Trump balapan lol

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,841
    3,863
    113
    USA
    උබ කියන්නේ පොරටත් ගිහිල්ලා අර සෙට් එකට ෂේක් හෑන්ඩ් කරන්ඩ කියලද? :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,620
    47,964
    113
    ට්‍රම්ප් පෑන්ස්ලට හොඳටම රිදිලා වගේ..😆..චීනෙට ගහන්න ගිය ඵකා අන්තිමට උන්ගේ කකුල් දෙක ළගටම ගියා..😂😂

    Donald Trump Sticker by Hayal Kahvesi
     
    • Like
    Reactions: dinu09

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,972
    23,690
    113
    යකෝ දැන් අනුර ඔහොම ඉඳිය කියල රටේම තියෙන කැරි කතා උට කිවුව නේද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,678
    72,913
    113
    මාලඹේ
    කැනඩාවේ උබලත් ටික කාලෙකින් ට්‍රම්ප් පස්සේ පිනිමුවෝ වගේ එයිනේ
    එහෙම වෙන්නේ නැ හොම්බෙන් ගියපු Canada Economyඑක මෙහේ මිනිස්සු බාර දෙන්න තොරා ගත්තේ කලින් Governor of the Bank of Canada එකේ Mark Carney 😂

    මෙන්න ප්‍රතිපල👇

    IMG-3975.jpg



    ලංකාවේ වාගේ සමාජවාදි මොඩයන්ට රට බාර දෙන්න ගියේ නැ🙏🙏🙏
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,819
    50,172
    113
    සේදවත්ත
    එහෙම වෙන්නේ නැ හොම්බෙන් ගියපු Canada Economyඑක මෙහේ මිනිස්සු බාර දෙන්න තොරා ගත්තේ කලින් Governor of the Bank of Canada එකේ Mark Carney 😂

    මෙන්න ප්‍රතිපල👇

    IMG-3975.jpg



    ලංකාවේ වාගේ සමාජවාදි මොඩයන්ට රට බාර දෙන්න ගියේ නැ🙏🙏🙏
    ළංකාවේ ධනවාදි මීටර් ටික රට බංකොලොත් කරා හැබැයි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,669
    1
    32,466
    113
    - උඩරට -
    ට්‍රම්පා උගේ ආමි එකෙන් බාගයක්ම චීනේට දක්කන් යන්න ඇති නේද බන් 🤣🤣

    පුටින් යනකොට එහෙම ලොකු සීන් එකක් නෑනේ