Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tsunami 2004 Memories
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට දහතුන් වසරකට පෙර අපේ රට සැණෙකින් මුහුණ දුන් ඛේදවාචකය. සුනාමි... අතිබහුතරයකට මේ වනවිට අමතකව ඇති මහා ඛේදවාචකය. දහතුන් වසරකට පෙර 2004 දෙසැම්බර් 26 වැනිදා සවස මා සහ මාගේ මාධ්‍ය මිතුරන් දෙදෙනකු බොහෝ දුෂ්කර ගමනකින් පසු මාතර මහාරෝහලට පැමිණියා. රට මැදින් පැමිණි ඒ දුෂ්කර ගමනේ ගමනාන්තයට ලගා වීම මා ජීවිතයේ මුහුණදුන් අසීරුතම ගමනාන්තය වුණා. මග දෙපස වෙනදා වූ කඩපිල් සහ පිරී ඉතිරී ගිය ජනතාව වෙනුවට වූයේ මළ සිරුරුය. ඒ සැවොම කුරිරු සැඩ පහරට හසුවූවන්ය. සිය දරුවන්ගේ, නැදෑයන්ගේ නැතිනම් නන්නාදුනනන්ගේ මළ සිරුරු පුරවාගත් වාහන අප පසුකර ගියේ මහත් වේගයකිනි. එපමණක් නොව මළ සිරුරක් ගෙන යා නොහැකි ත්‍රීරෝද රථවල පවා පටවාගත් මළ සිරුරු ගෙන යාමට ජීවිත ගලවා ගත්තෝ කටයුතු කරමින් සිටියා.

මේ ඡායාරූපවල සිටින ලොකු කුඩා සැම මේ වනවිට මරණෙන් මතු වෙනත් ආත්මවල ඉපැදී ඇති. සමහරු අප සමීපයේම විය හැකියි. කෙසේ නමුත් මෙවන් විපතක් නැවත සිදුනොවේවා යැයි මේ සිදුවිමට මුහුණ දුන් සහ මුහුණ නොදුන් සැමගේ ප්‍රාර්ථනයයි.

මරණය අප කාටවත් පොදු දෙයකි. එහෙත් මෙවන් මරණයක් ....... කිසිවකු බලාපොරොත්තු නොවන්නකි. මා සේවය කළ පුවත්පතට හැරෙන්නට වෙනත් කිසිම මාධ්‍යක පළ නොකිරීමට වගබලා ගත් මා විසින්ම 2004 වසරේ දෙසැම්බර් 26 වන දා මාතර මුහුදු වෙරළ සහ මාතර රෝහලේ දී සවස 5-7 ත් අතර ලබාගත් මෙම ඡායාරූප සමාජ මාධ්‍යයයෙහි පළ කරන්නේ නැවත නැවතත් මගේ ඔබේ ජීවිත දෙස හැරී බැලීමට පෙළඹවීම සඳහා ය......

[ATTACH]70754[/ATTACH]

[ATTACH]70755[/ATTACH]

[ATTACH]70756[/ATTACH]

[ATTACH]70757[/ATTACH]

[ATTACH]70758[/ATTACH]

[QUOTE="pushpa600, post: 22654172, member: 27192"] මීට දහතුන් වසරකට පෙර අපේ රට සැණෙකින් මුහුණ දුන් ඛේදවාචකය. සුනාමි... අතිබහුතරයකට මේ වනවිට අමතකව ඇති මහා ඛේදවාචකය. දහතුන් වසරකට පෙර 2004 දෙසැම්බර් 26 වැනිදා සවස මා සහ මාගේ මාධ්‍ය මිතුරන් දෙදෙනකු බොහෝ දුෂ්කර ගමනකින් පසු මාතර මහාරෝහලට පැමිණියා. රට මැදින් පැමිණි ඒ දුෂ්කර ගමනේ ගමනාන්තයට ලගා වීම මා ජීවිතයේ මුහුණදුන් අසීරුතම ගමනාන්තය වුණා. මග දෙපස වෙනදා වූ කඩපිල් සහ පිරී ඉතිරී ගිය ජනතාව වෙනුවට වූයේ මළ සිරුරුය. ඒ සැවොම කුරිරු සැඩ පහරට හසුවූවන්ය. සිය දරුවන්ගේ, නැදෑයන්ගේ නැතිනම් නන්නාදුනනන්ගේ මළ සිරුරු පුරවාගත් වාහන අප පසුකර ගියේ මහත් වේගයකිනි. එපමණක් නොව මළ සිරුරක් ගෙන යා නොහැකි ත්‍රීරෝද රථවල පවා පටවාගත් මළ සිරුරු ගෙන යාමට ජීවිත ගලවා ගත්තෝ කටයුතු කරමින් සිටියා. මේ ඡායාරූපවල සිටින ලොකු කුඩා සැම මේ වනවිට මරණෙන් මතු වෙනත් ආත්මවල ඉපැදී ඇති. සමහරු අප සමීපයේම විය හැකියි. කෙසේ නමුත් මෙවන් විපතක් නැවත සිදුනොවේවා යැයි මේ සිදුවිමට මුහුණ දුන් සහ මුහුණ නොදුන් සැමගේ ප්‍රාර්ථනයයි. මරණය අප කාටවත් පොදු දෙයකි. එහෙත් මෙවන් මරණයක් ....... කිසිවකු බලාපොරොත්තු නොවන්නකි. මා සේවය කළ පුවත්පතට හැරෙන්නට වෙනත් කිසිම මාධ්‍යක පළ නොකිරීමට වගබලා ගත් මා විසින්ම 2004 වසරේ දෙසැම්බර් 26 වන දා මාතර මුහුදු වෙරළ සහ මාතර රෝහලේ දී සවස 5-7 ත් අතර ලබාගත් මෙම ඡායාරූප සමාජ මාධ්‍යයයෙහි පළ කරන්නේ නැවත නැවතත් මගේ ඔබේ ජීවිත දෙස හැරී බැලීමට පෙළඹවීම සඳහා ය...... [ATTACH]70754._xfImport[/ATTACH] [ATTACH]70755._xfImport[/ATTACH] [ATTACH]70756._xfImport[/ATTACH] [ATTACH]70757._xfImport[/ATTACH] [ATTACH]70758._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom