tsunami vs this

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    සුනාමියට තිස්දහක් විතර මරණ මට මතක විදිහට... අතුරුදන්වීම් නැතුව..
    තෙල්දෙණියෙ කෝච්චියෙ මරණ විතරක් ගත්තත්, කුණාටුවෙන් වෙච්ච මරණ වලට වඩා වැඩියි... ලංකාවෙ හැම පවුලකටම සම්බන්ධ එක්කෙනෙකුට හරි ලයිවු අත්දැකීමක් තියෙනව සුනාමියත් එක්ක... ඒ තරම් ව්‍යසනයක්...

    මූට පිස්සු..
    සුනාමිය ගැන පොඩි හරි මතකයක්, එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් දන්නවා ඒ දවස්වල මිනිස්සු ගෙව්වෙ කොහොම කාලයක් ද කියලා. :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    හොඳට වෙන මුන් පටන්ගත්ත long term වැඩ ටිකක් කියපන්කො මචන්. විහිලුවට නෙවී ඇත්තටම දැනගන්න අහන්න්නෙ. :yes::yes:
    කියන්න බෑලු ඒ තරම් දිග ලිස්ට් එකක්ලු තියෙන්නේ.

    තොරතුරු දැන ගැනීමේ පනත හරහා ඉල්ලුම් කරන්න වෙන පාටක් තියෙන්නේ.. ඒත් දෙයිද මන්දා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,517
    24,501
    113
    Fantasy
    Marana sankyawa adu unata tsunami walata wada destruction and loss eka wadiyi
    කොහෙත්ම නෑ.
    ආර්තික පැත්තෙන් ගත්තත් එහෙමයි මේක මේ සුනාමියට සාපෙක්ශව ඇබිත්තන් විනාසයක් .(සාපේක්ශව හරිද. කොහෙත්ම මේකෙදි උන ජීවිත, දේපල හානි සුලුවෙන් තකනවා නෙවෙයි)

    හැබැයි සුනාමි වෙලාවේ ලෝකේ හැම පැත්තෙන්ම ආදාර අසීමිත ලෙස ආපු හින්දා හිතුවට වඩා ඉක්මනට රට නැගිට්ටා.(කවුරුවත් හොරා කෑවේ නැ ඔන්න "හම්බන්තොටට උදව් කරමු" එකෙන් එහෙම😉).
    වක්‍රාකාර්යෙන් ගත්තම GPS+ හම්බුනෙත් සුනාමියෙන් ඉක්මනින් නැගිටින්නනෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,950
    71,187

    උඹ කියන එක එක පැත්තකින් හරිවගේ, ඒත් මේ පාර කෙල වෙලා තියෙන්නෙ ලංකාවට ආහර සපයන, ලංකාවෙ ටුවරිසම් වලට ගොඩක් උදව් වෙන පැති නේද? අනික මේ ටුවරිස්ම් සීසන් එක.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,348
    8,480
    113
    සුනාමියට තිස්දහක් විතර මරණ මට මතක විදිහට... අතුරුදන්වීම් නැතුව..
    තෙල්දෙණියෙ කෝච්චියෙ මරණ විතරක් ගත්තත්, කුණාටුවෙන් වෙච්ච මරණ වලට වඩා වැඩියි... ලංකාවෙ හැම පවුලකටම සම්බන්ධ එක්කෙනෙකුට හරි ලයිවු අත්දැකීමක් තියෙනව සුනාමියත් එක්ක... ඒ තරම් ව්‍යසනයක්...

    මූට පිස්සු..
    ඔව්, සුනමිය ආව වෙලාවේ මුහුදුබඩ පළාත් වලට විතරනේ ලොකුවටම බලපෑවේ...
    මේක මුළු රටම එක මිටට කෙල උන සින් එකක්.

    ආණ්ඩුව විදිහට මේකට වගකීමක් ගන්න වෙනවා...ආණ්ඩුව පැත්තෙන් මේක බිමල් කතා කරොත් තමා, අනිත් උන් පුක දෙන්න ගියෝත්නම් හුකා බාර් වෙනවා.
     
    • Like
    Reactions: PHBhagya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,517
    24,501
    113
    Fantasy
    උඹ කියන එක එක පැත්තකින් හරිවගේ, ඒත් මේ පාර කෙල වෙලා තියෙන්නෙ ලංකාවට ආහර සපයන, ලංකාවෙ ටුවරිසම් වලට ගොඩක් උදව් වෙන පැති නේද? අනික මේ ටුවරිස්ම් සීසන් එක.
    උබ සුනාමිය ඇස් දෙකෙන් දැක්ක එකෙක් හින්දා අපිටත් වඩා ඔය පැත්තෙ තත්වෙ ගැන දන්නවනේ.
    ආහාර ගත්තම බන් මතකනෙ සති ගානක් යනකන් මුහුදෙ ගොඩට ගැහුවනෙ මලමිනි. මාලු කෑල්ලක් කන්න තියා හිතුවෙවත් නෑ මාස ගානක් යනකන්. ලුනු ලේවයන් වලනෙ මල මිනි තිබ්බෙ. ලුනු ඔක්කොම ඉන්දියාවෙන් ගෙනාවේ කාලයක් යනකන්. නැතිවෙච්ච් වාහන කන්දරාව.
     
    • Like
    Reactions: Stimulus mind

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,950
    71,187
    113
    උබ සුනාමිය ඇස් දෙකෙන් දැක්ක එකෙක් හින්දා අපිටත් වඩා ඔය පැත්තෙ තත්වෙ ගැන දන්නවනේ.
    ආහාර ගත්තම බන් මතකනෙ සති ගානක් යනකන් මුහුදෙ ගොඩට ගැහුවනෙ මලමිනි. මාලු කෑල්ලක් කන්න තියා හිතුවෙවත් නෑ මාස ගානක් යනකන්. ලුනු ලේවයන් වලනෙ මල මිනි තිබ්බෙ. ලුනු ඔක්කොම ඉන්දියාවෙන් ගෙනාවේ කාලයක් යනකන්. නැතිවෙච්ච් වාහන කන්දරාව.
    අපි ලඟ හිටියට වතුර ආවේ නෑ, ඒත් evacuate කලා. ඉස්සර මචන් ජීවිතේ පට්ට සරලයි නේ, කොටිනම් FB නෑ. ඔක්කොම නිව්ස් එන්නෙ TV එකෙන්. අපි හම්බ කරන්නෙත් නෑ. අම්මලා තමා හම්බ කරලා කන්න දුන්නෙ. අපිට ඉතින් ලොකු බරපතල කමක් තේරුනේ නෑ. අනික විනාස උනේ කෝස්ටල් පැත්ත නිසා කඩවල් උනත් ටිකක් උඩට යන්න තිබ්බා. එකමදේ ගොඩක් යාලුවන්ට කාලයක් යනකන් ගෙදර එන්න උනේ නෑ.

    අපිට මේ විනාසේ හරියටම කියන්න බෑ මොකද පෙන්නන්නෙ විනාස වෙච්ච පැති විතරනේ බන්. සුනාමි එකේ මුලු ලයින් එකම ගියානේ එකම විදියට.

    මටනම් ලොකුම ප්‍රශ්නේ විදියට පේන්නෙ ලංකාවෙ උන්ට එලවලු හිඟ වෙන එක.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,517
    24,501
    113
    Fantasy
    ඔව්, සුනමිය ආව වෙලාවේ මුහුදුබඩ පළාත් වලට විතරනේ ලොකුවටම බලපෑවේ...
    මේක මුළු රටම එක මිටට කෙල උන සින් එකක්.
    ආයෙ පාරකුත් මන් කියනවා මන් මේක කොහෙත්ම සුලුවෙන් තකනවා නෙවෙයි .
    මේක මුලු රටටම උන සිද්දියක් (සමහර පළාත්වල කිසිම විනාසයක් වාර්තාවෙලා නෑ . දකුනු පලාතට එහෙම) නෙවෙයිනේ. කොයින්ම අපි හිතුවොත් නුවර ගැන. මුලු නුවරටම මේක බලපෑවේ නැනේ. අතරින් පතර සිද්ද උන හුදෙකලා සිද්දි ගනයට දාන්ඩ පුලුවන්. ගමක් ගත්තත් ගමේ පොඩි ප්‍රදෙශයක නාය යාම් උන.
    එ උනාට සුනාමිය එහෙමද .. වෙරලෙ ඉදන් උදාහරනෙකට 200m විතර පානදුර ඉදන් ට්‍රින්කො යනකන් ගම් පිටින් හොදාගෙනම ගියානේ.
     
    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    සුනාමියට තිස්දහක් විතර මරණ මට මතක විදිහට... අතුරුදන්වීම් නැතුව..
    තෙල්දෙණියෙ කෝච්චියෙ මරණ විතරක් ගත්තත්, කුණාටුවෙන් වෙච්ච මරණ වලට වඩා වැඩියි... ලංකාවෙ හැම පවුලකටම සම්බන්ධ එක්කෙනෙකුට හරි ලයිවු අත්දැකීමක් තියෙනව සුනාමියත් එක්ක... ඒ තරම් ව්‍යසනයක්...

    මූට පිස්සු..
    tsunami eken balapema une coastal area ekata witharai. lokuwata kela wenna thibba Colombo walata ehema awa nam. eth ehema une nane.

    marana gaana wadi athi. emotional damage ekak wenna athi minissunta.

    rata kiyana machine eka duwanna bari mattame balapemak une na.

    meka balapan, ratema agricultural paththa iwarai. coastal line arunama ratema rail roads iwarai. eka thenakin kedunath aye e line ekama compromise wenawane. maha parawal iwarai.

    rate eka pattakata wahanayak yanna ba. e pathi wala products (elawalu, tea) genna ba.

    upcountry eka base karagatta tourism iwarai. touristsla enne na beach balanna witharak. tourism nm hariyai tika dawasakin. eth agriculture side eken una paaduwa piyawanna ba.

    meken una winasaye magnitude eka api thama dannnewath na hariyatam
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,517
    24,501
    113
    Fantasy
    කොටිනම් FB නෑ. ඔක්කොම නිව්ස් එන්නෙ TV එකෙන්. අපි හම්බ කරන්නෙත් නෑ.
    එ දවස්වල සති 2,3ක් යනකන් ටී.වි වල වෙනද යන සුපුරුදු වැඩ සටහන් එකක්වත් ගියෙ නැනේ.දවසේ මුලු විකාශන කාලෙම කරේ සුනාමි ගැන වාර්තාකරනය. ඇඩ් ගියෙත් නැද්ද මන්දා.

    ඒ උනාට පහුගිය 27,28,29 කියන දවස්වල ටිවි චැනල්වල ජනප්‍රියයි කියන එක ටෙලි ඩ්‍රාමා එකක්වත් විකාශනය නතර උනේ නෑ. උන් ඒවා ඔක්කොම පෙන්නුවා.

    මෙවා මතකද කට්ටියට

    • Like
    Reactions: Stimulus mind

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    කොහෙත්ම නෑ.
    ආර්තික පැත්තෙන් ගත්තත් එහෙමයි මේක මේ සුනාමියට සාපෙක්ශව ඇබිත්තන් විනාසයක් .(සාපේක්ශව හරිද. කොහෙත්ම මේකෙදි උන ජීවිත, දේපල හානි සුලුවෙන් තකනවා නෙවෙයි)

    හැබැයි සුනාමි වෙලාවේ ලෝකේ හැම පැත්තෙන්ම ආදාර අසීමිත ලෙස ආපු හින්දා හිතුවට වඩා ඉක්මනට රට නැගිට්ටා.(කවුරුවත් හොරා කෑවේ නැ ඔන්න "හම්බන්තොටට උදව් කරමු" එකෙන් එහෙම😉).
    වක්‍රාකාර්යෙන් ගත්තම GPS+ හම්බුනෙත් සුනාමියෙන් ඉක්මනින් නැගිටින්නනෙ.
    Kohethma natte na. Tsunami walin winasa une coastal line eket eka kotasaka uparima 500m wage yanakan witarayi. Meke winase thama hariyata minissu dakinna gattet na.
     
    • Like
    Reactions: dayt0na

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,950
    71,187
    113
    එ දවස්වල සති 2,3ක් යනකන් ටී.වි වල වෙනද යන සුපුරුදු වැඩ සටහන් එකක්වත් ගියෙ නැනේ.දවසේ මුලු විකාශන කාලෙම කරේ සුනාමි ගැන වාර්තාකරනය. ඇඩ් ගියෙත් නැද්ද මන්දා.

    ඒ උනාට පහුගිය 27,28,29 කියන දවස්වල ටිවි චැනල්වල ජනප්‍රියයි කියන එක ටෙලි ඩ්‍රාමා එකක්වත් විකාශනය නතර උනේ නෑ. උන් ඒවා ඔක්කොම පෙන්නුවා.

    මෙවා මතකද කට්ටියට

    සිරස පට්ට ගේමක් ගැහුවා ඒදවස්වල. දැන් කාලේ හැම එකම commercialize වෙලා.
     
    • Like
    Reactions: windows_ubuntu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    එ දවස්වල සති 2,3ක් යනකන් ටී.වි වල වෙනද යන සුපුරුදු වැඩ සටහන් එකක්වත් ගියෙ නැනේ.දවසේ මුලු විකාශන කාලෙම කරේ සුනාමි ගැන වාර්තාකරනය. ඇඩ් ගියෙත් නැද්ද මන්දා.

    ඒ උනාට පහුගිය 27,28,29 කියන දවස්වල ටිවි චැනල්වල ජනප්‍රියයි කියන එක ටෙලි ඩ්‍රාමා එකක්වත් විකාශනය නතර උනේ නෑ. උන් ඒවා ඔක්කොම පෙන්නුවා.

    මෙවා මතකද කට්ටියට

    E minissu marichcha nisa.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,517
    24,501
    113
    Fantasy
    ලංකාවෙ හැම පවුලකටම සම්බන්ධ එක්කෙනෙකුට හරි ලයිවු අත්දැකීමක් තියෙනව සුනාමියත් එක්ක... ඒ
    අම්මා නෑයොත් එක්ක ගියපු ගමන නේද මෙ මතක් කරන්නේ
     
    • Like
    Reactions: PHBhagya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,470
    22,998
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සුනාමියෙන් පස්සෙ එකෙක් detected. ආණ්ඩුව හෝඳන්න හොඳ උත්සහයක්...

    marana gaana wadi athi. emotional damage ekak wenna athi minissunta.

    rata kiyana machine eka duwanna bari mattame balapemak une na.
    පිස්සුද යකෝ. මිනිස්සු මැරෙන එක අවුලක් නෑ කියන්න.
    ------ Post added on Nov 30, 2025 at 12:20 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    රට ඇතුලෙ ඔක්කොම ව්‍යාපාර ඉවරයි. රටේම කුඹුරු, වගා බිම් ඉවරයි. කෑම නෑ තව මාස ගානකට. මිනිස්සුන්ගෙ ගෙවල් විනාස වෙලා. සුනාමි ලෙවල් එකටම නැතත් ලොකු විනාසයක් පේනවට වඩා.
    පිස්සුද බන්. මැප් එකේ බලපන් ගංවතුර දාපු තැන්. කැලණිගග විහරක් බලපන්. මුලු ප්‍රදේශය එක්ක බැලුවාම සෑහෙන පොඩ්ඩයි. අපි මේ ගම්පහ වෙලත් කුබුරකට වැඩිපුර වතුර බින්දුවක් ඇවිත් නෑ. සෑහෙන්න අස්වද්දල තියෙන්නෙ. මුලු වෙල්යායම කිසිම අවුලක් නෑ.
     
    • Like
    Reactions: windows_ubuntu

    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    පිස්සුද බන්. මැප් එකේ බලපන් ගංවතුර දාපු තැන්. කැලණිගග විහරක් බලපන්. මුලු ප්‍රදේශය එක්ක බැලුවාම සෑහෙන පොඩ්ඩයි. අපි මේ ගම්පහ වෙලත් කුබුරකට වැඩිපුර වතුර බින්දුවක් ඇවිත් නෑ. සෑහෙන්න අස්වද්දල තියෙන්නෙ. මුලු වෙල්යායම කිසිම අවුලක් නෑ.
    gampaha bijjawal wage kuburu walin nemei hutto ratata kanna denne rajarata, digamadulle thiyena hectare ganan wala kuburu walin :lol: