



මචන් වැදගත් දෙයක් උඹත් පෝස්ට් කරල බලපන් reputation point හම්බවෙයි

මෙන්න මගේ ලාස්ට් 5 rep
මමත් මෙගා පාටියෙ තමා ඒත් උඹ ඔය කියන දෙයක් උනා නම් මට වැහි නැති හෙන ගහන්න ඕනි

මට මේව හම්බුනේ මගේ මහන්සියට සහ වැදගත් දෙයක් පෝස්ට් කරාට
How to add shade... 07-31-2009 12:11 PM Tnx ((
LKS007))
How to add shade... 07-30-2009 10:41 PM
((gtkisaru wennaoni))
How to add pictures to... 07-28-2009 10:55 PM thank you ayye
((Doo))
Try to Good Post (EK... 07-28-2009 10:45 PM
((paris ))
How to add pictures to... 07-26-2009 09:35 PM (
(?????))
පාටි එකේ මිනිස්සු කෙසේ වෙතත් අනිත් අය නම් මට දීල තියෙනව
මේ ගොඩක් අය මම දන්නෙවත් නෑ GTRZ තුත් ඔය ත්රෙඩ් වලට එකට දුන්න මට rep

ඉතින් කොහොමද උඹ ඔය වගේ විකර කියන්නෙ

මමත් උඹට අර පාස්ට් පේපර් වගයක්ද කොහෙද එක සැරයක් හොයල දීල තිබ්බ එකකට රෙප් දුන්න ඒත් මේ වගේ ගොන්ජො දායි කියල හිතුවෙ නෑ