http://lankapuvath.lk/sinhala/index...iew=category&id=89:--2&layout=blog&Itemid=554
(කොළඹ-ලංකාපුවත්) ජපානය තුළ හදිසි න්‍යෂ්ටික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට අගමැති නවුටෝ කාන් මහතා ක්‍රියා කර තිබේ.
ජපානයේ සුනාමියට හේතුවෙමින් ඇති වූ භූමි කම්පාවත් සමගම විදුලිබල පද්ධතිය ඇනහිටීම නිසා එරට ෆුකුෂිමා ප්‍රාන්තයේ පිහිටි ලොව විශාලතම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ සිසිල් කිරීමේ ක්‍රියාකාරීත්වය අඩපන වීම ඊට හේතුවයි.
මෙම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ සිසිල් කිරීමේ ක්‍රියාකාරීත්වය අක්‍රීයවීම ජපානයට මෙන්ම සමස්ත ලෝකයටම බලපෑමක් ඇතිවීමට හේතුවකි.
ජපන් සුනාමියෙන් පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවක් මේ වන විට මරණයට පත්ව තිබේ.
ප්‍රධාන භූ කම්පනයෙන් පසුව ද රිටචර් මාපක 5.0, 6.0 සහ 6.2 ලෙස අගයන්ගත් තවත් භූ කම්පන කිහිපයකට මුහුණදීමට ජපානයට සිදුවිය.
මේ අතර ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයටද මෙම සුනාමි තත්ත්වයෙන් බලපෑම් එල්ලවූ බව වාර්තා වේ.