Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
48 minutes ago
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tube wells, anatha sinhalu and deepwater horizon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

oil exploration කරන techniques එහෙම ගොඩක් තියනව. oil packets වලට drilling head එක ළං වෙලා distance එක එන්න එන්න අඩු වුණාට oil වලට හොඳටම ළං වෙනකන් කැඩෙන්නෙ නැත්තෙ මම හිතන්නෙ drilling head එක පැත්තෙනුත් තිබ්බා හා සමාන pressure එකක් යෙදවෙනව. drill pipe එක දිගේ එක drill bit ඇතුළෙන් mud pump කරනව. drilled bore එකේ walls collapse නොවෙන්නයි pressure එක පවත්වාගන්නයි තමා mud pump කරන්නෙ.

පොළවෙ bedrock එක හොයාගන්න(building construction purpose) හාරද්දි පාවිච්චි කරන්නෙනම් wash boring technique එක. ඒ කියන්නෙ drill bit එකෙන් පට්ට pressure එක්ක mud (bentonite mud slurry) විදින එක.( අර වගේම pressure maintanance එකත් වෙනව. පස් අස්සට bentonite slurry ගිහිල්ල මේ bentinite mineral එකේ property එකක් නිසා ඒ පස් පලාතම cement වගේ හයි වෙනව(temperory). high pressure එකටම ඉස්සරහ තියන පස් අංශු අයින් වෙලා හෑරෙනව. (ගෙදර හෝස් එක අරන් ටැප් එක කරකවල hose එකේ වතුර විදින කොණ පස් පොළවට තියල ටිකක් තද කරන් ඉඳපන් ගින්නක් නැතුව අඩි දෙක තුනක් හාරන්න පුළුවන් තප්පර ගාණක් ඇතුලත ගල් ඉන්නක් උදැල්ලක් අල්ලන්නෙවත් නැතුව. මේ වගේ wash boring එකකින්නම් (drilling rigs) oil well එක හාරන්න කළින් rock layer කැඩෙන්නෙ නැතුව තියාගන්න පුළුවන් ඇති. deepwater horizon film එකෙත් kill line උයි අරවයි මේවයි ගොඩක් තිබ්බ තේරෙන්නෙත් නෑ සමහර ඒව. කොහොමත් උඹ කිව්ව වගේ ළං වෙද්දිම පොඩි ගල් තට්ටුවක් කැඩිල එනව ඇති ඒකනෙ film එකේ අර screens වලට ගල් එහෙම ආවෙ.

[QUOTE="hancok, post: 21101401, member: 119642"] [SIZE="4"] oil exploration කරන techniques එහෙම ගොඩක් තියනව. oil packets වලට drilling head එක ළං වෙලා distance එක එන්න එන්න අඩු වුණාට oil වලට හොඳටම ළං වෙනකන් කැඩෙන්නෙ නැත්තෙ මම හිතන්නෙ drilling head එක පැත්තෙනුත් තිබ්බා හා සමාන pressure එකක් යෙදවෙනව. drill pipe එක දිගේ එක drill bit ඇතුළෙන් mud pump කරනව. drilled bore එකේ walls collapse නොවෙන්නයි pressure එක පවත්වාගන්නයි තමා mud pump කරන්නෙ. පොළවෙ bedrock එක හොයාගන්න(building construction purpose) හාරද්දි පාවිච්චි කරන්නෙනම් wash boring technique එක. ඒ කියන්නෙ drill bit එකෙන් පට්ට pressure එක්ක mud (bentonite mud slurry) විදින එක.( අර වගේම pressure maintanance එකත් වෙනව. පස් අස්සට bentonite slurry ගිහිල්ල මේ bentinite mineral එකේ property එකක් නිසා ඒ පස් පලාතම cement වගේ හයි වෙනව(temperory). high pressure එකටම ඉස්සරහ තියන පස් අංශු අයින් වෙලා හෑරෙනව. (ගෙදර හෝස් එක අරන් ටැප් එක කරකවල hose එකේ වතුර විදින කොණ පස් පොළවට තියල ටිකක් තද කරන් ඉඳපන් ගින්නක් නැතුව අඩි දෙක තුනක් හාරන්න පුළුවන් තප්පර ගාණක් ඇතුලත ගල් ඉන්නක් උදැල්ලක් අල්ලන්නෙවත් නැතුව:baffled::baffled::shocked:. මේ වගේ wash boring එකකින්නම් (drilling rigs) oil well එක හාරන්න කළින් rock layer කැඩෙන්නෙ නැතුව තියාගන්න පුළුවන් ඇති. deepwater horizon film එකෙත් kill line උයි අරවයි මේවයි ගොඩක් තිබ්බ තේරෙන්නෙත් නෑ සමහර ඒව:oo:. කොහොමත් උඹ කිව්ව වගේ ළං වෙද්දිම පොඩි ගල් තට්ටුවක් කැඩිල එනව ඇති ඒකනෙ film එකේ අර screens වලට ගල් එහෙම ආවෙ:D.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom