Trump පැරදුනනෝත් ශ්‍රී ලංකාවට කෙසේවෙයිද

topkollek

Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උෟ හිටිය කියල අපිට වුන සෙතේ මොකක්ද..ට්‍රම්‍ප් ගෙ වහල්ලු මානව හිමිකම් මඟුලක් කියවනව උෟ පැරදුනොත්😆

    ශවේන්ද්‍ර සිල්ව,සරත් ෆොන්සේකලට ට්‍රැවල් බෑන් දැම්මෙ ඔබාම හිටිය කාලෙද?

    View attachment 100663
    මේක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද? ශවෙන්ද්‍ර ඇමරිකාවෙ යන්න ආසාවෙන් හිටියලුද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    Nah, things wouldn't get that bad for us except for getting pushed around to the point we’d grant them some economic/geographic legroom. Other than that they have no grounds or motivation to unleash the sort thuggery they employed in the 60s...given that our diplomats do their job right of course.

    Having said that we have to accept that our predicament right now resembles that of a winsome young woman. We have to either pledge our allegiance to a global power as quickly as possible or remain unwaveringly neutral- which is something a small country as ourselves cannot afford. Whatever it is I hope we won't completely abandon India, the old country.
     
    • Like
    Reactions: Sen-lu

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    #BARACK_H_OBAMA සහ #DONALD_J_TRUMP යන හිටපු සහ සිටින ජනාධිපතිවරුන් දෙදෙනා අතරින් අති බහුතරයක් ශ්‍රී ලාංකිකයන් කැමති OBAMA ට ය. ඊට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක්කේ

    * ඔබාමා බිරිඳට කුඩය ඇල්ලීම
    * ඔබාමා බිරිඳගේ පසුපසින් යාම.
    * ඔබාමාගේ දරුවන් රෙස්ටුරන්ට් වල වැඩ කිරීම
    * ඔබාමා හමුදා සොල්දාදුවෙකුගේ බිම වැටුන හිස්වැස්ම නැවත හිස මත තැබීම.
    * ඔබාමා හෙලිකොප්ටරයට ගොඩවීමට පෙර දොරටුව අසල සිටි ආරක්ෂක නිළධාරියාට අතට අත දීම.
    * ධවල මන්දිරයේ සේවකයෙකුට පහක් දැමීම.
    * ඔබාමා කඩපිලෙන් ඇපල් ගෙඩියක් ගෙන කෑම...(ect.)
    නමුත් OBAMA ගේ ගුණ වයන අද්විතීය අසහාය නායකයෙකු ලෙස දකින කිසිවෙකුත්
    * LIBYA ව නැමති රට සහමුලින්ම විනාශ කොට දස දහස් ගාණක් අහිංසක ජනයා මරාදැමූ සහ ලක්ෂ ගාණක් මිනිසුන් අනාතකොට ගණනය කළ නොහැකි තරම් ධන හානියක් කොට සාමකාමී රට එකම යුධ පිටියක් කළ අපරාධය නොදකී.
    * සිරියාව නැමති සශ්‍රීක සහ සාමකාමී රටෙහි ත්‍රස්තවාදීන් ඇති කොට පුහුණු කරවා අවි ආයුධ දී නීත්‍යානූකූල රජයට එරෙහිව යුධ වදින්නට යොමු කලේ ඔබාමා බව නොදකී.
    * ISIS නම් මහා ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානය ඇති කිරීමේ පුරෝගාමියා ඔබාමා බව නොදකී.
    * ඔබාමාගේ පරිපාලනය තුළ මියගිය අහිංසක මිනිසුන් ප්‍රමාණය ගණනය කළ හැකි ද...
    * ඔබාමාගේ පරිපාලනය තුළ ලොව පුරා පුපුරාගිය බෝම්බ ප්‍රමාණය ගණනය කළ හැකිද...?
    * ඔබාමාගේ පරිපාලනය තුළ විනාශ වූ සම්පත් ප්‍රමාණය ගණනය කළ හැකි ද...?
    * අරාබි වසන්තය නැමති ඒ මහා සුළි කුණාටුව ඇති කොට විශාල ප්‍රමාණයක් රාජ්‍යන් අස්ථාවරකොට රාජ්‍ය නායකයන් බලයෙන් පහකිරීම හෝ ඝාතනය කිරීම කොට මහා ලේ වැගිරීමක් ඇති කිරීම නොදකී.
    * ශ්‍රී ලංකාවේ යුද්ධය සමයේ LTTE ත්‍රස්තවාදීන් ගේ පැත්තට සහයෝගය දෙමින් ලංකාවට කළ හිරිහැර නොදකී.
    * යුද්ධයෙන් පසුව මානව හිමිකම් නැමති මාතෘකාව පෙරට දමා ලංකාවට ඇති කළ මහා පීඩාව නොදකී.
    තවනම් කොපමණ දේ ඇද්ද...? එනමුත් මේ කිසිවක් නොදැක මාධ්‍ය මගින් පුම්බා ගොඩනගා ඇති අන්ත පුහු පෞරුෂත්වයන් අල්ලාගෙන මිනීමරු ත්‍රස්ථවාදියෙකු මාරම නායකයෙකු කිරීම පුද්ගලයාගේ ඇති නොදැනුවත්කම සහ ඇඳ ගැනීමේ ස්වභාවයයි...

    TRUMP ගේ ධුර කාලය
    * අවුරුදු හතර තුළ කිසිම රටක් ආක්‍රමණය නොකලේය.
    * යුරෝපයට ද නතු නොවූයේ ය.
    * එංගලන්තයට ගැතිකම් නොකලේය.
    * CNN ආදී මාධ්‍යන්ගේ පාලනයට නතු නොවූයේය.
    * විදෙස් රටවල්වලට මානව හිමිකම් යැයි කියමින් කරදර නොකලේය.
    * ලෝකය පුරාම වේගයෙන් පිළිකාවක් මෙන් පැතිරයන චීන ආධිපත්‍ය සිය රට තුළ බිඳ දැමීමට කටයුතු කලේය. කරන්නේය.
    * කිය යුතු දෑ කෙලින්ම කියන්නේය.
    *සරලවම ඔහුට වැදගත් වන්නේ ඇමරිකාවය. එසේ නොමැතිනම් #ඇමරිකාව_ඇමරුකානුවන්ට ය.
    * ඔහුට දිනුවත් එකය. පැරදුනත් එකය.

    මට OBAMA ගේ කිසිම හොඳකින් ද වැඩක් නැත.TRUMP ගේ කිසිම නරකකින් ද වැඩක් නැත. හේතුව අපට වැදගත් වන්නේ ඔවුන්ගේ පරිපාලනය ලෝකයට සහ අපේ රටට බලපාන විදිය ය. එබැවින් මගේ කැමැත්ත TRUPM නැවත ජනාධිපති වනු දැකීම ය.💓

    • Like
    Reactions: Splash_smart

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    wenasak naha. mehe un rata gana hithuwe nathi unata americansla anik ratawal pagena udata enna hadanne...
    paksha dekak unath unge ratak widiyata podu aramuna rata 1 kiyana eka.
    lankawe un deshapalane kiyanne rata pawala deela anik ungen salli garilla.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,465
    5,570
    113
    Padui yako Tamil un okkoma u ekka. Trump nam china walata witharane case danne api wage ratawal gena ganak ne
     
    • Like
    Reactions: Dr.Amdan

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43

    සරලවම කෙටියෙන්