Trump slams NATO leaders

redux

Well-known member
  • Feb 19, 2017
    10,758
    17,711
    113
    Trump > Biden

    Penawane, racist racist kiwwata conservative unta antimata libbo tamai mini maranne
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,223
    113
    සේදවත්ත
    ට්‍රම්ප් තමා බඩුව . ඌ ඉන්න කාලේ වලි නෑ . වලි යන්න ගිය ඒවත් නැවැත්තුවා . ආර්ථිකය හැදුව. කොහෙද අපේ උන්ට වගේ මාතිර්මොහොමඩ් ලිකුවාන් යූ වගේ එකෙක් ඕනේ උනා ඇමරිකාවට 😂😂
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හොද වැඩේ ඇමෙරිකන් එවුන්ට. මෙච්චර හොද එකාව පන්නලා මැරෙන්න ලංවෙලා ඉන්න නාකියෙක් ගෙනවා.
    දැන් සැපයිනේ
     
    • Like
    Reactions: Solo Rider

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Trump කියන්නේ ජාතිකවාදී නයකයෙක්.මානව හිමිකම්,යුද්ද ගැන හිතුවේ නෑ.චීනේ ආර්ථිකය අඩපණ කරලා ඇමරිකාවේ ආර්ථිකය තවත් ශක්තිමත් කරන්න මිනිහාට ඕන වුනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,223
    113
    සේදවත්ත
    Trump කියන්නේ ජාතිකවාදී නයකයෙක්.මානව හිමිකම්,යුද්ද ගැන හිතුවේ නෑ.චීනේ ආර්ථිකය අඩපණ කරලා ඇමරිකාවේ ආර්ථිකය තවත් ශක්තිමත් කරන්න මිනිහාට ඕන වුනේ.
    කොහෙද උන්ටත් ලීකුවාන් යූ මාතිර් මොහොමඩ් සංකලනයක් ඕනේ උනානේ . දැන් හානව .
     
    • Haha
    Reactions: ZeroFire