truth about sangeet with wayo

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ලංකාවෙ කිබුන හොදම බෑන්ඩ් එක ඔය කියන එක මගුලක්වත් නෙවෙයි
    ශක්ති / නැත්නම් සිහශක්ති තමයි තිබුන හොදම බෑන්ඩ් එක
    කවුරුහරි නෑ කියනවද ?
    :frown:

    වැඩ්ඩො කියන උන් හිටියෙ අන්න ඒකෙ තමා

    මම කියන්නෙ නෑ සිහ ශක්ති නරකයි කියල... හොදම ප්ලේයර්ස්ල හිට්ය තමයි. නමුත් ඕඩියන්ස් එකට අතාල එකක් දීලා හොද ෆන් එකක් දුන්නෙ නම් ජිප්සීස් සහ මේරියන්ස් තමයි. ෆ්ලෑෂ් බෑක් ඉස්සර සුපිරිම ෆන් එකක් දුන්න. දැන්නම් මෙලො රහක් නැහැ...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අයියෝ මචං මට කියන්න අමතක වුණා Feed Back ගැන.. :( ඕකත් සිරාම බෑන්ඩ් එක මචං.. මම ආස කරන චරිත දෙකක් ඉන්නවා.. එක්කෙනෙක් උඹ කියපු කැළුම් විජේසූරිය.. අනිකා කී බෝඩ් එක ප්ලේ කරන ශාන් එදිරිසිංහ.. ඒ දෙන්නා නිසා තමා ඒ බෑන්ඩ් එක නැගලා යන්නෙ.. කැලුම්ගෙ සිංදු ඔක්කොම වගේ පට්ට..

    සඳ නේන මේ රෑ තරම්
    ආදරේ කරපු සිත
    ගෙවුනු මතකයන්

    මම ආසම කරන සිංදු තුනක්.. අනික මිනිහා ජෝති මහත්තයගෙ සිංදු කියනව සුපිරියටම..

    බාචිගෙ බෑන්ඩ් එකත් දැන් වැඩි සද්දයක් නෑනෙ..


    පූස්;14005867 said:
    මම වැඩිය ම්යුසිකල් ශෝස් බලන්නෙ නෑ.:)
    Allright කටුනේරිය නේද? සුපිරියට සිංදු කියනවා. ලඟදි අපේ වෙඩින් එකකට ගැහුවා. මම එදාමයි උන්ව දැනගත්තෙ.:D FM Mics අරගෙන ඇවිද ඇවිද කියනව ලොවෙත් නැති වෙන්න. නන්ස්ටොප් එහෙම දුන්න Dancing වලට නියමෙට. චන්දන ලියනාරච්චිත් ඇවිත් හිටිය. මිනිහ පොඩ්ඩක් මහන්සි පිට හිටියෙ. කලින් දවසෙ ෂෝ එකකට සිංදු කිව්වලු. මුන් කොහොමහරි ඇදල ගත්ත චන්දනව. කියෙව්ව සිංදු 4ක් 5ක් ම. සවුන්ඩ්ස් එහෙම සුපිරි. අක්කර 42ක වත්තක් මැද ගේ තියෙන්නෙ. එතන ගැහුවෙ. වෙලාවට අල්ලපු වතුත් අක්කර බර ගණන් වල වතු. :P නැත්තන් අල්ලපු උන්ගෙන් ඉඳල ඉවරයි. ගමේ උනුත් ෂෝ එක බලන්න එයි. :D නියම බෑන්ඩ් එක.:cool::cool::yes:

    කටුනේරියෙ ALL RIGHTS තමයි.සුපිරියටම ෂෝ එක ගහනව... නටන්න පුලුවන් පැලෙන්න... උන්ගෙ ප්ලෙ ලිස්ට් එකත් හොදයි... අනික හැමදාම එකම තැන පල් වෙන්නෙ නැහැ. අලුත් දෙයක් දෙනව. අනික උන්ගෙ කට්ටියම මාර එකමුතුයි. කැලුම් අයිය අපෙ ගෙවල් ගාව ඉන්නෙ... සුපිරිම ඩයල් එකක් තමා... වොයිස් එක ගැනනම් කියල වැඩක් නැහැ... ඇඩෙනව තනි ඇහැට...