Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TRUTH behind SAITM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ පෝස්ට් එකේ උඩින්ම දාලා තියෙනවා බං මේ යන සිද්ධිය ගැන ගොඩක් අය දැනුවත් නෑ කියලා, ඒ නිසා ඒ හැමෝම දැනුවත් කරන්න තමයි මම මේ ත්‍රෙඩ් එකත් දැම්මේ බං, මම බොරු කියනවා කියලා හිතෙනවා නම් ඕන තැනක ගිහිල්ලා මේ සීන් එක හොයලා බලපං, මේ ක්ෂ්‍රේත්‍රයේ ඉන්න අයගෙන් අහල බලපං, මම මේ ත්‍රෙඩ් එකේ වැටිල තියෙන හැම කමෙන්ට් එකක්ම වගේ කියෙව්වා බං, මට උඹේ කමෙන්ට් වලින් නම් තේරුනේ උඹ තාමත් මේ තත්වය තේරුම් අරගෙන නෑ,

උඹ දැන් ඔය අහල තියෙන ප්‍රශ්නෙට මම කෙළින්ම උත්තරයක් දෙන්නම්,

ඇත්තටම කිව්වොත් SAITM එකෙන් SLMC එක පවත්වන විභාගය ප්‍රතික්ෂේප කරල තියෙනවා, උඹ ඕන නම් හොයලා බලපං සීන් එක, මම නම් කියන්නේ ඇත්ත ඒ වගේම මම වගකීමෙන් කියන්නේ, ඔන්න ඕකයි බං තත්වෙ

මම දන්නේ නෑ උං ඒ විභාගය ලියන්න බෑ කිව්වෙ ඇයි කියලා ඒත් මට නම් තේරෙන්නේ උන්ට ඒක ලියන්න බැරි බව උන් කළින්ම දන්න නිසාම ඒක ප්‍රතික්ෂේප කරල ඒ වෙනුවට උන්ගෙ සල්ලි බලය හා දේශපාලන බලය පාවිච්චි කරල බලෙන්ම SLMC නම් වටිනා ආයතනය වහලා දාලා එයාලා බලෙන්ම Approval එක ගන්න යන්නේ, ඒකෙන් රටට වෙන විනාසෙ තමයි මම මෙච්චර වෙලා උඹලට කියන්න උත්සාහ කරන්නේ,

තව දෙයක් බං, උඹට දැන් මෙතැන වෙලා තියෙන ලොකුම ප්‍රශ්නෙ මුං ටික පාරවල් වල පෙලපාලි පවත්වන එක නේද? ඒ නිසා උඹට වෙලාව ගොඩක් නාස්ති වෙන එක නේද දැන් උඹට එක පැත්තකින් තියන ලොකුම ප්‍රශ්නේ? හරි මම මේක මෙහෙම කියන්නම්කො උදාහරණයක් විදියට ඔන්න රජයෙන් කියනවා හෙට දවසෙ මේ ලංකාව ඇමරිකාවට විකුණනවා කියලා එතකොට මිනිස්සු ඔක්කොම පාරට බහිනවා එතකොටත් උඹ කියනවාද ඇයි මුං මේ පාරට බහින්නේ, මොන කරදරයක්ද? මට පාරෙ යන්න බෑ, බලන්න ට්‍රැෆික් එක කියලා, උඹ එහෙම කියනවද බං? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතැන වෙන්නේ බං, උංට තියෙන එකම විසඳුම තමයි පාරට බහින එක උන් පාරට බහින්නේ උඹල අපේම ඒවගේම හෙට උපදින්න ඉන්න දරුවන් ගැන හිතලා, නැතුව උන්ට කොහොමත් ජොබ් ලැබෙනවා බං, ඕන නම් උන්ට රට යන්නත් පුලුවන්, ඒත් උංගෙ මනුස්සකමට උඹල ගැනයි උං හිතන්නේ, ඒත් උඹල දකින්නෙ පාරෙ ඇතිවෙන ට්‍රැෆික් එකයි, වෙලාව නාස්ති වෙන එකයි, ඔන්න ඔය වගේ පොඩි දේවල් ටිකක්,

උඹට මේ ගැන තව ප්‍රශ්න තියේ නම් අහපංකො,

තව දෙයක් කියන්නම් උඹ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් වල දාලා තිබ්බා උඹ SAITM එකේ Student කෙනෙක් නෙමෙයි කියලා, ඒ වගේම මාත් රජයේ කැම්පස් එකක වෛද්‍ය උපාධියක් හදාරන කෙනෙක් නෙමෙයි බං, අනිත් එක මම වෛද්‍ය ක්ෂ්රේත්රයත් එක්ක කිසි සම්බන්ධයකුත් නෑ, ඒත් මට රටට තියෙන ආදරයට මේ වෙන්න යන විනාසය පේනවා බං, ඒ නිසාමයි මම මේ ගැන කරුණු හොයාලා බැලුවේ,

තව දෙයක් බං, මම ජීවිතේම පරිගණක එක්ක ගත කරන කෙනෙක් ඒත් මීට අවුරුදු ගානකට කළින් මේ රටට වුණ විනාසය වෙන්න ගිය කාලෙ මට මගේ අතින් කිසි උදව්වක් කරන්න බැරි වුණා බං, ඒකට මම අදටත් දුක් වෙනවා, එදා මම ඉගෙන ගත්ත පාඩම නිසා මම මේ වගේ දෙයක් දැක්ක තැන කට වහගෙන ඉන්නේ නෑ බං ආයිත්, ඒ නිසා තමයි මේ තරම් පොස්ට් දාන්නෙ මෙවා ගැන, වීඩියෝ දාන්නේ, රටේ මිනිස්සු දැනුවත් කරන්නේ,

මේ කියන දේ තේරුම් ගනින්, ප්‍රශ්නයක් තියේනම් අහපං,

එල!

[QUOTE="chami2015, post: 21168434, member: 542063"] [SIZE=4]මම මේ පෝස්ට් එකේ උඩින්ම දාලා තියෙනවා බං මේ යන සිද්ධිය ගැන ගොඩක් අය [COLOR=Red]දැනුවත් නෑ කියලා[/COLOR], ඒ නිසා ඒ හැමෝම දැනුවත් කරන්න තමයි මම මේ ත්‍රෙඩ් එකත් දැම්මේ බං, මම බොරු කියනවා කියලා හිතෙනවා නම් ඕන තැනක ගිහිල්ලා මේ සීන් එක හොයලා බලපං, මේ ක්ෂ්‍රේත්‍රයේ ඉන්න අයගෙන් අහල බලපං, මම මේ ත්‍රෙඩ් එකේ වැටිල තියෙන හැම කමෙන්ට් එකක්ම වගේ කියෙව්වා බං, මට උඹේ කමෙන්ට් වලින් නම් තේරුනේ උඹ තාමත් මේ තත්වය [COLOR=Red]තේරුම් අරගෙන නෑ[/COLOR], උඹ දැන් ඔය අහල තියෙන ප්‍රශ්නෙට මම කෙළින්ම උත්තරයක් දෙන්නම්, ඇත්තටම කිව්වොත් SAITM එකෙන් SLMC එක පවත්වන විභාගය ප්‍රතික්ෂේප කරල තියෙනවා, උඹ ඕන නම් හොයලා බලපං සීන් එක, මම නම් කියන්නේ ඇත්ත ඒ වගේම මම වගකීමෙන් කියන්නේ, ඔන්න ඕකයි බං තත්වෙ මම දන්නේ නෑ උං ඒ විභාගය ලියන්න බෑ කිව්වෙ ඇයි කියලා ඒත් [COLOR=Red]මට නම් තේරෙන්නේ[/COLOR] උන්ට ඒක ලියන්න බැරි බව උන් කළින්ම දන්න නිසාම [COLOR=Red]ඒක ප්‍රතික්ෂේප කරල[/COLOR] ඒ වෙනුවට උන්ගෙ සල්ලි බලය හා දේශපාලන බලය පාවිච්චි කරල බලෙන්ම SLMC නම් වටිනා ආයතනය [COLOR=Red]වහලා දාලා[/COLOR] එයාලා බලෙන්ම [COLOR=Red]Approval[/COLOR] එක ගන්න යන්නේ, ඒකෙන් [COLOR=Red]රටට වෙන විනාසෙ[/COLOR] තමයි මම මෙච්චර වෙලා උඹලට කියන්න උත්සාහ කරන්නේ, තව දෙයක් බං, උඹට දැන් මෙතැන වෙලා තියෙන ලොකුම ප්‍රශ්නෙ මුං ටික පාරවල් වල පෙලපාලි පවත්වන එක නේද? ඒ නිසා උඹට වෙලාව ගොඩක් නාස්ති වෙන එක නේද දැන් උඹට එක පැත්තකින් තියන ලොකුම ප්‍රශ්නේ? හරි මම මේක මෙහෙම කියන්නම්කො උදාහරණයක් විදියට ඔන්න රජයෙන් කියනවා හෙට දවසෙ මේ ලංකාව ඇමරිකාවට විකුණනවා කියලා එතකොට මිනිස්සු ඔක්කොම පාරට බහිනවා එතකොටත් උඹ කියනවාද ඇයි මුං මේ පාරට බහින්නේ, මොන කරදරයක්ද? මට පාරෙ යන්න බෑ, බලන්න ට්‍රැෆික් එක කියලා, උඹ එහෙම කියනවද බං? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතැන වෙන්නේ බං, උංට තියෙන එකම විසඳුම තමයි පාරට බහින එක උන් පාරට බහින්නේ [COLOR=Red]උඹල අපේම ඒවගේම හෙට උපදින්න ඉන්න දරුවන් ගැන හිතලා[/COLOR], නැතුව උන්ට කොහොමත් ජොබ් ලැබෙනවා බං, ඕන නම් උන්ට රට යන්නත් පුලුවන්, ඒත් උංගෙ මනුස්සකමට උඹල ගැනයි උං හිතන්නේ, ඒත් උඹල දකින්නෙ පාරෙ ඇතිවෙන ට්‍රැෆික් එකයි, වෙලාව නාස්ති වෙන එකයි, ඔන්න ඔය වගේ පොඩි දේවල් ටිකක්, උඹට මේ ගැන තව ප්‍රශ්න තියේ නම් අහපංකො, තව දෙයක් කියන්නම් උඹ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් වල දාලා තිබ්බා උඹ SAITM එකේ Student කෙනෙක් නෙමෙයි කියලා, ඒ වගේම මාත් රජයේ කැම්පස් එකක වෛද්‍ය උපාධියක් හදාරන කෙනෙක් නෙමෙයි බං, අනිත් එක මම වෛද්‍ය ක්ෂ්රේත්රයත් එක්ක කිසි සම්බන්ධයකුත් නෑ, ඒත් මට රටට තියෙන ආදරයට මේ වෙන්න යන විනාසය පේනවා බං, ඒ නිසාමයි මම මේ ගැන කරුණු හොයාලා බැලුවේ, තව දෙයක් බං, මම ජීවිතේම පරිගණක එක්ක ගත කරන කෙනෙක් ඒත් මීට අවුරුදු ගානකට කළින් මේ රටට වුණ විනාසය වෙන්න ගිය කාලෙ මට මගේ අතින් කිසි උදව්වක් කරන්න බැරි වුණා බං, ඒකට මම අදටත් දුක් වෙනවා, එදා මම ඉගෙන ගත්ත පාඩම නිසා මම මේ වගේ දෙයක් දැක්ක තැන කට වහගෙන ඉන්නේ නෑ බං ආයිත්, ඒ නිසා තමයි මේ තරම් පොස්ට් දාන්නෙ මෙවා ගැන, වීඩියෝ දාන්නේ, රටේ මිනිස්සු දැනුවත් කරන්නේ, මේ කියන දේ තේරුම් ගනින්, ප්‍රශ්නයක් තියේනම් අහපං, එල![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom