dileepma

Member
Feb 4, 2007
384
12
0
Gedara
Anyone know a shop that i can buy this Tshirt? if you know please put shop name here!

dsc08853.jpg
 

_mahasona_

Member
May 8, 2010
80
2
0
Collombo
ඕක පේමන්ට් එකේ තියෙනවා.... පිටකොටුවට ගියානම් ගන්න තිබුනා... රු.275 මම එකක් ගත්තා... රෙද්දත් හොදයි... ප්‍රින්ට් එකත් අවුලක් නෑ....!!! ඔඩෙල් එකේ වගේම හොදට තියෙනවා.. හේදුවට කිසි අවුලක් නෑ....!!!!
4 සැරයක් විතර හේදුවා....!! පාට එහෙම්මමයි... @: