Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Truth about the critics against Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා මේක පටලවගෙන තියෙන්නේ..ඔයයි සකීර් නායික් දොස්තර මහත්තයාටයි දෙන්නටම මෙතන පැටලිලා..ඒක සාමාන්‍ය දෙයක්..

දැන් ඕක හරියට මේ වගේ දෙයක්..

දැන් උකුස්සෙක් ඉන්නවා..ඒ උකුස්සා මස් වැදැල්ලක් අරගෙන යනවා..එතකොට මොකද වෙන්නෙ..තවත් උකුස්සො ඇවිත් අර මස් වැදැල්ල ගන්න උත්සහ කරනවා..එයාලා ඇවිත් අර මුලින් කී උකුස්සට පයින් පහර දෙනවා..කොටනවා..දැන් එතකොට අර මුලින්ම මස් වැදැල්ල ගත්ත උකුස්සා ඒ මස් වැදැල්ල ගත්ත නිසාම හුගක් දුක් විදිනවා..කෙටීම් වලට ලක් වෙනවා...එයාට එහෙම දුක්වෙන්න සිදුවුනේ අර මස් වැදැල්ලට තිබ්බ ආසාව/ තණ්හාව නිසා..

මෙතනදි ඔබට පැහැදිලි වෙන කරුණක් තමයි මේ උදාහරණයේ සදහන් උකුස්සාට එම මස් වැදැල්ල අත්හැරීමට ආසාවක් ඇති නොවන බව. වෙනින් වචන වලින් කීවොත් ඒ උකුස්සට ආසාව ඇතිවෙන්නෙ මස් වැදැල්ලට මිස එය අතහැරයාමට නෙමේ. නමුත් මස් වැදැල්ල හේතුවෙන් හටගත් දුකින් නිදහස් වීමට නම් එය අත්හල යුතු වෙනවා.

අන්න ඒ වගේ සීන් එකක් තමයි වෙන්නෙ.

Hope you are bright enough to understand.

[QUOTE="ela_eluwa120, post: 6587049, member: 193664"] ඔයා මේක පටලවගෙන තියෙන්නේ..ඔයයි සකීර් නායික් දොස්තර මහත්තයාටයි දෙන්නටම මෙතන පැටලිලා..ඒක සාමාන්‍ය දෙයක්.. දැන් ඕක හරියට මේ වගේ දෙයක්.. දැන් උකුස්සෙක් ඉන්නවා..ඒ උකුස්සා මස් වැදැල්ලක් අරගෙන යනවා..එතකොට මොකද වෙන්නෙ..තවත් උකුස්සො ඇවිත් අර මස් වැදැල්ල ගන්න උත්සහ කරනවා..එයාලා ඇවිත් අර මුලින් කී උකුස්සට පයින් පහර දෙනවා..කොටනවා..දැන් එතකොට අර මුලින්ම මස් වැදැල්ල ගත්ත උකුස්සා ඒ මස් වැදැල්ල ගත්ත නිසාම හුගක් දුක් විදිනවා..කෙටීම් වලට ලක් වෙනවා...එයාට එහෙම දුක්වෙන්න සිදුවුනේ අර මස් වැදැල්ලට තිබ්බ ආසාව/ තණ්හාව නිසා.. මෙතනදි ඔබට පැහැදිලි වෙන කරුණක් තමයි මේ උදාහරණයේ සදහන් උකුස්සාට එම මස් වැදැල්ල අත්හැරීමට [COLOR=Red]ආසාවක් ඇති නොවන බව. [/COLOR]වෙනින් වචන වලින් කීවොත් [COLOR=Red]ඒ උකුස්සට ආසාව ඇතිවෙන්නෙ මස් වැදැල්ලට මිස එය අතහැරයාමට නෙමේ.[/COLOR] නමුත් මස් වැදැල්ල හේතුවෙන් හටගත් [COLOR=Red]දුකින් නිදහස් වීමට නම් එය අත්හල යුතු වෙනවා.[/COLOR] අන්න ඒ වගේ සීන් එකක් තමයි වෙන්නෙ.:D Hope you are bright enough to understand. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom