මේ දවස් වල Softlogic තියෙන තරගයට සහභාගි වේලා
වාසනාව උදා කර ගන්න
තව දවස් 5 යි තියෙන්නේ
පළවෙනි තැග්ග
Quote:
http://www.gsmarena.com/nokia_e5-3198.php
දෙවෙනි තැග්ග
Quote:
http://www.gsmarena.com/nokia_c2_03-3995.php
තුන්වෙන තැග්ග
Quote:
http://www.gsmarena.com/nokia_2220_slide-3005.php
ඊට අමතරව
Nokia Wheel Bag, Nokia Clock, Nokia Mug 5 බැගින් ලබා දෙනවා
තවමත් මේ තරගයට සහභාගි වුනේ නැත්නම් තවත් පරක්කු වෙන්නේ නැතිව
සහභාගි වෙන්න
මේ ලින්ක් එක මාර්ගයෙන්
Face Book ගිණුමක් නැත්නම් මේ තරගය වෙනුවෙන් ගිණුමක් හදාගෙන මේ තරගයට ඇතුල් වී වාසනාව උදා කර ගන්න
හැමෝටම මගෙන් සුභ පැතුම්
ත්‍රේඩ් එකෙන් වාසියක් අරන් Bump එකක් හරි දෙන්න අනිත් අයට වැදගත් වෙයි