Tsunami 2004 Memories

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මීට දහතුන් වසරකට පෙර අපේ රට සැණෙකින් මුහුණ දුන් ඛේදවාචකය. සුනාමි... අතිබහුතරයකට මේ වනවිට අමතකව ඇති මහා ‍ඛේදවාචකය. දහතුන් වසරකට පෙර 2004 දෙසැම්බර් 26 වැනිදා සවස මා සහ මාගේ මාධ්‍ය මිතුරන් දෙදෙනකු බොහෝ දුෂ්කර ගමනකින් පසු මාතර මහාරෝහලට පැමිණියා. රට මැදින් පැමිණි ඒ දුෂ්කර ගමනේ ගමනාන්තයට ලගා වීම මා ජීවිතයේ මුහුණදුන් අසීරුතම ගමනාන්තය වුණා. මග දෙපස වෙනදා වූ කඩපිල් සහ පිරී ඉතිරී ගිය ජනතාව වෙනුවට වූයේ මළ සිරුරුය. ඒ සැවොම කුරිරු සැඩ පහරට හසුවූවන්ය. සිය දරුවන්ගේ, නැදෑයන්ගේ නැතිනම් නන්නාදුනනන්ගේ මළ සිරුරු පුරවාගත් වාහන අප පසුකර ගියේ මහත් වේගයකිනි. එපමණක් නොව මළ සිරුරක් ගෙන යා නොහැකි ත්‍රීරෝද රථවල පවා පටවාගත් මළ සිරුරු ගෙන යාමට ජීවිත ගලවා ගත්තෝ කටයුතු කරමින් සිටියා.
    මේ ඡායාරූපවල සිටින ලොකු කුඩා සැම මේ වනවිට මරණෙන් මතු වෙනත් ආත්මවල ඉපැදී ඇති. සමහරු අප සමීපයේම විය හැකියි. කෙසේ නමුත් මෙවන් විපතක් නැවත සිදුනොවේවා යැයි මේ සිදුවිමට මුහුණ දුන් සහ මුහුණ නොදුන් සැමගේ ප්‍රාර්ථනයයි.
    මරණය අප කාටවත් පොදු දෙයකි. එහෙත් මෙවන් මරණයක් ....... කිසිවකු බලාපොරොත්තු නොවන්නකි. මා සේවය කළ පුවත්පතට හැරෙන්නට වෙනත් කිසිම මාධ්‍යක පළ නොකිරීමට වගබලා ගත් මා විසින්ම 2004 වසරේ දෙසැම්බර් 26 වන දා මාතර මුහුදු වෙරළ සහ මාතර රෝහලේ දී සවස 5-7 ත් අතර ලබාගත් මෙම ඡායාරූප සමාජ මාධ්‍යයයෙහි පළ කරන්නේ නැවත නැවතත් මගේ ඔබේ ජීවිත දෙස හැරී බැලීමට පෙළඹවීම සඳහා ය......
    Scan0004.jpg

    Scan0005.jpg

    Scan0006.jpg

    Scan0008.jpg

    Scan0009.jpg
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,412
    3,086
    113
    ඒ දවස් වල කොළඹ ඉඳල ගාල්ලට රුපියල් 85 යි වගේ මතක. ඔක්කොම ජන ජීවිතය කඩා වැටිලා තියෙද්දී ප්‍රයිවෙට් බස් වල උන් හොඳට හම්බ කරා. පිට කොටුවේ ප්‍රයිවෙට් බස් වල ගාල්ලට යන්න ගණන් කිව්වේ කටට එන විදියට. මම ගියේ එකෙන් රුපියල් දෙසිය පනහ ගානේ ගත්ත. ඊට කලින් එකේ තුන්සීය ගානේ එකතු කරා මම දැක්ක.
    අපිට නම් අනේ අපොයි කියවුනාට ඔය මිනිස්සුන්ගේ මාල කඩා ගත්තු උන්, කෙල්ලෝ දූෂණය කරපු උන්, වගේම ප්‍රසිද්ධියේ මැරිච්ච නෑදෑයෝ බලන්න ගිය මිනිස්සු මංකොල්ල කාපු ප්‍රයිවෙට් බස් කාරයෝ උන් ඇතුළු ගොඩක් අමනුස්සයෝ අපි අතරේ හැමදාමත් ඉන්නවා.:(
     
    • Like
    Reactions: deepwater

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඒ දවස් වල කොළඹ ඉඳල ගාල්ලට රුපියල් 85 යි වගේ මතක. ඔක්කොම ජන ජීවිතය කඩා වැටිලා තියෙද්දී ප්‍රයිවෙට් බස් වල උන් හොඳට හම්බ කරා. පිට කොටුවේ ප්‍රයිවෙට් බස් වල ගාල්ලට යන්න ගණන් කිව්වේ කටට එන විදියට. මම ගියේ එකෙන් රුපියල් දෙසිය පනහ ගානේ ගත්ත. ඊට කලින් එකේ තුන්සීය ගානේ එකතු කරා මම දැක්ක.
    අපිට නම් අනේ අපොයි කියවුනාට ඔය මිනිස්සුන්ගේ මාල කඩා ගත්තු උන්, කෙල්ලෝ දූෂණය කරපු උන්, වගේම ප්‍රසිද්ධියේ මැරිච්ච නෑදෑයෝ බලන්න ගිය මිනිස්සු මංකොල්ල කාපු ප්‍රයිවෙට් බස් කාරයෝ උන් ඇතුළු ගොඩක් අමනුස්සයෝ අපි අතරේ හැමදාමත් ඉන්නවා.:(

    :yes::yes::yes::yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,351
    8,487
    113
    ඒ දවස් වල කොළඹ ඉඳල ගාල්ලට රුපියල් 85 යි වගේ මතක. ඔක්කොම ජන ජීවිතය කඩා වැටිලා තියෙද්දී ප්‍රයිවෙට් බස් වල උන් හොඳට හම්බ කරා. පිට කොටුවේ ප්‍රයිවෙට් බස් වල ගාල්ලට යන්න ගණන් කිව්වේ කටට එන විදියට. මම ගියේ එකෙන් රුපියල් දෙසිය පනහ ගානේ ගත්ත. ඊට කලින් එකේ තුන්සීය ගානේ එකතු කරා මම දැක්ක.
    අපිට නම් අනේ අපොයි කියවුනාට ඔය මිනිස්සුන්ගේ මාල කඩා ගත්තු උන්, කෙල්ලෝ දූෂණය කරපු උන්, වගේම ප්‍රසිද්ධියේ මැරිච්ච නෑදෑයෝ බලන්න ගිය මිනිස්සු මංකොල්ල කාපු ප්‍රයිවෙට් බස් කාරයෝ උන් ඇතුළු ගොඩක් අමනුස්සයෝ අපි අතරේ හැමදාමත් ඉන්නවා.:(
    :sorry::sorry::sorry:
     
    :frown::frown::frown::frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ දවස් වල කොළඹ ඉඳල ගාල්ලට රුපියල් 85 යි වගේ මතක. ඔක්කොම ජන ජීවිතය කඩා වැටිලා තියෙද්දී ප්‍රයිවෙට් බස් වල උන් හොඳට හම්බ කරා. පිට කොටුවේ ප්‍රයිවෙට් බස් වල ගාල්ලට යන්න ගණන් කිව්වේ කටට එන විදියට. මම ගියේ එකෙන් රුපියල් දෙසිය පනහ ගානේ ගත්ත. ඊට කලින් එකේ තුන්සීය ගානේ එකතු කරා මම දැක්ක.
    අපිට නම් අනේ අපොයි කියවුනාට ඔය මිනිස්සුන්ගේ මාල කඩා ගත්තු උන්, කෙල්ලෝ දූෂණය කරපු උන්, වගේම ප්‍රසිද්ධියේ මැරිච්ච නෑදෑයෝ බලන්න ගිය මිනිස්සු මංකොල්ල කාපු ප්‍රයිවෙට් බස් කාරයෝ උන් ඇතුළු ගොඩක් අමනුස්සයෝ අපි අතරේ හැමදාමත් ඉන්නවා.:(

    :(
     
    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන

    මිනිස් වෙස් ගත්ත අමනුස්සයෝ :(:(:(
     
    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    ඒ දවස් වල කොළඹ ඉඳල ගාල්ලට රුපියල් 85 යි වගේ මතක. ඔක්කොම ජන ජීවිතය කඩා වැටිලා තියෙද්දී ප්‍රයිවෙට් බස් වල උන් හොඳට හම්බ කරා. පිට කොටුවේ ප්‍රයිවෙට් බස් වල ගාල්ලට යන්න ගණන් කිව්වේ කටට එන විදියට. මම ගියේ එකෙන් රුපියල් දෙසිය පනහ ගානේ ගත්ත. ඊට කලින් එකේ තුන්සීය ගානේ එකතු කරා මම දැක්ක.
    අපිට නම් අනේ අපොයි කියවුනාට ඔය මිනිස්සුන්ගේ මාල කඩා ගත්තු උන්, කෙල්ලෝ දූෂණය කරපු උන්, වගේම ප්‍රසිද්ධියේ මැරිච්ච නෑදෑයෝ බලන්න ගිය මිනිස්සු මංකොල්ල කාපු ප්‍රයිවෙට් බස් කාරයෝ උන් ඇතුළු ගොඩක් අමනුස්සයෝ අපි අතරේ හැමදාමත් ඉන්නවා.:(
    siraa kathaawa ban