Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Truth about the critics against Buddhism-part 03
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තර්කය

බුදුරජාණන් වහන්සේ සංශෝදකයකි. නමුත් බෞද්ධයන් එතුමාට දෙවියෙකු සේ සලකා එතුමාගේ නමින් අඹන ලද පිළිම වලට වන්දනා කරයි.

මෙම තර්කය ඇතුළත් වන්නේ අබු අමීතාහ් බිලාල් ෆිලීප්ස් විසින් රචිත එස්. ඇම් මන්සූර් විසින් සිංහලයට පරිවර්තනය කරන ලද "සත්‍ය ආගම" නැමති ග්‍රන්ථයේය. එය  Sailani විසින් මෙහි පෝස්ට් කරන ලදී.

පිළිතුර

ප්‍රථමයෙන් කිවයුතු කරුණ නම් බුදුරජාණන් වහන්සේ "සංශෝධකයෙක්" යැයි මෙහි සදහන් කරුණ  අසත්‍ය බවයි. ඊට හේතුව සංශෝධකයෙක් ළග ඇති රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් බුදුවරයෙක් තුල නොතිබීමයි. වරක් බුදුරජාණන් වහන්සේ උත්කට්ඨා නුවරත් සේතව්‍යා නුවරත් අතර ප්‍රදේශයේ දී දෝණ නම් බමුණා සමග සිදු කළ පහත සදහන් සංවාදය මීද නිදසුන්ය.

මෙම සංවාදය තුලින් පැහැදිලි වන කරුණක් ඇත. එනම් බුදුවරයෙක් සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙකුට පමණක්(අසමසම) විනා දෙවියෙකුටවත් සංශෝධකයෙකුටවත් නොවන බවයි.

මොවුන් ඊළගට ඉදිරිපත් කරන තර්කය නම් බෞද්ධයන් බුදුරජාණන් වහන්සේට දෙවියෙකු සේ සළකන බවයි.

නැවතත් මෙම පුද්ගලයා පොට පටලවාගෙන, වලිගය පාගා ගෙන ඇත. ඉහත සංවාදයෙන්ද පැහැදිලි වන පරිදි බුදුවරයෙක් සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙක්ට පමණි. බෞද්ධයන් බුදුරජාණන් වහන්සේව දෙවියෙකු සේ සළකන්නේ නැත. එබැවින් අබු අමීතාබ් ඉදිරිපත් කරන මෙම තර්කය හුදෙක් කරුණු නොදන්නාකම නිසා හෝ කුහකකම නිසා ඉදිරිපත් කරන ලද හරසුන් තර්කයකි.

එසේම බෞද්ධයන් බුදු පිළිම වලට වන්දනා කර ඉන් පිහිටක් බලාපොරොත්තු වන්නේ ද නැත. බෞද්ධයන් සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේ කළ සේවය වෙනුවෙන් එතුමාට ගෞරව කිරීමකි; ආචාර කිරීමකි. බුදු පිළිමය යොදාගන්නේ බුදුරජාණන් වහන්සේ නියෝජනය කිරීමට යොදන සංකේතයක් ලෙස පමණි.

එය මෙවැනි දෙයකි.

හමුදා සෙබලෙක් ජාතික ධජයට ආචාර (salute) කරයි. එහිදී ඔහු කරන්නේ සිය රටට ගෞරවය ප්‍රකාශ කිරීමකි. ජාතික ධජය යොදාගන්නේ රට නියෝජනය කිරීමට යොදන සංකේතයක් (symbol) ලෙසය. මෙසේ කරන ආචාර කිරීම "ජාතික ධජයට වන්දනා කරනවා" යැයි කිව නොහැක.

එලෙසම බුදුන් වහන්සේ විසින් කළ සේවය අගයමින් බෞද්ධයන් බුදුන් වහන්සේට ගෞරව කර ආචාර කරයි. ඉහත දී හමුදා සෙබලා රට නියෝජනය කිරීමට සංකේතයක් ලෙස ජාතික ධජය යොදාගත්තා මෙන් බෞද්ධයන් බුදුහු නියෝජනය කිරීමේ සංකේතයක් ලෙස බුදුපිළිමය යොදාගනී. මෙසේ ආචාර කිරීම "වන්දනාවක්" යැයි සැළකිය නොහැක. (Buddhism is NOT an idolaters' religion)

තමන්ගේ වර්ගයා විතරක් පොලොව මත සිටිය යුතු යැයි යන මතයේ සිටිනා මෙවන් පරපීඩාකාමී මනෝව්‍යාධිකයන්ගේ තර්කයන් හමුවේ බුදුදහම පසුනොබසින බව අවසන් වශයෙන් කිව යුතුය.

[QUOTE="ela_eluwa120, post: 7128996, member: 193664"] [U][SIZE=4]තර්කය[/SIZE][/U] [SIZE=4]බුදුරජාණන් වහන්සේ සංශෝදකයකි. නමුත් බෞද්ධයන් එතුමාට දෙවියෙකු සේ සලකා එතුමාගේ නමින් අඹන ලද පිළිම වලට වන්දනා කරයි. ******************************************** මෙම තර්කය ඇතුළත් වන්නේ අබු අමීතාහ් බිලාල් ෆිලීප්ස් විසින් රචිත එස්. ඇම් මන්සූර් විසින් සිංහලයට පරිවර්තනය කරන ලද "සත්‍ය ආගම" නැමති ග්‍රන්ථයේය. එය [/SIZE] [SIZE=4][URL="http://www.elakiri.com/forum/member.php?u=228334"]Sailani[/URL] විසින් [URL="http://www.elakiri.com/forum/showpost.php?p=7080270&postcount=1"]මෙහි[/URL] පෝස්ට් කරන ලදී.[/SIZE] [IMG]http://img687.imageshack.us/img687/9075/72642108.png[/IMG] [SIZE=4][U]පිළිතුර[/U] ප්‍රථමයෙන් කිවයුතු කරුණ නම් බුදුරජාණන් වහන්සේ "සංශෝධකයෙක්" යැයි මෙහි සදහන් කරුණ [/SIZE] [SIZE=4][COLOR=Red]අසත්‍ය බවයි[/COLOR][/SIZE][SIZE=4]. ඊට හේතුව සංශෝධකයෙක් ළග ඇති රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් බුදුවරයෙක් තුල නොතිබීමයි. වරක් බුදුරජාණන් වහන්සේ [/SIZE][SIZE=3][SIZE=4]උත්කට්ඨා නුවරත් සේතව්‍යා නුවරත් අතර ප්‍රදේශයේ දී දෝණ නම් බමුණා සමග සිදු කළ පහත සදහන් සංවාදය මීද නිදසුන්ය.[/SIZE] [/SIZE][SIZE=4] මෙම සංවාදය තුලින් පැහැදිලි වන කරුණක් ඇත. එනම් බුදුවරයෙක් සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙකුට පමණක්(අසමසම) විනා දෙවියෙකුටවත් සංශෝධකයෙකුටවත් නොවන බවයි. මොවුන් ඊළගට ඉදිරිපත් කරන තර්කය නම් බෞද්ධයන් බුදුරජාණන් වහන්සේට දෙවියෙකු සේ සළකන බවයි. නැවතත් මෙම පුද්ගලයා පොට පටලවාගෙන, වලිගය පාගා ගෙන ඇත. ඉහත සංවාදයෙන්ද පැහැදිලි වන පරිදි බුදුවරයෙක් සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙක්ට පමණි. බෞද්ධයන් බුදුරජාණන් වහන්සේව දෙවියෙකු සේ සළකන්නේ නැත. එබැවින් අබු අමීතාබ් ඉදිරිපත් කරන මෙම තර්කය හුදෙක් කරුණු නොදන්නාකම නිසා හෝ කුහකකම නිසා ඉදිරිපත් කරන ලද හරසුන් තර්කයකි.[/SIZE] [SIZE=4]එසේම බෞද්ධයන් බුදු පිළිම වලට වන්දනා කර ඉන් පිහිටක් බලාපොරොත්තු වන්නේ ද [/SIZE][SIZE=4][COLOR=Red]නැත[/COLOR][/SIZE][SIZE=4]. බෞද්ධයන් සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේ කළ සේවය වෙනුවෙන් එතුමාට ගෞරව කිරීමකි; ආචාර කිරීමකි. බුදු පිළිමය යොදාගන්නේ බුදුරජාණන් වහන්සේ නියෝජනය කිරීමට යොදන සංකේතයක් ලෙස පමණි.[/SIZE] [SIZE=4]එය මෙවැනි දෙයකි. හමුදා සෙබලෙක් ජාතික ධජයට ආචාර (salute) කරයි. එහිදී ඔහු කරන්නේ සිය රටට ගෞරවය ප්‍රකාශ කිරීමකි. ජාතික ධජය යොදාගන්නේ රට නියෝජනය කිරීමට යොදන සංකේතයක් (symbol) ලෙසය. මෙසේ කරන ආචාර කිරීම "ජාතික ධජයට වන්දනා කරනවා" යැයි කිව නොහැක.[/SIZE] [SIZE=4]එලෙසම බුදුන් වහන්සේ විසින් කළ සේවය අගයමින් බෞද්ධයන් බුදුන් වහන්සේට ගෞරව කර ආචාර කරයි. ඉහත දී හමුදා සෙබලා රට නියෝජනය කිරීමට සංකේතයක් ලෙස ජාතික ධජය යොදාගත්තා මෙන් බෞද්ධයන් බුදුහු නියෝජනය කිරීමේ සංකේතයක් ලෙස බුදුපිළිමය යොදාගනී. මෙසේ ආචාර කිරීම "වන්දනාවක්" යැයි සැළකිය නොහැක. (Buddhism is NOT an idolaters' religion) ******************************** තමන්ගේ වර්ගයා විතරක් පොලොව මත සිටිය යුතු යැයි යන මතයේ සිටිනා මෙවන් පරපීඩාකාමී මනෝව්‍යාධිකයන්ගේ තර්කයන් හමුවේ බුදුදහම පසුනොබසින බව අවසන් වශයෙන් කිව යුතුය. [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom