ට්‍රම්ප්කාරයා රුසියන් ඒජන්ට් කෙනෙක් කිව්ව හිලරි ගේ පරණ ට්වීට්ස් ටිකක් හොයලා දාපල්ලාකෝ බලන්න.
යන විදියට මිනිහගේ චයිනීස් වයිරස් කතාවත් ඇත්ත වෙයි වගේ

මිනිහගේ චයිනීස් වයිරස් කතාවත් ඇත්ත වෙයි වගේ
eka ඇත්ත ne.... api danna wa ne
පස්සට යන්න උන් බෝඩරේ පන්නලා ඇතුලට ඇවිත් ඉදලදඅන්න රුසියාව ට යුක්රේන් වලින් ගහල රුසියාව පස්සට ගිහින්![]()

Drill එක ඉවරයි බන් බඩු අකුලන් ආයේ බේස් වලට යනවා ආන්පස්සට යන්න උන් බෝඩරේ පන්නලා ඇතුලට ඇවිත් ඉදලද![]()
Drill එක ඉවරයි බන් බඩු අකුලන් ආයේ බේස් වලට යනවා ආන්
යුද්දේ තියෙනවා තවම පත්තු උනේ නැති උනාටමෙච්චර දවස් උන් තමන්ගේ රට ඇතුලේ කරපුවා අල්ලගෙන මීඩියාකාරයෝ යුද්ධයක් මැව්වා නේද
මිනිහගේ චයිනීස් වයිරස් කතාවත් ඇත්ත වෙයි වගේ
eka ඇත්ත ne.... api danna wa ne
චීනේ හදපු වෙෙරස් ඵක චීනෙන්ම පටන් අරන්..මාරයි නේද..අනේ උඹේ මොළේ තැලෙයි පරිස්සමින් වාඩිවෙයන්..![]()
යුද්දේ තියෙනවා තවම පත්තු උනේ නැති උනාට
පලයං මිනිහෝ..උඹත් හොඳයි අර ට්‍රම්ප් කියන මෝඩ තකතීරු හාල්පාරුවටම..තව ටික දවසකින් කියයි උෟ කිව්ව අර බ්ලීච් කොරෝනා වලට හොඳයි ඒක ගහන්න කියපු කථාවත් අැත්ත තමා කියලා..uba kiyapan ube logic eka , nalla malee china mayina
boru butter epa![]()
පලයං මිනිහෝ..උඹත් හොඳයි අර ට්‍රම්ප් කියන මෝඩ තකතීරු හාල්පාරුවටම..තව ටික දවසකින් කියයි උෟ කිව්ව අර බ්ලීච් කොරෝනා වලට හොඳයි ඒක ගහන්න කියපු කථාවත් අැත්ත තමා කියලා..![]()

යුක්‍රේනේ සීන් එක අස්සේ හිලරිගේ කෙරුවා නම් යට ගියා.ඔන්න ගේම්..ෆේක් නිවුස් මීඩියා එකක් වත් සද්ද නෑ.