Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tube wells, anatha sinhalu and deepwater horizon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඔව්. පුළුවන්. ඔය හේතුව නිසා නළ ළිං හාරනවට වඩා water board එකෙන් connection එකක් ගන්න එක තම ලාබ එක බට ළඟින් යනවනම්.

2. එහෙම කියන්න බැහැ.

"confined aquifer එකට වතුර ආවෙ කොහොමද? impermeable layer එකක් නම් තියන්නෙ ව්තුර යන්නත් බෑ වගේම එන්නත් බෑනෙ confined aquifer එකට?"

මං මුල පෝස්ට් එකේ දැම්ම වගේ water table එක flat surface එකක් නෙමෙයිනෙ. එක එක විදිහට curve වෙලා තියනව. කන්දක් උඩ ඉඳන් කන්දෙ උසටත් වඩා හාරගන යන්න ඕනෙ නැහැ එක water table හොයාගන්න. සාමාන්‍ය දුරක් හෑරුවහම හම්බෙනව. පතුලෙත් පතුලෙ ඉඳන් සාමාන්‍ය දුරක් හෑරුවම හම්බෙනව. මොකද කන්දට වහින වතුර පස් ඇතුලට ගිහින් කන්ද ඇතුලෙ water table එකටත් යනවනෙ. පතුලෙ ඉන්න එකාලගෙ වතුර හොයන්න ඕනෙ නෑ කන්දට.

ඒ වගේ water table එක curve වෙලා තියන්නෙ. පෘථිවිය අර මොකක්ද එකේ ඉඳන් හැදිල හැදිල ඇවිල්ල විවිධ වෙනස්කම් වෙලා පොළව ඇඹරිලා, උමා ඔයේ වුණා වගේ crack වෙලා, ඒ අස්සට වෙන වෙන ගල් ජාති පිරිල එක එක විදිහට තියන්නෙ (ඒක සෑහෙන දිග මාතෘකාවක් අවුරුදු බිලියන ගානක් පස්සට යන්න වෙනව පොළවෙ උඩට පසුයි යටට මැටියි කොල්ලුපිටියෙ ඔය එකක්වත් නැතුව සම්පූර්ණයෙන්ම වැලියි, ගල් වලින් impermeable layer උයි bedrock උයි හැදිච්ච හැටි කියන්න. ඒත් ලස්සනට විස්තර කරන්න පුළුවන් ඒක වුණේ කොහොමද කියල. ඔය confined aquifer එක උඩින් තියන impermeable rock layer එකත් කන්ද තියන හැඩේටම ඊට යටින් තියෙන්න පුළුවන්. image එකේ අළු පාට rock layer(confining unit) එක තමා ඒක. දැං ඔය confined aquifer එකට වතුර පිරෙන්නෙ කොහෙන්ද? පිරෙන්නෙ කන්ද උඩින් වහින වැස්සෙන්. පේනවද කන්ද උඩ හරියෙ අර impermeable ගල් තලාව නෑ නිකන්ම පස්. Recharge area කියල තියන්නෙ. දැන් තේරෙනවද ඔය confined aquifer එකට තඩි pressure head එකක් අවෙ කොහෙන්ද කියල. කන්දෙ elevation එකෙන්. ඒ pressure එක තමා ඔය flowing artesian well කියන හරියෙ ඉන්න උන් (කඩුගන්නාවෙ අනාත සින්හළු වගේ) නිකන් ගන්නෙ. කන්දෙ පාමුල ඉඳන් දකුනට තියන හරියෙ එක එක ඒව කරල deepwater contaminate කරන්න බැරි උනාට කන්ද උඩ ඔය කියන Recharge area හරියට ගිහිල්ල හාක්‍රෝස් පටාස් කුප්පියක් අතෑරපු ගමන් flowing artesian well එක හරියෙ end of the sinhalese™ . ඒක නිසා නළ ළිඳක් හාරල අනිවාර්යයෙන්ම full water quality එකක් water board එකෙන් කරල ඉන්න පාවිච්චියට පෙර. confined aquifer වතුර සාමාන්යෙන් අති පිරිසිඳුයි කියන්නෙ ඉතින් knuckles, alagalla වගේ කඳු උඩට වෙලා කවුරුත් වස විස ඩීසල් ඇසිඩ් එක්ක වැඩ කරන්නෙ නෑනෙ. අපි knuckles camping ගිය පාර ඕන වතුර පාරකට කට තියල බිව්ව කිසි අවුලක් උනේ නැහැ. එච්චරටම පිරිසිඳු වතුර තියන්නෙ කඳු උඩ (forest grown කඳු හොඳේ. මාළිගාකන්ද වගේ concrete කඳු නෙමේ)

[QUOTE="hancok, post: 21101280, member: 119642"] [SIZE="4"] 1. ඔව්. පුළුවන්. ඔය හේතුව නිසා නළ ළිං හාරනවට වඩා water board එකෙන් connection එකක් ගන්න එක තම ලාබ එක බට ළඟින් යනවනම්. 2. එහෙම කියන්න බැහැ. "confined aquifer එකට වතුර ආවෙ කොහොමද? impermeable layer එකක් නම් තියන්නෙ ව්තුර යන්නත් බෑ වගේම එන්නත් බෑනෙ confined aquifer එකට:baffled:?" මං මුල පෝස්ට් එකේ දැම්ම වගේ water table එක flat surface එකක් නෙමෙයිනෙ. එක එක විදිහට curve වෙලා තියනව. කන්දක් උඩ ඉඳන් කන්දෙ උසටත් වඩා හාරගන යන්න ඕනෙ නැහැ එක water table හොයාගන්න. සාමාන්‍ය දුරක් හෑරුවහම හම්බෙනව. පතුලෙත් පතුලෙ ඉඳන් සාමාන්‍ය දුරක් හෑරුවම හම්බෙනව. [B]මොකද කන්දට වහින වතුර පස් ඇතුලට ගිහින් කන්ද ඇතුලෙ water table එකටත් යනවනෙ.[/B] පතුලෙ ඉන්න එකාලගෙ වතුර හොයන්න ඕනෙ නෑ කන්දට:P. [IMG]http://www.douglas.co.us/wp-content/uploads/2014/12/Denver_Basin_Aquifers_clip_image004.jpg[/IMG] ඒ වගේ water table එක curve වෙලා තියන්නෙ. පෘථිවිය අර මොකක්ද එකේ ඉඳන් හැදිල හැදිල ඇවිල්ල විවිධ වෙනස්කම් වෙලා පොළව ඇඹරිලා, උමා ඔයේ වුණා වගේ crack වෙලා, ඒ අස්සට වෙන වෙන ගල් ජාති පිරිල එක එක විදිහට තියන්නෙ (ඒක සෑහෙන දිග මාතෘකාවක් අවුරුදු බිලියන ගානක් පස්සට යන්න වෙනව පොළවෙ උඩට පසුයි යටට මැටියි කොල්ලුපිටියෙ ඔය එකක්වත් නැතුව සම්පූර්ණයෙන්ම වැලියි:rofl:, ගල් වලින් impermeable layer උයි bedrock උයි හැදිච්ච හැටි කියන්න. ඒත් ලස්සනට විස්තර කරන්න පුළුවන් ඒක වුණේ කොහොමද කියල:yes::). ඔය confined aquifer එක උඩින් තියන impermeable rock layer එකත් කන්ද තියන හැඩේටම ඊට යටින් තියෙන්න පුළුවන්. image එකේ අළු පාට rock layer(confining unit) එක තමා ඒක. දැං ඔය confined aquifer එකට වතුර පිරෙන්නෙ කොහෙන්ද? [B]පිරෙන්නෙ කන්ද උඩින් වහින වැස්සෙන්.[/B]:yes: පේනවද කන්ද උඩ හරියෙ අර impermeable ගල් තලාව නෑ නිකන්ම පස්. Recharge area කියල තියන්නෙ. දැන් තේරෙනවද ඔය confined aquifer එකට තඩි pressure head එකක් අවෙ කොහෙන්ද කියල. කන්දෙ elevation එකෙන්.:D ඒ pressure එක තමා ඔය flowing artesian well කියන හරියෙ ඉන්න උන් (කඩුගන්නාවෙ අනාත සින්හළු වගේ) නිකන් ගන්නෙ. කන්දෙ පාමුල ඉඳන් දකුනට තියන හරියෙ එක එක ඒව කරල deepwater contaminate කරන්න බැරි උනාට කන්ද උඩ ඔය කියන Recharge area හරියට ගිහිල්ල හාක්‍රෝස් පටාස් කුප්පියක් අතෑරපු ගමන් flowing artesian well එක හරියෙ end of the sinhalese™:P . ඒක නිසා නළ ළිඳක් හාරල අනිවාර්යයෙන්ම full water quality එකක් water board එකෙන් කරල ඉන්න පාවිච්චියට පෙර. confined aquifer වතුර සාමාන්යෙන් අති පිරිසිඳුයි කියන්නෙ ඉතින් knuckles, alagalla වගේ කඳු උඩට වෙලා කවුරුත් වස විස ඩීසල් ඇසිඩ් එක්ක වැඩ කරන්නෙ නෑනෙ. අපි knuckles camping ගිය පාර ඕන වතුර පාරකට කට තියල බිව්ව කිසි අවුලක් උනේ නැහැ:cool:. එච්චරටම පිරිසිඳු වතුර තියන්නෙ කඳු උඩ (forest grown කඳු හොඳේ. මාළිගාකන්ද වගේ concrete කඳු නෙමේ:rofl:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom