Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trump Iran වලට ගැහිම ගැන මගේ සත දෙක..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොළොව පැතලියි කියලත් උඹෙ සත දෙක ලියපන් ගොනා.

ට්රම්ප් කිසිම දෙයක් හිතල නොබල කරන එකෙක් නෙවෙයි. හැබැයි උෟ මෝඩයා කියල අනිත් අයට හිතන්න අරින වැඩේ නම් සුපිරියටම කරනවා. උඹ හිතන්නෙ මේ ගැහිල්ල ගැහුවෙ නිකන් කියලද? කෝ රුසියාව, චීනය මොකෙක්වත් හෙලා දැකලවත් ප්රකාශයක් නිකුත් කරාද? පක තමයි.

ට්රම්ප් මේක චීනෙයි, රුසියාවයි එක්ක discuss කරලමයි කරේ. වෙන වෙන උන්ගෙ වැදගත් negotiation වලින් පොඩ්ඩක් leeway දෙන්න අැති. යුක්රේනෙයි, චීනෙ tiktok අරවා මේවටයි. ඔය රටවල් දෙකම අකමැති regime change එකට ට්රම්ප්ගෙත් interest එකක් නෑනෙ. උෟ හැමදාම කිව්වෙ එකම දේ. Nuclear weapons අත අැරලා ඕන පුකක් කරගෙන ජීවත් වෙයන්. හරිම සරලයි.

එ්ක කතා කරන්න සති දෙකක් දුන්නා, ඉරානෙ foreign minister කතා නෑ කිව්වනෙ. එහෙනම් ඉඳා කියල ගියා ගැහුවා අාවා. එච්චරයි. අනික උෟ කොහොමත් ඉස්සර ඉඳලම අාසයි red line එකක් ගැහුවොත් එ්ක enforce කරන්න. මතකනෙ සිරියාවෙ අල් අසාද්ට ෂී ජින් පින් white house එකේ ඉද්දිම කෙළලා අැරියා?

ඉරානය අනිත් පැත්තට ලොකුවට අැමරිකාවට ගහයි කියලා හිතනවා නම්, වෙන මොකක් හරි ලොකු ප්රශ්නයක් එයි කියල හිතනවා නම් උඹෙ මොළේ අවුලක් තියෙන්නෙ. උන්ට එච්චර පිස්සු නෑ. ට්රම්ප් කවුද කියල ඉරානෙ සෑහෙන හොඳට දන්නවා. Save face එකක් ගහල shape වෙයි අර සුලෙයිමානියා පරලොව යවපු වෙලාවෙ වගේම.

එච්චරයි කතාව. ඉරානෙ බොරුවට කටෙන් පුප්පලා පොඩ්ඩක් දඟලලා වැඩක් බලා ගනියි. සේරම ලස්සනට වෙයි. බලාගෙන හිටපන්කො.

[QUOTE="IndrajithGamage, post: 30799282, member: 581741"] [SIZE=5] පොළොව පැතලියි කියලත් උඹෙ සත දෙක ලියපන් ගොනා. 😂😂 ට්රම්ප් කිසිම දෙයක් හිතල නොබල කරන එකෙක් නෙවෙයි. හැබැයි උෟ මෝඩයා කියල අනිත් අයට හිතන්න අරින වැඩේ නම් සුපිරියටම කරනවා. උඹ හිතන්නෙ මේ ගැහිල්ල ගැහුවෙ නිකන් කියලද? කෝ රුසියාව, චීනය මොකෙක්වත් හෙලා දැකලවත් ප්රකාශයක් නිකුත් කරාද? පක තමයි. ට්රම්ප් මේක චීනෙයි, රුසියාවයි එක්ක discuss කරලමයි කරේ. වෙන වෙන උන්ගෙ වැදගත් negotiation වලින් පොඩ්ඩක් leeway දෙන්න අැති. යුක්රේනෙයි, චීනෙ tiktok අරවා මේවටයි. ඔය රටවල් දෙකම අකමැති regime change එකට ට්රම්ප්ගෙත් interest එකක් නෑනෙ. උෟ හැමදාම කිව්වෙ එකම දේ. Nuclear weapons අත අැරලා ඕන පුකක් කරගෙන ජීවත් වෙයන්. හරිම සරලයි. එ්ක කතා කරන්න සති දෙකක් දුන්නා, ඉරානෙ foreign minister කතා නෑ කිව්වනෙ. එහෙනම් ඉඳා කියල ගියා ගැහුවා අාවා. එච්චරයි. අනික උෟ කොහොමත් ඉස්සර ඉඳලම අාසයි red line එකක් ගැහුවොත් එ්ක enforce කරන්න. මතකනෙ සිරියාවෙ අල් අසාද්ට ෂී ජින් පින් white house එකේ ඉද්දිම කෙළලා අැරියා? ඉරානය අනිත් පැත්තට ලොකුවට අැමරිකාවට ගහයි කියලා හිතනවා නම්, වෙන මොකක් හරි ලොකු ප්රශ්නයක් එයි කියල හිතනවා නම් උඹෙ මොළේ අවුලක් තියෙන්නෙ. උන්ට එච්චර පිස්සු නෑ. ට්රම්ප් කවුද කියල ඉරානෙ සෑහෙන හොඳට දන්නවා. Save face එකක් ගහල shape වෙයි අර සුලෙයිමානියා පරලොව යවපු වෙලාවෙ වගේම. එච්චරයි කතාව. ඉරානෙ බොරුවට කටෙන් පුප්පලා පොඩ්ඩක් දඟලලා වැඩක් බලා ගනියි. සේරම ලස්සනට වෙයි. බලාගෙන හිටපන්කො.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom