"Trump died" trending on X 🤔

jennt

Well-known member
  • Sep 23, 2021
    3,091
    4,759
    113
    Abyss
    පුටින් කොකා පෙන්නුවට පස්සෙ ලැජ්ජ හිතෙන්න ඇති.
    මෝදිත් කෝල් 4ක් අරගෙන මුට ආන්ස්වර් කරල නෑ.

    ඉන්දියාවෙ එවුනුත් ගනන් ගන්නෙ නැති තත්වෙට
    ආපුවම දුක හිතෙනවනෙ කාට වුනත් .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,493
    8,255
    113
    පුටින් කොකා පෙන්නුවට පස්සෙ ලැජ්ජ හිතෙන්න ඇති.
    මෝදිත් කෝල් 4ක් අරගෙන මුට ආන්ස්වර් කරල නෑ.

    ඉන්දියාවෙ එවුනුත් ගනන් ගන්නෙ නැති තත්වෙට
    ආපුවම දුක හිතෙනවනෙ කාට වුනත් .
    muu amu pissek karapu wada serama joke una. Iran walata gihin bomba damma ballek marune naaa. 🤣
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,822
    9,917
    113

    ------ Post added on Aug 30, 2025 at 7:03 PM

    ------ Post added on Aug 30, 2025 at 7:18 PM