Tshirt වලට ගල්!

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    original

    මේ වගේ tshirt වලට ගල් අල්ලන කට්ටිය දන්නවද? එහෙමත් නැත්තන් මේවා කරන්න ඕන බඩු ගන්න තැනක් දන්නවද? ලොකු උදව්වක්! පින් ඔයාට! :love:
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    අදුන් මහන කෙන්ක්ට දීලා කරගනින් ඔය saree හැට්ට අරවා මෙව්වා මහන කට්ටිය ඔව්වා දන්නවා
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    අදුන් මහන කෙන්ක්ට දීලා කරගනින් ඔය saree හැට්ට අරවා මෙව්වා මහන කට්ටිය ඔව්වා දන්නවා

    100k තියනවා මචන්!