැඩිය බලන්නෙ නැති බව දන්නවා.
    :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Just kidding dude! :P

    සමහරවිට ඒක "තියෙනකොට" කියල තනි වචනෙන් ලියන්න ඕනද දන්නෙ නෑ. මම මේක ඇහුවේ මට දැනගන්න මිසක් ඔයාව ක්රිටිසයිස් කරන්න නෙමේ. මේවයේ සිංහලෙන් comment කරනකොට ඔය වගේ දේවල් අපි කවුරුත් වැඩිය බලන්නෙ නැති බව දන්නවා.
    :yes:

    එල. :yes:
    තියෙනකොට කියලා වචනයක් නෑ මචන්. "තියෙන කොට" කියලා ලියන්නේ.
    when I have money = මට සල්ලි තියෙන කොට
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එල. :yes:
    තියෙනකොට කියලා වචනයක් නෑ මචන්. "තියෙන කොට" කියලා ලියන්නේ.
    when I have money = මට සල්ලි තියෙන කොට

    තැන්ක්ස් මචන්
    :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ශේප් එකේ ෆිල්ම් වල නම් හොයාගන්න නේද ට්‍රයි එක :P

    ඔන්න මම නම් කෙලින්ම කියනවා මමත් හැම තැනම හෙව්වා හමුවුනේ නැහෑ මෙකී විතරක් නෙමෙයි කලින් ගැනීගෙත් හෙව්වා but Nothing to be found මම හිතන්නේ දැන් නම් එවා Removed කරන්න ඇති

    තියෙනවා නම් දාබන් මෙකි පට්ට් කැල්ල :P
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    ඔතන කොට කිව්වම අදහස් කරන්නේ when මිසක් short නෙවෙයි බන්. සිංහල ව්‍යාකරණ වලට අනුව.

    සල්ලි තියෙන කොට
    සල්ලි තියෙන, කොට

    කියන්නේ අදහස් දෙකක් දෙන තේරුම් දෙකක්.
    lol.Eketh hati.Maat hituwe dewani widiyata. Salli thiyena kota kiyala "," daala tibbanam wade hari.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    trump ගෙ දුව වගේනෙ බන් මෙයා.. Trump හෙන වයස පාටයිනෙ.. කොන්ඩෙත් ඉදිලා
    මොන මොනවගෙද බන් මෙයා රගපාලා තියෙන්නෙ?

    ane huke