Trump Iran වලට ගැහිම ගැන මගේ සත දෙක..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මෙතන වුනේ බහුතරේ දකින දේ නෙමෙයි.. උඹලට මතකද Elon Musk කාරයා Trump එක්ක ඇරගෙන එලියට ගිය වෙලාවෙ epstein files වල ට්‍රම්ප් ගෙ නම තියනවා කියලා කිවුවා.. ඔය Epstein case එකට Trump ඇතුළුව ගොඩක් ඉහල පෙලේ දෙනෙක්ව ප්ලෑන් කරලා අහුකරවලා තියෙන්නෙ ප්‍රධාන වශයෙන් secret services වලින්.. ප්‍රධාන වශයෙන් Mossad ඔ්ක ඇතුලෙ ඉන්නවා.. නෙතන්යාහු නාකියා, Trump ව Blackmail කිරිල්ලක් මෙතන වෙන්නෙ..

    කොහොමත් Trump කියන්නෙ කලින් හිටපු Presidents ලට වඩා යුද්දෙට අත දාන්න අකමැති වෙච්ච චරිතයක්.. හැබැයි දැන් උට වෙලා තියෙන්නෙ ගෙදර ගියත් මග හිටියත් ඌ නහින සීන් එකක්.. මොකා මොන බයිලා ගැහුවත් JFK ව මරපු Secret service වලට, පට්ට Leveraging power එකක් තියනවා ලෝක පාලකයන්ගෙ. ට්‍රම්ප් වුනත් නූලෙන් නෙ බේරුනේ, තව පොඩ්ඩෙන් උණ්ඩයක් යනවනෙ ඔළු කට්ට ඇතුලෙන්. මට කියන්න ඔ්න වුනේ ට්‍රම්ප් මොනවා වුනත් මෙච්චර sensible නැති තීරණ ගන්න එකෙක් නෙමෙයි, හැබැයි දැන් ඌ නැටවෙනවා..
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    පල පකෝ යන්න.
    උඹේ සත දෙක තලලා ඔබාපන් _ම්මාගේ හිලේ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    1750596076722.jpeg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    මෙතන වුනේ බහුතරේ දකින දේ නෙමෙයි.. උඹලට මතකද Elon Musk කාරයා Trump එක්ක ඇරගෙන එලියට ගිය වෙලාවෙ epstein files වල ට්‍රම්ප් ගෙ නම තියනවා කියලා කිවුවා.. ඔය Epstein case එකට Trump ඇතුළුව ගොඩක් ඉහල පෙලේ දෙනෙක්ව ප්ලෑන් කරලා අහුකරවලා තියෙන්නෙ ප්‍රධාන වශයෙන් secret services වලින්.. ප්‍රධාන වශයෙන් Mossad ඔ්ක ඇතුලෙ ඉන්නවා.. නෙතන්යාහු නාකියා, Trump ව Blackmail කිරිල්ලක් මෙතන වෙන්නෙ..

    කොහොමත් Trump කියන්නෙ කලින් හිටපු Presidents ලට වඩා යුද්දෙට අත දාන්න අකමැති වෙච්ච චරිතයක්.. හැබැයි දැන් උට වෙලා තියෙන්නෙ ගෙදර ගියත් මග හිටියත් ඌ නහින සීන් එකක්.. මොකා මොන බයිලා ගැහුවත් JFK ව මරපු Secret service වලට, පට්ට Leveraging power එකක් තියනවා ලෝක පාලකයන්ගෙ. ට්‍රම්ප් වුනත් නූලෙන් නෙ බේරුනේ, තව පොඩ්ඩෙන් උණ්ඩයක් යනවනෙ ඔළු කට්ට ඇතුලෙන්. මට කියන්න ඔ්න වුනේ ට්‍රම්ප් මොනවා වුනත් මෙච්චර sensible නැති තීරණ ගන්න එකෙක් නෙමෙයි, හැබැයි දැන් ඌ නැටවෙනවා..

    පොළොව පැතලියි කියලත් උඹෙ සත දෙක ලියපන් ගොනා. 😂😂

    ට්‍රම්ප් කිසිම දෙයක් හිතල නොබල කරන එකෙක් නෙවෙයි. හැබැයි උ‍ෟ මෝඩයා කියල අනිත් අයට හිතන්න අරින වැඩේ නම් සුපිරියටම කරනවා. උඹ හිතන්නෙ මේ ගැහිල්ල ගැහුවෙ නිකන් කියලද? කෝ රුසියාව, චීනය මොකෙක්වත් හෙලා දැකලවත් ප්‍රකාශයක් නිකුත් කරාද? පක තමයි.

    ට්‍රම්ප් මේක චීනෙයි, රුසියාවයි එක්ක discuss කරලමයි කරේ. වෙන වෙන උන්ගෙ වැදගත් negotiation වලින් පොඩ්ඩක් leeway දෙන්න අ‍ැති. යුක්රේනෙයි, චීනෙ tiktok අරවා මේවටයි. ඔය රටවල් දෙකම අකමැති regime change එකට ට්‍රම්ප්ගෙත් interest එකක් නෑනෙ. උ‍ෟ හැමදාම කිව්වෙ එකම දේ. Nuclear weapons අත අ‍ැරලා ඕන පුකක් කරගෙන ජීවත් වෙයන්. හරිම සරලයි.

    එ‍්ක කතා කරන්න සති දෙකක් දුන්නා, ඉරානෙ foreign minister කතා නෑ කිව්වනෙ. එහෙනම් ඉඳා කියල ගියා ගැහුවා අ‍ාවා. එච්චරයි. අනික උ‍ෟ කොහොමත් ඉස්සර ඉඳලම අ‍ාසයි red line එකක් ගැහුවොත් එ‍්ක enforce කරන්න. මතකනෙ සිරියාවෙ අල් අසාද්ට ෂී ජින් පින් white house එකේ ඉද්දිම කෙළලා අ‍ැරියා?

    ඉරානය අනිත් පැත්තට ලොකුවට අ‍ැමරිකාවට ගහයි කියලා හිතනවා නම්, වෙන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් එයි කියල හිතනවා නම් උඹෙ මොළේ අවුලක් තියෙන්නෙ. උන්ට එච්චර පිස්සු නෑ. ට්‍රම්ප් කවුද කියල ඉරානෙ සෑහෙන හොඳට දන්නවා. Save face එකක් ගහල shape වෙයි අර සුලෙයිමානියා පරලොව යවපු වෙලාවෙ වගේම.

    එච්චරයි කතාව. ඉරානෙ බොරුවට කටෙන් පුප්පලා පොඩ්ඩක් දඟලලා වැඩක් බලා ගනියි. සේරම ලස්සනට වෙයි. බලාගෙන හිටපන්කො.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ට්‍රම්ප් කියන්නේ පබයෙක්.. :yes:
    yes.,, :yes:
    appa.. apita kohomada mechchara kal ubawa maga arune. wahama EBUSE ekata apply karanna.

    Please submit your application here: https://elakiri.com/threads/ebuse-recruitment-notice.2214662/
    :dull::dull:
    පල පකෝ යන්න.
    උඹේ සත දෙක තලලා ඔබාපන් _ම්මාගේ හිලේ...
    එවපං ඉතිං මහ ගෑණිව, ඔබලා යවන්නං..
    amor amor... elakiriye wishleshakayo.... 😂🤣 thamange rate vote ekak deeganna danne na... denne american talks...
    පල හාමුවො යන්ඩ..
    පොළොව පැතලියි කියලත් උඹෙ සත දෙක ලියපන් ගොනා. 😂😂

    ට්‍රම්ප් කිසිම දෙයක් හිතල නොබල කරන එකෙක් නෙවෙයි. හැබැයි උ‍ෟ මෝඩයා කියල අනිත් අයට හිතන්න අරින වැඩේ නම් සුපිරියටම කරනවා. උඹ හිතන්නෙ මේ ගැහිල්ල ගැහුවෙ නිකන් කියලද? කෝ රුසියාව, චීනය මොකෙක්වත් හෙලා දැකලවත් ප්‍රකාශයක් නිකුත් කරාද? පක තමයි.

    ට්‍රම්ප් මේක චීනෙයි, රුසියාවයි එක්ක discuss කරලමයි කරේ. වෙන වෙන උන්ගෙ වැදගත් negotiation වලින් පොඩ්ඩක් leeway දෙන්න අ‍ැති. යුක්රේනෙයි, චීනෙ tiktok අරවා මේවටයි. ඔය රටවල් දෙකම අකමැති regime change එකට ට්‍රම්ප්ගෙත් interest එකක් නෑනෙ. උ‍ෟ හැමදාම කිව්වෙ එකම දේ. Nuclear weapons අත අ‍ැරලා ඕන පුකක් කරගෙන ජීවත් වෙයන්. හරිම සරලයි.

    එ‍්ක කතා කරන්න සති දෙකක් දුන්නා, ඉරානෙ foreign minister කතා නෑ කිව්වනෙ. එහෙනම් ඉඳා කියල ගියා ගැහුවා අ‍ාවා. එච්චරයි. අනික උ‍ෟ කොහොමත් ඉස්සර ඉඳලම අ‍ාසයි red line එකක් ගැහුවොත් එ‍්ක enforce කරන්න. මතකනෙ සිරියාවෙ අල් අසාද්ට ෂී ජින් පින් white house එකේ ඉද්දිම කෙළලා අ‍ැරියා?

    ඉරානය අනිත් පැත්තට ලොකුවට අ‍ැමරිකාවට ගහයි කියලා හිතනවා නම්, වෙන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් එයි කියල හිතනවා නම් උඹෙ මොළේ අවුලක් තියෙන්නෙ. උන්ට එච්චර පිස්සු නෑ. ට්‍රම්ප් කවුද කියල ඉරානෙ සෑහෙන හොඳට දන්නවා. Save face එකක් ගහල shape වෙයි අර සුලෙයිමානියා පරලොව යවපු වෙලාවෙ වගේම.

    එච්චරයි කතාව. ඉරානෙ බොරුවට කටෙන් පුප්පලා පොඩ්ඩක් දඟලලා වැඩක් බලා ගනියි. සේරම ලස්සනට වෙයි. බලාගෙන හිටපන්කො.
    මොන හුත්තක්ද යකෝ මේ ලියලා තියෙන පල් හෑල්ල,, උඹට හිතෙතන පකවල් නෙමෙයි, මම කිවුවෙ Trump මේ මොහොතෙ ඉන්නෙ උගෙ ස්වයං වේශයෙන් නෙමෙයි කියලා, නෙතන්යාහු‌ත් ඇතුලත් ලෝක පාලක බලවේග වලට නැටවෙන්න වුනා Trump ට, උට එහෙම නැත්තන් වෙන්නෙ කලින් ටෝනි බ්ලෙයාර්ට වෙච්ච වැඩේ වෙලා, අන්තිමට කෙනඩිට වෙච්ච වැඩේ කරගෙන පරලොව යන්න.. ඒ Decision එකට ආවට පස්සෙ, post process එකට උඹ කියන පකවල් අදාල වෙයි, හැබැයි ඒ තැනට Trump ආවෙ, Epstein files අල්ලන් ඌව Blackmail කරපු නිසා..
     
    • Like
    Reactions: wpril5

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    yes.,, :yes:

    :dull::dull:

    එවපං ඉතිං මහ ගෑණිව, ඔබලා යවන්නං..

    පල හාමුවො යන්ඩ..

    මොන හුත්තක්ද යකෝ මේ ලියලා තියෙන පල් හෑල්ල,, උඹට හිතෙතන පකවල් නෙමෙයි, මම කිවුවෙ Trump මේ මොහොතෙ ඉන්නෙ උගෙ ස්වයං වේශයෙන් නෙමෙයි කියලා, නෙතන්යාහු‌ත් ඇතුලත් ලෝක පාලක බලවේග වලට නැටවෙන්න වුනා Trump ට, උට එහෙම නැත්තන් වෙන්නෙ කලින් ටෝනි බ්ලෙයාර්ට වෙච්ච වැඩේ වෙලා, අන්තිමට කෙනඩිට වෙච්ච වැඩේ කරගෙන පරලොව යන්න.. ඒ Decision එකට ආවට පස්සෙ, post process එකට උඹ කියන පකවල් අදාල වෙයි, හැබැයි ඒ තැනට Trump ආවෙ, Epstein files අල්ලන් ඌව Blackmail කරපු නිසා..
    තව හොඳට youtube බලලා expert වෙයන්. Epstien 🤣🤣
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    ට්‍රම්ප් මොනවා වුනත් මෙච්චර sensible නැති තීරණ ගන්න එකෙක් නෙමෙයි, හැබැයි දැන් ඌ නැටවෙනවා..
    ඔයාගෙ සත 2 ගැන මීට වඩා කියවන්න දෙයක් නෑ. :lol: :lol: :lol: :lol: