සමහර විට මේක ගැන කට්ටිය දන්නවත් ඇති,
මමත් අද තමයි මේක Install කරේ. Phone එකට එන ඔක්කොම Notifications, Machine එකෙ පෙන්නනවා.
Web app එකක් තියෙනව හැම Browser එකකට වගේම.
තව File transfer, SMS වගේ දේවල් කරන්න පුලුවන්
Phone එකට දාලා බලන්න. ලොකුවට Configure කරන්න දෙයක් නෑ
මෙතනින් යන්න: https://www.pushbullet.com/
එහනම් අපි ගියා.
Rep නැති උනත් කමක් නෑ අනික් අයට බලන්න Bump එකක් දාන්න.
