Trump backs down yet again [2026.03.23]

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    ev3rE0Q.png



    https://www.aljazeera.com/news/live...o-completely-close-hormuz-if-power-plants-hit

    TACO
     
    • Haha
    Reactions: Heshan Daminda

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,875
    5,428
    113
    ඌත් කාලගුනේ වගේ...
    නැත්තං වෙන ගේමකට කල් මරනවද කොහෙද
    ලිබියාවෙත් ගඩාෆිට සොට් එක දුන්නෙ කොන්ඩලීසා රයිස් විසිට් එකක් දාල ටික දවසකින්
     
    • Like
    Reactions: CohenLenstra

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,115
    3,850
    113
    ඌත් කාලගුනේ වගේ...
    නැත්තං වෙන ගේමකට කල් මරනවද කොහෙද
    ලිබියාවෙත් ගඩාෆිට සොට් එක දුන්නෙ කොන්ඩලීසා රයිස් විසිට් එකක් දාල ටික දවසකින්
    ඉරානෙට ගහ ගන්ඩ බෑ කියන්නෙ කුජීතයිනෙ බං 🤦‍♂️
     
    • Haha
    Reactions: deanXX

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    ඌත් කාලගුනේ වගේ...
    නැත්තං වෙන ගේමකට කල් මරනවද කොහෙද
    ලිබියාවෙත් ගඩාෆිට සොට් එක දුන්නෙ කොන්ඩලීසා රයිස් විසිට් එකක් දාල ටික දවසකින්
    Epstein කේස් එක ඇදීගෙන එන නිසා තමා Iran වලට ගැහුවේ.
     
    • Like
    Reactions: ZIGZAG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,875
    5,428
    113
    ඉරානෙට ගහ ගන්ඩ බෑ කියන්නෙ කුජීතයිනෙ බං 🤦‍♂️
    නියුක් එකක් ගහගන්න පොටක් පාදගන්න යනවද මංදා බං..
    හඤී මෙයාලා පරදින්නෙ නෑ.. අලාබියේ අනිත් රටවල් වලට ගහනවා.. ඒ හින්දා අපි නියුක් එකක් ගහනවා හොදේ වගේ කියන්න යනවද කවුද දන්නෙ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,175
    113
    Forest
    I hope if this war continues, Iran increases their missile range a bit and destroy NY and Florida. USA is too big to defend, NY buildings worth multi billions and investors will be furious after couple of them go down. This war was uncalled for and useless.
     
    • Love
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,356
    16,005
    113
    ඌත් කාලගුනේ වගේ...
    නැත්තං වෙන ගේමකට කල් මරනවද කොහෙද
    ලිබියාවෙත් ගඩාෆිට සොට් එක දුන්නෙ කොන්ඩලීසා රයිස් විසිට් එකක් දාල ටික දවසකින්

    :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,673
    1
    99,919
    113
    33
    Kalutara
    Epstein කේස් එක ඇදීගෙන එන නිසා තමා Iran වලට ගැහුවේ.
    උගෙයි ඉරානෙයි සම්බන්ධෙ මොකක්ද? මිනිස්සුන්ට ඒක අමතක කරවන්නද?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,972
    4,540
    113
    Given the global effects of their actions I don't think US can afford a drawn out war
    yes his advisers would have asked to play a waiting game...they can win this war but they need more preparation and it is not the moment now.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඌ කවුද
    On a side note, Ghislaine Maxwell, Epstein’s business partner, had a wealthy dad who was involved with Mossad. Later he mysteriously fell off a yacht in the middle of the ocean :eek:

    a waiting game
    This waiting game is severely damaging his reputation, causing economic damage to his allies and the global community. I don’t think this will end well in the upcoming midterm elections.
    ------ Post added on Mar 23, 2026 at 6:36 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,576
    1
    15,193
    113
    Monson මෙන්න මූ බොරු කියන්න අරන් අප්පච්චි ගැන 🫣😁
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,598
    1,861
    113
    matath hithenne dan porata salli naa war ekata
    ekko misaila tika iwara wela
    nathnam padi gewala na