Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
11 minutes ago
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TRUTH behind SAITM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය

මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය

රාජපක්ෂ රෙජීම සමයේ ශ්‍රී ලංකාව ආසියාවේ ‘ආශ්චර්යය‘ වූ බව රහසක් නොවේ. මේ ‘ආශ්චර්යය‘ අප උරුමකම් කීවේ අල්ලස, දූෂණය, මැර බලය, සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් ඝාතනය, සිරකරුවන් ඝාතනය, වැනි දීර්ඝ ලැයිස්තුවකට ය. අධ්‍යාපන ක්ෂේත්රයේද අපූරු ‘ආශ්චර්යයක්‘ මෙන්ම ලෝක වාර්තාවක් පිහිටුවීමට රාජපක්ෂ රෙජීමය සිය වනචර දශකයේදී සමත් විය. ඒ නම් කිසිදු ගොඩනැගිල්ලක්, අධ්‍යාපන කාර්ය මණ්ඩලයක්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයක්, රසායනාගාරයක්, පුස්තකාලයක්, ශික්ෂන රෝහලක් නොමැතිව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමෙනි. මෙම ලෝක වාර්තාව බිහි කිරීමට දායක වී ඇත්තේ වැස්සකට හෝ විශ්ව විද්‍යාලයකට ගොඩ නොවූ ගෝඨාභය රාජපක්ෂ ය. කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අනුබද්ධව මෙම අපූරු වෛද්‍ය පීඨය නිර්මාණය කර ඇත්තේ වසර 2009 සැප්තැම්බර් මාසයේ දී ය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලය වසර 1981 දී අංක 68 දරණ පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කළ අතර 1988 දී අදාල පනතට අංක 27 නමැති සංශෝධනයක් එක් කරමින් කොතලාවල ආරක්ෂක විද්‍යාලය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රමිතියට පිළිගන්නා ලදී. ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ඇතුළු වෘත්තීයවේදීන් නිර්මාණය කර ගැනීමට කොතලාවල ආරක්ෂක පීඨයට එක්වන කෙඩෙට් නිලධාරීන් අතරින් කිහිප දෙනෙකු රජයේ විශ්ව විද්‍යාලවලට එක් කිරීමේ සම්ප්රදායක් විය. උදාහරණයක් ලෙස රජයේ විශ්ව විද්‍යාලයන්හි සෑම වෛද්‍ය පීඨ සඳහාම කොතලාවල කෙඩෙට් නිලධාරීන් කිහිප දෙනෙකු වාර්ෂිකව එකතු කරනු ලැබීය. එම කෙඩෙට් නිලධාරීන් සෙසු වෛද්‍ය සිසුන් සමග අධ්‍යාපනය ලබන අතර ඔවුන් වෛද්‍ය වරුන් වශයෙන් පත්වීම් ලද පසුව හමුදා වෛද්‍යවරුන් ලෙස නැවත හමුදාවට එක්වෙයි. එහෙත් මෙම කෙඩෙට් නිලධාරීන් රජයේ වෛද්‍ය පීඨ වලට එක් වන්නේ රජයේ විශ්ව විද්‍යාල වෛද්‍ය ‘ඉසෙඩ්‘ ලකුණ අනුව නොව කොතලාවල ආරක්ෂක වීඨයට සිසුන් ඇතුලත් කර ගන්නා පටිපාටිය අනුවය. වෛද්‍ය ක්ෂේත්රයට අමතරව අනෙකුත් ක්ෂේත්රයන්හි පටිපාටිය ද මෙයට සමාන විය. සාමාන්‍ය ශිෂ්‍යයෙකුගේ කඩඉම් ලකුණ හා කොතලාවල ශිෂ්‍යයෙකුගේ ලකුණු ප්‍රමාණ අතර කැපී පෙනෙන වෙනසක් පැවැතියද, “අසීමිත දේශප්‍රේමය“ හේතුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරාගෙන මැරීමට ඉදිරිපත් වන ජවිපෙ ඇතුළු කිසිවෙක් ඒ පිළිබඳ ‘හුම්‘ කීවේ නැත.

වසර 2009 මැයි මාසයේදී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කර රාජපක්ෂ රෙජීමය හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කෑහ. මහින්ද රාජපක්ෂ රට එක්සේසත් කළ “මහරජා“ බවට පත් විය. ගෝඨාභය රාජපක්ෂ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ අපූරු වෛද්‍ය පීඨය පිහිටැවූයේ එල්ටීටීඊ ය පරාජය කර කිරි බත් කා මාස 4 කට පසුව ය. එනම් වසර 2009 සැප්තැම්බරයේදී ය. මෙම වෛද්‍ය පීඨය ආරක්ෂක හමුදාවන්ගේ ඉල්ලුමට ස්ථාපනය කෙළේ නම් එය සිදු කිරීමට තිබුනේ යුද්ධය පැවැති අවධියේ ය. ඒ වකවානුවේ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ වෛද්‍ය අංශය ශක්තිමත් කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබිණ. එහෙත් යුද්ධය නිමා වී මාස 4 කට පසුව නව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම පුදුමාකාර “දේශප්‍රේමී“ තීරණයකි.

එක රැයින් එළි දුටු අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය

ස්ථිර ගොඩනැගිලි, අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩල, ශික්ෂන රෝහල්, පුස්තකාල, රසායනාගාර නොමැති මෙම අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය එක රැයින් එළි දකින්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආනුභාවයෙනි. පසුගිය වනචර දශකයේ ගෝඨාභයලාට කළ නොහැකි දෙයක් නොවීය. මෙම අරුම පුදුම වෛද්‍ය පීඨය ද එවැනි නිර්මාණයකි. රුහුණු විශ්ව විද්‍යාලය සමග ඇති කර ගන්නා අවබෝධතා ගිවිසුමක් මත ගෝඨාභයගේ වෛද්‍ය පීඨය බිහිවිය. ඒ අනුව කොතලාවල අරුම පුදුම වෛද්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම් දෙක (කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ 27 වන සහ 28 වන කණ්ඩායම්) අධ්‍යාපනය ලබන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ හෙවත් කරාපිටිය වෛද්‍ය පීඨයේ ය. මෙම කණ්ඩායම් දෙක දෙවන එම්බීබීඑස් විභාගය දක්වා කරාපිටියේ අධ්‍යාපනය හදාරන අතර ඉන්පසුව කොතලාවල ආරක්ෂක විද්‍යාලයට එක්වෙයි. මෙම ශිෂ්‍ය කණ්ඩායම් දෙක කරාපිටියේ ඉගෙනුම ලබන කාලය තුල කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය සඳහා ගොඩනැගිලි වේරහැර ප්‍රදේශයේ ඉදිකිරීමටත්, අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවාගෙන පුහුණු කිරීමටත්, වෛද්‍ය පීඨයේ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරා ගැනීමටත් නියමිත විය.

වසර 2014 දී කොතලාවල වෛද්‍ය විද්‍යාලයේ 3 වන ශිෂ්‍ය කණ්ඩායමට (29 කණ්ඩායම) වේරහැර අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව ඔවුන්ගේ තක්සේරුව විය.

ඒ අනුව වසර 5 කට ආසන්න කාලයක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය කරාපිටිය වෛද්‍ය පීඨයේ සිට ක්‍රියාත්මක වෙයි. කොතලාවල වෛද්‍ය විද්‍යාලයේ සිසුහු නාරාහේන්පිට හමුදා රෝහලේ, ශ්‍රී ජයවර්ධන පුර ජාතික රෝහලේ සහ කරාපිටිය ශික්ෂන රෝහලේ සායනික පුහුණුව ලබති. අවසාන වසරේ වෘත්තීය පත්වීම් සඳහා ඔව්හු කරාපිටිය සහ ශ්‍රී ජයවර්ධන පුර රෝහල් වලට යොමු කරති.

වසර 5 කට වඩා කාලයක් පුරා මේ අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය ක්‍රියාත්මක වූයේ මේ ආකාරයට ය. මෙම කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගත්තේද අරුම පුදුම ආකාරයකට ය. එහි සිසුන් සියළු දෙනාම කෙඩෙට් නිලධාරීන් නොවුනු අතර මුදල් ගෙවා අධ්‍යාපනය ලබන විදේශ සිවිල් සිසුන් විශාල පිරිසක් ද ඒ අතර වූහ. ඔවුනට මෙය තවත් එක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පමණක් විය.

වසර 5ක් නැට්ට දෙපර හැන්ද අස්සේ

වසර 5 කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ ස්ථිර ගොඩනැගිල්ලක්, ආචාර්ය මණ්ඩලයක්, ශික්ෂන රෝහලක් නොමැති වූ මෙම අරුම පුදුම වෛද්‍ය පීඨය පිලිබඳ සහ එහි ප්‍රමිතිය පිලිබඳ කිසිවෙක් ප්‍රශ්න නොකළහ. නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් මරාගෙන මැරීමට අද සූදානම්ව සිටින ජවිපෙ සහ පෙරටුගාමී ෆැසිස්ට්වාදීහු වසර 2014 අවසන් වන තෙක් නැට්ට දෙපර හැන්ද අස්සේ ගසාගෙන සිටියහ.

මේ පිලිබඳ විරෝධය පල කිරීමට සූදානම් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාර පුත්‍ර පාදෙණියට ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් එක දුරකථන ඇමැතුමෙන් එම විරෝධතා දියවී ගියේ ය. අද මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සායනික පුහුණුව ගැන අවලාද කියන කිසිවෙකු ගෝඨාභයගේ අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය ගැන වචනයක් කතා නොකරති. කොතලාවල වෛද්‍ය පීඨයේ කෙඩෙට් සිසුන්ගේ ප්‍රවේශ විභාග ප්‍රතිඵල ගැන ප්‍රශ්න නොකරති. එම කෙඩෙට් නිලධාරීන් වෛද්‍ය පීඨයට ඇතුලු වී මහා අනර්ඝ ‘එම්බීබීඑස්‘ උපාධිය ලබා ගන්නේ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ මූලික ප්‍රවේශ පටිපාටිය අනුව මිස රටේ සෙසු සිසුන් රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුලත් වන ‘ඉසෙඩ්‘ ලකුණු ප්‍රමාණය මත නොවේ. ( අපට ඒ ගැන ප්‍රශ්නයක් නැත) විදේශ සිසුන්ගේ කඩ ඉම් ලකුණු පිලිබඳ ප්‍රතිපත්තිය අපැහැදිලිය. එහෙත් මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රවේශ විභාග ප්‍රතිඵල ගැන ව්‍යාජ අවලාද නගන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාර පුත්‍රයන් හා දේශපාලන අපතයන් කොතලාවල ගැන අදටත් කටක් අරින්නේ නැත. ඒ රාජපක්ෂ රෙජීමයට පවතින අසීමිත ලැදියාව හෝ බිය නිසා ය.

රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුළු වීමට අවම අවශ්‍ය වන්නේ සාමාන්‍ය සාමාර්ථ 3 ක් වුවද මාලාබේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට අවම වශයෙන් සාමාන්‍ය ‘එස්‘ සාමාර්ථ දෙකක් සහ ‘සී‘ සාමාර්ථයක් අවශ්‍ය බව මෙම පිරිස් නොදන්නවා නොවේ. ඒ අනුව මාලාබේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය රජයේ වෛද්‍ය පීඨයන්ට වඩා ඉහළය.

අහිගුණ්ඨික ගෝඨා පීඨය

කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ල වේරහැර විවෘත කරන ලද්දේ වසර 2014 නොවැම්බර් 19 වෙනිදා ය. එතෙක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය පැවැතියේ අහිගුණ්ඨිකව ය. එහි ශික්ෂන රෝහලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එහි කටයුතු තවම නිම වී නැත. ලෝකයේ ශික්ෂණ රෝහලක් නොමැති දැනට වසර 6 ක් පැරණි වෛද්‍ය විද්‍යාලයක් තිබේ නම් ඒ මේ අරුම පුදුම කොතලාවල ‘ගෝඨා පීඨය‘ යි.

අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය. එම සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රජයේ රෝහල් වලය. මුදල් ගෙවා ඉගෙනුම ලබන මෙම වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාදෙණිය-හේරත්-සොයිසා මාර පුත්‍රයන්ගෙන් කිසිදු විරෝධයක් නැත. එහෙත් මාලාබේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දීමට මෙකී මාර පුත්‍රයන් විරුද්ධ වෙති. අවම වශයෙන් මුදල් ගෙවා හෝ එම පුහුණුව ලබා ගැනීමට මාර පුත්‍රයෝ ඉඩ නොදෙති. එහෙත් විදේශ සිසුන් රජයේ ශික්ෂන රෝහල්හි නොමිලේ සායනික පුහුණුව ලැබීම ගැන මාරපුත්‍රයන්ගේ විරෝධයක් නොමැත. එමෙන්ම ශික්ෂන රෝහලක් නොමැතිව කොතලාවල වෛද්‍ය පීඨය වසර 5 කට අධික කාලයක් පුරා පැවතීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුනිවත රකී. රාගම හෝ මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශික්ෂන රෝහලක් නොමැතිව සිය කටයුතු ආරම්භ කෙළේ නම් මෙම මාර පුත්‍රයන් පොළොවේ පස් කනු නොඅනුමාන ය. එහෙත් කොතලාවල ගෝඨා පීඨයට එවැනි ප්‍රශ්නයක් නොමැත.

මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය

අදටත් තමන්ට අයත් ශික්ෂන රෝහලක් නොමැති වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය කුමක්ද..? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂන රෝහලක් නොමැති වීම ප්‍රශ්නයක් නොවේ. මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන මාර පුත්‍රයන්, ජවිපෙ, පෙරටුගාමී නියැන්ඩතාල් දේශපාලන අපතයන්ට මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ෆැසිස්ට් කල්ලියට තමාට කියා ගොඩනැගිල්ලක් පවා නොමැතිව ක්‍රියාත්මක වූ කොතලාවල ‘ගෝඨා පීඨය‘ ගැන ප්‍රමිති ප්‍රශ්නයක් නොමැත. මෙම කණ්ඩායම්හි දෙබිඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය කොතලාවල වෛද්‍ය පීඨයයි. මේ සියලු දෙනාටම මාලාබේ අරහංය. කොතලාවල ඉස්තරම් ය.

අපට කොතලාවල වෛද්‍ය පීඨය සමග කිසිදු ආරෝවක් හෝ එය වසා දමන ලෙසට හෝ කියා සිටින්නේ නැත. එහෙත් එම වෛද්‍ය පීඨය අපි උදාහරණයට ගන්නෙමු. කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, නීති, කළමණාකරණ ඇතුළු පීඨ කිහිපයක් ඇත. එහි බඳවා ගැනීම් සහ ප්‍රමිතිය පිලිබඳව මේ ආකාරයෙන් විස්තර ඉදිරිපත් කළ හැකිය.

අප පෙර ලිපි වලින් පෙන්වා දුන් අන්දමට රට තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය වීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි අවස්ථා අහිමි වූ මෙරට සිසුන්ට විදේශගත උපාධියක් ලබා ගැනීමට වියදම් කිරීමට සිදුවන මුදලින් අඩක් පමණ වැය කර මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට හැකිය. එමගින් අඩු මුදලකට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට හිමි වන අතරම එම මුදල් විදේශ විනිමය වශයෙන් වෙනත් රටවලට ඇදී යෑම වැළකී රට තුල සංසරණය වනු ඇත. එය රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් කරනු ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල යනු රටේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා වඩාත් පුළුල් වීමක් මිස නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ.

දෙවනුව ධනවත් දෙමාපියන් සිය දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු කිරීම ගැන අප සතුටු විය යුතුය. ධනවත් දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබිය යුතු නැත. එවැනි දෙමාපියන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම යනු ඔවුනගේ අධ්‍යාපන පිරිවැය ද අසරණ පොදු ජනතාව මත පැටවීමකි. ලෝකයේ බොහෝ රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ දී දෙමාපියන්ගේ සහ පවුලේ ආර්ථික ශක්තිය පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබා ගන්නේ එබැවිනි. පවුලේ ආදායම නිශ්චිත සීමාවකට වඩා පහළ මට්ටමක තිබෙන පවුල් වල දරුවන්ට බොහෝ විට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබෙන අතර ඉතිරි කණ්ඩායම් වල ආදායම් මට්ටම අනුව විශ්ව විද්‍යාල සඳහා ගෙවීම් කළ යුතුය. මෙය ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ කිරීමක් වශයෙන් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙය නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සමාජ කණ්ඩායම් වලට ලබා දීමේ ප්රවේශයකි.

මහපොළ පැට්‍රෝල් කෝටාව

ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේ මෙහි විකෘතියකි. උදාහරණයකට මහපොළ ශිෂ්‍යත්වය ගත හැකිය. මව්පියන් ගුරුවරුන් වන දරුවන්ට ආදායම් මට්ටම ‘ඉහළ‘ යැයි සලකා මහපොළ හෝ ශිෂ්‍ය ආධාර නොලැබෙන විට බොහෝ ධනවත් ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට මහපොළ හෝ ශිෂ්‍ය ආධාර ලබා ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ විට සිය වාහන වලින් විශ්ව විද්‍යාලයට පැමිණෙන මෙම සිසුන් මහපොළ හෝ ශිෂ්‍ය ආධාර හඳුන්වන්නේ තම ‘පැට්‍රෝල් කෝටාව‘ වශයෙනි. රජයේ රැකියා කරන පහළ මධ්‍යම පන්තික දෙමාපියන්ගේ දරුවන්ට ලැබිය යුතු මහපොළ හෝ ශිෂ්‍ය ආධාරය ලැබෙන්නේ ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට ය. ආදායම් තහවුරු කර ගැනීමෙ නිශ්චිත ක්‍රමවේදයක් අපේ රටේ පවතී නම් මෙවැනි විකෘති මතු වන්නේ නැත. එසේ නම් මහපොළ හෝ ශිෂ්‍ය ආධාර ලැබිය යුතු තවත් බොහෝ පිරිසකට එය හිමි වනු හෝ මාසිකව ලබා දෙන මුදල් ප්‍රමාණය ඉහළ දැමිය හැකිය. ඉහළ ආදායම් ලබන දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යම් මුදලක් ගෙවීමට සිදුවන්නේ නම් එසේ එකතු කර ගන්නා මුදල් තවත් දිළිඳු සිසුන් බොහෝ දෙනෙකුට රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි දොරටු විවෘත කිරීමට භාවිතා කළ හැකිය. වාර්ෂිකව රජයේ විශ්ව විද්‍යාලයන්ට ඇතුලත් කර ගන්නා පිරිස් සීමා කිරීමට සිදුව ඇත්තේ ඉඩ කඩ හා මූල්‍ය ප්‍රතිපාදන සීමා වීම හේතුවෙනි. ඕනෑම රජයකට රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය නඩත්තු කිරීමට වාර්ෂිකව ලබා දිය හැකි ප්‍රතිපාදනයන්හි සීමාවක් තිබේ. එබැවින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා මුදල් වියදම් කිරීමට සූදානම් දෙමාපියන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන අන්දමට උසස් අධ්‍යාපනයේ පෞද්ගලික ව්‍යාවසාය පුළුල් කිරීමට කටයුතු කළ යුතුය. එහෙත් අපේ රටේ සිදුවන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල රජයට පවරා ගන්නා ලෙසට කරන මුග්ධ ඉල්ලීම්, උද්ඝෝෂන සහ උපවාසයන් ය.

තම දරුවන් ඕස්ට්‍රේලියාවේ සුවසේ තබා අනුන් දරුවන් මහපාරට දැක්කීම

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය ජූලි 21 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මාලාබේ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙසට බල කරමින් යොමු කර තිබෙන ලිපිය කියවන විට ශ්‍රී ලංකාවේ “උගත්“ යැයි තමන් විසින් හඳුන්වාගන්නා ශිෂ්‍යයාගේ මුග්ධ භාවය අපූරුවට හෙළිදරව් වෙයි. මොවුන් අත ‘ඇපල්‘ දුරකථන, ‘ලැප්ටොප්‘ පරිඝනක, ‘ෆේස්බුක්‘ ගිණුම් තිබුණද ජීවත් වන්නේ නියැන්ඩතාල් යුගයේ බව පැහැදිලිය. ජනාධිපතිවරයාට යොමු කර තිබෙන ලිපියේ මෙම පෙරටුගාමී ෆැසිස්ට්වාදී කණ්ඩායම කියා සිටින්නේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයට කිසිදු ආකාරයක පෞද්ගලික ව්‍යවසායක මැදිහත්වීමක් සිදු නොවිය යුතු බවය. මේ නියැන්ඩතාල් අමනයන්ට අනුව විශ්ව විද්‍යාල පද්ධතිය පවත්වාගෙන යා යුත්තේ රජය විසින්ම පමණි. පසුගිය වසර ගණනාවක් පුරා සිය පවුල සමග ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කුමාර ගුණරත්නම් මෙම අමන රැලේ නායකයා ය. කුමාර ගුණරත්නම්ගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අතර ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන කුමාර ගුණරත්නම් උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ පෞද්ගලික ව්‍යාවසාය සම්බන්ධ කර ගැනීම පිලිබඳව ඕස්ට්‍රේලියාව උදාහරණයට ගනිමින් තම අමන රැලට පැහැදිලි කළ යුතුය. ඔහු එම යථාර්ථය තම ගෝල ‘සටන්කාමීන්ට‘ පැහැදිලි කර නොදෙන්නේ ඔවුන් තම පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියේ ඉත්තන් කර ගැනීමේ පරම අභිලාෂයෙනි. ඔහුගේ දරුවන් දෙදෙනා ඉතා සාමකාමී වාතාවරණයක් යටතේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන විට ඔහු මේ අමන රැළ තම දේශපාලන වාසි සඳහා සතිපතා පාරට දක්කනු දැකිය හැකිය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ජනාධිපතිවරයාට යොමුකරන ලිපියේ අපොස උසස් පෙල සමත් නොවූ සිසුන් මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන බවට චෝදනා කරයි. මෙය බොළඳ අවලාදයකට වැඩි යමක් නොවේ. එවැනි සිසුන් සිටී නම් ඔවුන්ගේ නම් හෝ විභාග අංක හෝ ඉදිරිපත් කළ යුතුය. මොවුන් රටේ ප්‍රධානියාට යොමු කරන ලිපියේ අන්තර්ගතය ඔවුන්ගේ සටන් පාඨ වලින් ඔබ්බට ගොස් නැත. එම ලිපිය එය ලිවීමට භාවිතා කළ කඩදාසි තරම් හෝ වටිනාකමක් නොමැත. ශ්‍රී ලංකාවේ තිබෙන “ඉහළ ප්‍රමිතියෙන්“ යුතු රජයේ විශ්ව විද්‍යාල සිසුන් නියෝජනය කරන සංවිධානය ජනාධිපතිවරයාට යොමු කරන ලිපියෙහි කිසිදු තාර්කික බවක් හෝ පදනමක් නොමැත. මෙම ලිපිය රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ විචාර බුද්ධියේ සැබෑ නිරුවත හෙළි කරන්නකි.

මාලාබේ විශ්ව විද්‍යාලය රජයේ සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් පරිවර්ථනය කිරීමට රජයේ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී එකඟ වූ බව උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා ප්‍රකාශ කෙළේය. පෞද්ගලික ආයෝජන උසස් අධ්‍යාපන ක්ෂේත්රයට ආකර්ශනය කර ගැනීම සඳහා මෙවැනි නව ව්‍යාපෘති වැදගත් වේ. එහෙත් මාලාබේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙළේ ලාබ ලැබීමේ අරමුණ සහිත පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වශයෙනි.

අලුත් ආයෝජකයන් හිඟා කමින් ඉන්න ආයෝජකයන්ට පලා බෙදීම

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ “සාර්“ කාලෝ ෆොන්සේකා පවසන අන්දමට මාලාබේ සිසුන් සම්බන්ධයෙන් පවසන අන්දමට මාලාබේ සිසුන් සම්බන්ධයෙන් පවතින අඩුපාඩුව ඔවුන්ට අවශ්‍ය තරම් සායනික පුහුණුව නොලැබීම පමණි. එබැවින් එම ප්රශ්නය විසඳා මාලාබේ වෛද්‍ය විද්‍යාලයට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වශයෙන් පැවැත්ම සහතික කිරීම රජයේ යුතුකම වෙයි. එහි ප්‍රමිතිය ඉහළ දැමීම සඳහා ආධාර කරනවා වෙනුවට එයට රාජ්‍ය හස්තය යොමු කිරීම අනවශ්‍ය ප්රවේශයකි.

1956 සිට ජනසතු කරනවා යැයි කියමින් පෞද්ගලික අංශය විසින් සැලකිය යුතු ප්රශස්ත මට්ටමකින් පවත්වාගෙන ආ වතු, ප්‍රවාහන, අධ්‍යාපන, ඛනිජ තෙල්, ඇතුළු අංශ ගණනාවක් රාජ්‍ය හස්තයට ගත්තෝය. ආයෝජකයෝ පළවා හැරියහ. දශක කිහිපයක් තුල එම අංශ සියල්ලම බංකොලොත් කිරීමට මෙම ජනසතුව සමත් විය. එහි ප්‍රතිඵල දෑස් හමුවේ තිබේ. දැන් අපි විදේශ ආයෝජකයෝ සොයමින් රටවල් ගානේ හිඟා කමින් සිටිමු. අද විදේශ ආයෝජකයෙක් සොයා ගැනීම ලාහෙට ගෙම්බන් එකතු කරනවා වැනි වැඩක් වී ඇත. එසේ ආයෝජකයන් සොයමින් හිඟමනේ යන වකවානුවක පෞද්ගලික ව්‍යවසායකයෙකු උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුකළ ආයෝජනයක් වන මාලාබේ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමෙන් හෝ සම රාජ්‍ය ආයතනයක් බවට බලහත්කාරයෙන් සිදුකරන පරිවර්තනයකින් මෙරට මෙන්ම විදේශ ආයෝජකයන්ට ලබා දෙන පණිවුඩය කුමක්ද..? ලක්ෂ්මන් කිරිඇල්ලට අවශ්‍ය නම් රජය සහ පෞද්ගලික මැදිහත්වීම යටතේ සම පෞද්ගලික විශ්ව විද්‍යාල ගණනාවක් රට තුල ආරම්භ කළ හැකිය. එහෙත් මාලබේට අත තැබීමට ඔහුට කිසිදු ජනවරමක් ලැබී නැත.

-ආනුභාවනන්ද විසිනි-

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 21172826, member: 407613"] [b]මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය[/b] [COLOR="Red"][SIZE="5"]මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය [/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="4"]රාජපක්ෂ රෙජීම සමයේ ශ්‍රී ලංකාව ආසියාවේ ‘ආශ්චර්යය‘ වූ බව රහසක් නොවේ. මේ ‘ආශ්චර්යය‘ අප උරුමකම් කීවේ අල්ලස, දූෂණය, මැර බලය, සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් ඝාතනය, සිරකරුවන් ඝාතනය, වැනි දීර්ඝ ලැයිස්තුවකට ය. අධ්‍යාපන ක්ෂේත්රයේද අපූරු ‘ආශ්චර්යයක්‘ මෙන්ම ලෝක වාර්තාවක් පිහිටුවීමට රාජපක්ෂ රෙජීමය සිය වනචර දශකයේදී සමත් විය. ඒ[COLOR="Red"] නම් කිසිදු ගොඩනැගිල්ලක්, අධ්‍යාපන කාර්ය මණ්ඩලයක්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයක්, රසායනාගාරයක්, පුස්තකාලයක්, ශික්ෂන රෝහලක් නොමැතිව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමෙනි. මෙම ලෝක වාර්තාව බිහි කිරීමට දායක වී ඇත්තේ වැස්සකට හෝ විශ්ව විද්‍යාලයකට ගොඩ නොවූ ගෝඨාභය රාජපක්ෂ ය. කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අනුබද්ධව මෙම අපූරු වෛද්‍ය පීඨය නිර්මාණය කර ඇත්තේ වසර 2009 සැප්තැම්බර් මාසයේ දී ය.[/COLOR] ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලය වසර 1981 දී අංක 68 දරණ පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කළ අතර 1988 දී අදාල පනතට අංක 27 නමැති සංශෝධනයක් එක් කරමින් කොතලාවල ආරක්ෂක විද්‍යාලය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රමිතියට පිළිගන්නා ලදී. ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ඇතුළු වෘත්තීයවේදීන් නිර්මාණය කර ගැනීමට කොතලාවල ආරක්ෂක පීඨයට එක්වන කෙඩෙට් නිලධාරීන් අතරින් කිහිප දෙනෙකු රජයේ විශ්ව විද්‍යාලවලට එක් කිරීමේ සම්ප්රදායක් විය. උදාහරණයක් ලෙස රජයේ විශ්ව විද්‍යාලයන්හි සෑම වෛද්‍ය පීඨ සඳහාම කොතලාවල කෙඩෙට් නිලධාරීන් කිහිප දෙනෙකු වාර්ෂිකව එකතු කරනු ලැබීය. එම කෙඩෙට් නිලධාරීන් සෙසු වෛද්‍ය සිසුන් සමග අධ්‍යාපනය ලබන අතර ඔවුන් වෛද්‍ය වරුන් වශයෙන් පත්වීම් ලද පසුව හමුදා වෛද්‍යවරුන් ලෙස නැවත හමුදාවට එක්වෙයි. එහෙත් මෙම කෙඩෙට් නිලධාරීන් රජයේ වෛද්‍ය පීඨ වලට එක් වන්නේ රජයේ විශ්ව විද්‍යාල වෛද්‍ය ‘ඉසෙඩ්‘ ලකුණ අනුව නොව කොතලාවල ආරක්ෂක වීඨයට සිසුන් ඇතුලත් කර ගන්නා පටිපාටිය අනුවය. වෛද්‍ය ක්ෂේත්රයට අමතරව අනෙකුත් ක්ෂේත්රයන්හි පටිපාටිය ද මෙයට සමාන විය. සාමාන්‍ය ශිෂ්‍යයෙකුගේ කඩඉම් ලකුණ හා කොතලාවල ශිෂ්‍යයෙකුගේ ලකුණු ප්‍රමාණ අතර කැපී පෙනෙන වෙනසක් පැවැතියද, “අසීමිත දේශප්‍රේමය“ හේතුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරාගෙන මැරීමට ඉදිරිපත් වන ජවිපෙ ඇතුළු කිසිවෙක් ඒ පිළිබඳ ‘හුම්‘ කීවේ නැත. වසර 2009 මැයි මාසයේදී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කර රාජපක්ෂ රෙජීමය හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කෑහ. මහින්ද රාජපක්ෂ රට එක්සේසත් කළ “මහරජා“ බවට පත් විය. ගෝඨාභය රාජපක්ෂ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ අපූරු වෛද්‍ය පීඨය පිහිටැවූයේ එල්ටීටීඊ ය පරාජය කර කිරි බත් කා මාස 4 කට පසුව ය. එනම් වසර 2009 සැප්තැම්බරයේදී ය. මෙම වෛද්‍ය පීඨය ආරක්ෂක හමුදාවන්ගේ ඉල්ලුමට ස්ථාපනය කෙළේ නම් එය සිදු කිරීමට තිබුනේ යුද්ධය පැවැති අවධියේ ය. ඒ වකවානුවේ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ වෛද්‍ය අංශය ශක්තිමත් කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබිණ. එහෙත් යුද්ධය නිමා වී මාස 4 කට පසුව නව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම පුදුමාකාර “දේශප්‍රේමී“ තීරණයකි. [U]එක රැයින් එළි දුටු අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය[/U] ස්ථිර ගොඩනැගිලි, අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩල, ශික්ෂන රෝහල්, පුස්තකාල, රසායනාගාර නොමැති මෙම අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය එක රැයින් එළි දකින්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආනුභාවයෙනි. පසුගිය වනචර දශකයේ ගෝඨාභයලාට කළ නොහැකි දෙයක් නොවීය. මෙම අරුම පුදුම වෛද්‍ය පීඨය ද එවැනි නිර්මාණයකි. රුහුණු විශ්ව විද්‍යාලය සමග ඇති කර ගන්නා අවබෝධතා ගිවිසුමක් මත ගෝඨාභයගේ වෛද්‍ය පීඨය බිහිවිය. ඒ අනුව කොතලාවල අරුම පුදුම වෛද්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම් දෙක (කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ 27 වන සහ 28 වන කණ්ඩායම්) අධ්‍යාපනය ලබන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ හෙවත් කරාපිටිය වෛද්‍ය පීඨයේ ය. මෙම කණ්ඩායම් දෙක දෙවන එම්බීබීඑස් විභාගය දක්වා කරාපිටියේ අධ්‍යාපනය හදාරන අතර ඉන්පසුව කොතලාවල ආරක්ෂක විද්‍යාලයට එක්වෙයි. මෙම ශිෂ්‍ය කණ්ඩායම් දෙක කරාපිටියේ ඉගෙනුම ලබන කාලය තුල කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය සඳහා ගොඩනැගිලි වේරහැර ප්‍රදේශයේ ඉදිකිරීමටත්, අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවාගෙන පුහුණු කිරීමටත්, වෛද්‍ය පීඨයේ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරා ගැනීමටත් නියමිත විය. වසර 2014 දී කොතලාවල වෛද්‍ය විද්‍යාලයේ 3 වන ශිෂ්‍ය කණ්ඩායමට (29 කණ්ඩායම) වේරහැර අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව ඔවුන්ගේ තක්සේරුව විය. ඒ අනුව වසර 5 කට ආසන්න කාලයක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය කරාපිටිය වෛද්‍ය පීඨයේ සිට ක්‍රියාත්මක වෙයි. කොතලාවල වෛද්‍ය විද්‍යාලයේ සිසුහු නාරාහේන්පිට හමුදා රෝහලේ, ශ්‍රී ජයවර්ධන පුර ජාතික රෝහලේ සහ කරාපිටිය ශික්ෂන රෝහලේ සායනික පුහුණුව ලබති. අවසාන වසරේ වෘත්තීය පත්වීම් සඳහා ඔව්හු කරාපිටිය සහ ශ්‍රී ජයවර්ධන පුර රෝහල් වලට යොමු කරති. වසර 5 කට වඩා කාලයක් පුරා මේ අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය ක්‍රියාත්මක වූයේ මේ ආකාරයට ය. මෙම කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගත්තේද අරුම පුදුම ආකාරයකට ය. එහි සිසුන් සියළු දෙනාම කෙඩෙට් නිලධාරීන් නොවුනු අතර මුදල් ගෙවා අධ්‍යාපනය ලබන විදේශ සිවිල් සිසුන් විශාල පිරිසක් ද ඒ අතර වූහ. ඔවුනට මෙය තවත් එක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පමණක් විය. [U]වසර 5ක් නැට්ට දෙපර හැන්ද අස්සේ[/U] වසර 5 කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ ස්ථිර ගොඩනැගිල්ලක්, ආචාර්ය මණ්ඩලයක්, ශික්ෂන රෝහලක් නොමැති වූ මෙම අරුම පුදුම වෛද්‍ය පීඨය පිලිබඳ සහ එහි ප්‍රමිතිය පිලිබඳ කිසිවෙක් ප්‍රශ්න නොකළහ. නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් මරාගෙන මැරීමට අද සූදානම්ව සිටින ජවිපෙ සහ පෙරටුගාමී ෆැසිස්ට්වාදීහු වසර 2014 අවසන් වන තෙක් නැට්ට දෙපර හැන්ද අස්සේ ගසාගෙන සිටියහ. මේ පිලිබඳ විරෝධය පල කිරීමට සූදානම් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාර පුත්‍ර පාදෙණියට ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් එක දුරකථන ඇමැතුමෙන් එම විරෝධතා දියවී ගියේ ය. අද මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සායනික පුහුණුව ගැන අවලාද කියන කිසිවෙකු ගෝඨාභයගේ අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය ගැන වචනයක් කතා නොකරති. කොතලාවල වෛද්‍ය පීඨයේ කෙඩෙට් සිසුන්ගේ ප්‍රවේශ විභාග ප්‍රතිඵල ගැන ප්‍රශ්න නොකරති. එම කෙඩෙට් නිලධාරීන් වෛද්‍ය පීඨයට ඇතුලු වී මහා අනර්ඝ ‘එම්බීබීඑස්‘ උපාධිය ලබා ගන්නේ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ මූලික ප්‍රවේශ පටිපාටිය අනුව මිස රටේ සෙසු සිසුන් රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුලත් වන ‘ඉසෙඩ්‘ ලකුණු ප්‍රමාණය මත නොවේ. ( අපට ඒ ගැන ප්‍රශ්නයක් නැත) විදේශ සිසුන්ගේ කඩ ඉම් ලකුණු පිලිබඳ ප්‍රතිපත්තිය අපැහැදිලිය. එහෙත් මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රවේශ විභාග ප්‍රතිඵල ගැන ව්‍යාජ අවලාද නගන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාර පුත්‍රයන් හා දේශපාලන අපතයන් කොතලාවල ගැන අදටත් කටක් අරින්නේ නැත. ඒ රාජපක්ෂ රෙජීමයට පවතින අසීමිත ලැදියාව හෝ බිය නිසා ය. රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුළු වීමට අවම අවශ්‍ය වන්නේ සාමාන්‍ය සාමාර්ථ 3 ක් වුවද මාලාබේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට අවම වශයෙන් සාමාන්‍ය ‘එස්‘ සාමාර්ථ දෙකක් සහ ‘සී‘ සාමාර්ථයක් අවශ්‍ය බව මෙම පිරිස් නොදන්නවා නොවේ. ඒ අනුව මාලාබේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය රජයේ වෛද්‍ය පීඨයන්ට වඩා ඉහළය. [U]අහිගුණ්ඨික ගෝඨා පීඨය[/U] කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ල වේරහැර විවෘත කරන ලද්දේ වසර 2014 නොවැම්බර් 19 වෙනිදා ය. එතෙක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය පැවැතියේ අහිගුණ්ඨිකව ය. එහි ශික්ෂන රෝහලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එහි කටයුතු තවම නිම වී නැත. ලෝකයේ ශික්ෂණ රෝහලක් නොමැති දැනට වසර 6 ක් පැරණි වෛද්‍ය විද්‍යාලයක් තිබේ නම් ඒ මේ අරුම පුදුම කොතලාවල ‘ගෝඨා පීඨය‘ යි. අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය. එම සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රජයේ රෝහල් වලය. මුදල් ගෙවා ඉගෙනුම ලබන මෙම වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාදෙණිය-හේරත්-සොයිසා මාර පුත්‍රයන්ගෙන් කිසිදු විරෝධයක් නැත. එහෙත් මාලාබේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දීමට මෙකී මාර පුත්‍රයන් විරුද්ධ වෙති. අවම වශයෙන් මුදල් ගෙවා හෝ එම පුහුණුව ලබා ගැනීමට මාර පුත්‍රයෝ ඉඩ නොදෙති. එහෙත් විදේශ සිසුන් රජයේ ශික්ෂන රෝහල්හි නොමිලේ සායනික පුහුණුව ලැබීම ගැන මාරපුත්‍රයන්ගේ විරෝධයක් නොමැත. එමෙන්ම ශික්ෂන රෝහලක් නොමැතිව කොතලාවල වෛද්‍ය පීඨය වසර 5 කට අධික කාලයක් පුරා පැවතීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුනිවත රකී. රාගම හෝ මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශික්ෂන රෝහලක් නොමැතිව සිය කටයුතු ආරම්භ කෙළේ නම් මෙම මාර පුත්‍රයන් පොළොවේ පස් කනු නොඅනුමාන ය. එහෙත් කොතලාවල ගෝඨා පීඨයට එවැනි ප්‍රශ්නයක් නොමැත. [COLOR="red"][U]මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය[/U][/COLOR] අදටත් තමන්ට අයත් ශික්ෂන රෝහලක් නොමැති වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය කුමක්ද..? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂන රෝහලක් නොමැති වීම ප්‍රශ්නයක් නොවේ. මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන මාර පුත්‍රයන්, ජවිපෙ, පෙරටුගාමී නියැන්ඩතාල් දේශපාලන අපතයන්ට මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ෆැසිස්ට් කල්ලියට තමාට කියා ගොඩනැගිල්ලක් පවා නොමැතිව ක්‍රියාත්මක වූ කොතලාවල ‘ගෝඨා පීඨය‘ ගැන ප්‍රමිති ප්‍රශ්නයක් නොමැත. මෙම කණ්ඩායම්හි දෙබිඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය කොතලාවල වෛද්‍ය පීඨයයි. මේ සියලු දෙනාටම මාලාබේ අරහංය. කොතලාවල ඉස්තරම් ය. අපට කොතලාවල වෛද්‍ය පීඨය සමග කිසිදු ආරෝවක් හෝ එය වසා දමන ලෙසට හෝ කියා සිටින්නේ නැත. එහෙත් එම වෛද්‍ය පීඨය අපි උදාහරණයට ගන්නෙමු. කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, නීති, කළමණාකරණ ඇතුළු පීඨ කිහිපයක් ඇත. එහි බඳවා ගැනීම් සහ ප්‍රමිතිය පිලිබඳව මේ ආකාරයෙන් විස්තර ඉදිරිපත් කළ හැකිය. අප පෙර ලිපි වලින් පෙන්වා දුන් අන්දමට රට තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය වීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි අවස්ථා අහිමි වූ මෙරට සිසුන්ට විදේශගත උපාධියක් ලබා ගැනීමට වියදම් කිරීමට සිදුවන මුදලින් අඩක් පමණ වැය කර මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට හැකිය. එමගින් අඩු මුදලකට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට හිමි වන අතරම එම මුදල් විදේශ විනිමය වශයෙන් වෙනත් රටවලට ඇදී යෑම වැළකී රට තුල සංසරණය වනු ඇත. එය රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් කරනු ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල යනු රටේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා වඩාත් පුළුල් වීමක් මිස නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ. දෙවනුව ධනවත් දෙමාපියන් සිය දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු කිරීම ගැන අප සතුටු විය යුතුය. ධනවත් දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබිය යුතු නැත. එවැනි දෙමාපියන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම යනු ඔවුනගේ අධ්‍යාපන පිරිවැය ද අසරණ පොදු ජනතාව මත පැටවීමකි. ලෝකයේ බොහෝ රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ දී දෙමාපියන්ගේ සහ පවුලේ ආර්ථික ශක්තිය පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබා ගන්නේ එබැවිනි. පවුලේ ආදායම නිශ්චිත සීමාවකට වඩා පහළ මට්ටමක තිබෙන පවුල් වල දරුවන්ට බොහෝ විට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබෙන අතර ඉතිරි කණ්ඩායම් වල ආදායම් මට්ටම අනුව විශ්ව විද්‍යාල සඳහා ගෙවීම් කළ යුතුය. මෙය ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ කිරීමක් වශයෙන් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙය නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සමාජ කණ්ඩායම් වලට ලබා දීමේ ප්රවේශයකි. [COLOR="red"][U] මහපොළ පැට්‍රෝල් කෝටාව[/U][/COLOR] ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේ මෙහි විකෘතියකි. උදාහරණයකට මහපොළ ශිෂ්‍යත්වය ගත හැකිය. මව්පියන් ගුරුවරුන් වන දරුවන්ට ආදායම් මට්ටම ‘ඉහළ‘ යැයි සලකා මහපොළ හෝ ශිෂ්‍ය ආධාර නොලැබෙන විට බොහෝ ධනවත් ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට මහපොළ හෝ ශිෂ්‍ය ආධාර ලබා ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ විට සිය වාහන වලින් විශ්ව විද්‍යාලයට පැමිණෙන මෙම සිසුන් මහපොළ හෝ ශිෂ්‍ය ආධාර හඳුන්වන්නේ තම ‘පැට්‍රෝල් කෝටාව‘ වශයෙනි. රජයේ රැකියා කරන පහළ මධ්‍යම පන්තික දෙමාපියන්ගේ දරුවන්ට ලැබිය යුතු මහපොළ හෝ ශිෂ්‍ය ආධාරය ලැබෙන්නේ ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට ය. ආදායම් තහවුරු කර ගැනීමෙ නිශ්චිත ක්‍රමවේදයක් අපේ රටේ පවතී නම් මෙවැනි විකෘති මතු වන්නේ නැත. එසේ නම් මහපොළ හෝ ශිෂ්‍ය ආධාර ලැබිය යුතු තවත් බොහෝ පිරිසකට එය හිමි වනු හෝ මාසිකව ලබා දෙන මුදල් ප්‍රමාණය ඉහළ දැමිය හැකිය. ඉහළ ආදායම් ලබන දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යම් මුදලක් ගෙවීමට සිදුවන්නේ නම් එසේ එකතු කර ගන්නා මුදල් තවත් දිළිඳු සිසුන් බොහෝ දෙනෙකුට රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි දොරටු විවෘත කිරීමට භාවිතා කළ හැකිය. වාර්ෂිකව රජයේ විශ්ව විද්‍යාලයන්ට ඇතුලත් කර ගන්නා පිරිස් සීමා කිරීමට සිදුව ඇත්තේ ඉඩ කඩ හා මූල්‍ය ප්‍රතිපාදන සීමා වීම හේතුවෙනි. ඕනෑම රජයකට රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය නඩත්තු කිරීමට වාර්ෂිකව ලබා දිය හැකි ප්‍රතිපාදනයන්හි සීමාවක් තිබේ. එබැවින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා මුදල් වියදම් කිරීමට සූදානම් දෙමාපියන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන අන්දමට උසස් අධ්‍යාපනයේ පෞද්ගලික ව්‍යාවසාය පුළුල් කිරීමට කටයුතු කළ යුතුය. එහෙත් අපේ රටේ සිදුවන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල රජයට පවරා ගන්නා ලෙසට කරන මුග්ධ ඉල්ලීම්, උද්ඝෝෂන සහ උපවාසයන් ය. [U]තම දරුවන් ඕස්ට්‍රේලියාවේ සුවසේ තබා අනුන් දරුවන් මහපාරට දැක්කීම[/U] අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය ජූලි 21 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මාලාබේ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙසට බල කරමින් යොමු කර තිබෙන ලිපිය කියවන විට ශ්‍රී ලංකාවේ “උගත්“ යැයි තමන් විසින් හඳුන්වාගන්නා ශිෂ්‍යයාගේ මුග්ධ භාවය අපූරුවට හෙළිදරව් වෙයි. මොවුන් අත ‘ඇපල්‘ දුරකථන, ‘ලැප්ටොප්‘ පරිඝනක, ‘ෆේස්බුක්‘ ගිණුම් තිබුණද ජීවත් වන්නේ නියැන්ඩතාල් යුගයේ බව පැහැදිලිය. ජනාධිපතිවරයාට යොමු කර තිබෙන ලිපියේ මෙම පෙරටුගාමී ෆැසිස්ට්වාදී කණ්ඩායම කියා සිටින්නේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයට කිසිදු ආකාරයක පෞද්ගලික ව්‍යවසායක මැදිහත්වීමක් සිදු නොවිය යුතු බවය. මේ නියැන්ඩතාල් අමනයන්ට අනුව විශ්ව විද්‍යාල පද්ධතිය පවත්වාගෙන යා යුත්තේ රජය විසින්ම පමණි. පසුගිය වසර ගණනාවක් පුරා සිය පවුල සමග ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කුමාර ගුණරත්නම් මෙම අමන රැලේ නායකයා ය. කුමාර ගුණරත්නම්ගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අතර ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන කුමාර ගුණරත්නම් උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ පෞද්ගලික ව්‍යාවසාය සම්බන්ධ කර ගැනීම පිලිබඳව ඕස්ට්‍රේලියාව උදාහරණයට ගනිමින් තම අමන රැලට පැහැදිලි කළ යුතුය. ඔහු එම යථාර්ථය තම ගෝල ‘සටන්කාමීන්ට‘ පැහැදිලි කර නොදෙන්නේ ඔවුන් තම පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියේ ඉත්තන් කර ගැනීමේ පරම අභිලාෂයෙනි. ඔහුගේ දරුවන් දෙදෙනා ඉතා සාමකාමී වාතාවරණයක් යටතේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන විට ඔහු මේ අමන රැළ තම දේශපාලන වාසි සඳහා සතිපතා පාරට දක්කනු දැකිය හැකිය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ජනාධිපතිවරයාට යොමුකරන ලිපියේ අපොස උසස් පෙල සමත් නොවූ සිසුන් මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන බවට චෝදනා කරයි. මෙය බොළඳ අවලාදයකට වැඩි යමක් නොවේ. එවැනි සිසුන් සිටී නම් ඔවුන්ගේ නම් හෝ විභාග අංක හෝ ඉදිරිපත් කළ යුතුය. මොවුන් රටේ ප්‍රධානියාට යොමු කරන ලිපියේ අන්තර්ගතය ඔවුන්ගේ සටන් පාඨ වලින් ඔබ්බට ගොස් නැත. එම ලිපිය එය ලිවීමට භාවිතා කළ කඩදාසි තරම් හෝ වටිනාකමක් නොමැත. ශ්‍රී ලංකාවේ තිබෙන “ඉහළ ප්‍රමිතියෙන්“ යුතු රජයේ විශ්ව විද්‍යාල සිසුන් නියෝජනය කරන සංවිධානය ජනාධිපතිවරයාට යොමු කරන ලිපියෙහි කිසිදු තාර්කික බවක් හෝ පදනමක් නොමැත. මෙම ලිපිය රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ විචාර බුද්ධියේ සැබෑ නිරුවත හෙළි කරන්නකි. මාලාබේ විශ්ව විද්‍යාලය රජයේ සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් පරිවර්ථනය කිරීමට රජයේ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී එකඟ වූ බව උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා ප්‍රකාශ කෙළේය. පෞද්ගලික ආයෝජන උසස් අධ්‍යාපන ක්ෂේත්රයට ආකර්ශනය කර ගැනීම සඳහා මෙවැනි නව ව්‍යාපෘති වැදගත් වේ. එහෙත් මාලාබේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙළේ ලාබ ලැබීමේ අරමුණ සහිත පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වශයෙනි. [U]අලුත් ආයෝජකයන් හිඟා කමින් ඉන්න ආයෝජකයන්ට පලා බෙදීම[/U] ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ “සාර්“ කාලෝ ෆොන්සේකා පවසන අන්දමට මාලාබේ සිසුන් සම්බන්ධයෙන් පවසන අන්දමට මාලාබේ සිසුන් සම්බන්ධයෙන් පවතින අඩුපාඩුව ඔවුන්ට අවශ්‍ය තරම් සායනික පුහුණුව නොලැබීම පමණි. එබැවින් එම ප්රශ්නය විසඳා මාලාබේ වෛද්‍ය විද්‍යාලයට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වශයෙන් පැවැත්ම සහතික කිරීම රජයේ යුතුකම වෙයි. එහි ප්‍රමිතිය ඉහළ දැමීම සඳහා ආධාර කරනවා වෙනුවට එයට රාජ්‍ය හස්තය යොමු කිරීම අනවශ්‍ය ප්රවේශයකි. 1956 සිට ජනසතු කරනවා යැයි කියමින් පෞද්ගලික අංශය විසින් සැලකිය යුතු ප්රශස්ත මට්ටමකින් පවත්වාගෙන ආ වතු, ප්‍රවාහන, අධ්‍යාපන, ඛනිජ තෙල්, ඇතුළු අංශ ගණනාවක් රාජ්‍ය හස්තයට ගත්තෝය. ආයෝජකයෝ පළවා හැරියහ. දශක කිහිපයක් තුල එම අංශ සියල්ලම බංකොලොත් කිරීමට මෙම ජනසතුව සමත් විය. එහි ප්‍රතිඵල දෑස් හමුවේ තිබේ. දැන් අපි විදේශ ආයෝජකයෝ සොයමින් රටවල් ගානේ හිඟා කමින් සිටිමු. අද විදේශ ආයෝජකයෙක් සොයා ගැනීම ලාහෙට ගෙම්බන් එකතු කරනවා වැනි වැඩක් වී ඇත. එසේ ආයෝජකයන් සොයමින් හිඟමනේ යන වකවානුවක පෞද්ගලික ව්‍යවසායකයෙකු උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුකළ ආයෝජනයක් වන මාලාබේ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමෙන් හෝ සම රාජ්‍ය ආයතනයක් බවට බලහත්කාරයෙන් සිදුකරන පරිවර්තනයකින් මෙරට මෙන්ම විදේශ ආයෝජකයන්ට ලබා දෙන පණිවුඩය කුමක්ද..? ලක්ෂ්මන් කිරිඇල්ලට අවශ්‍ය නම් රජය සහ පෞද්ගලික මැදිහත්වීම යටතේ සම පෞද්ගලික විශ්ව විද්‍යාල ගණනාවක් රට තුල ආරම්භ කළ හැකිය. එහෙත් මාලබේට අත තැබීමට ඔහුට කිසිදු ජනවරමක් ලැබී නැත. -ආනුභාවනන්ද විසිනි-[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom