Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tube wells, anatha sinhalu and deepwater horizon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොළවෙ වතුර ඉවර වෙනව කියන අවස්ථා හෙන කලාතුරකින් තමයි දකින්න පුළුවන්. මොකද වතුර අපි අදින්න අදින්න ආයි පොළව ඇතුලටම වතුර යනව අපි පාවිච්චි කරල ඒ වතුර එහෙම්මම, කුණු වතුර, චූ, ගූ™ විදිහට පොළවටම යවන නිසා. ඒ වගේම වහිද්දි ආයි water table එක වැඩි වෙනව. සාමාන්‍යයෙන් ඉවර වෙන්නෙ නෑ. ඉවර වෙච්ච අවස්තා කිහිපයක් තියනව, තියෙන්න පුළුවන්.

1. වතුර කියල හෑරුවහම හම්බ වෙලා තියන්නෙ perched aquifer එකක්නම් (confined , Isolated aquifer) එතකොට ඒක පොළවෙ අනික් deep/shallow water aquifer එක්ක කිසි සම්බන්ධයක් නෑ. නිකන් ගඟක් අයිනෙ මේසයක් තියල මේසෙ උඩ වතුර බේසමක් තිබ්බ වගේ. මේ කියන්නෙත් ගල් තලාවක් (impermeable layer). මේ වතුර ටික pump කරල ඉවර කරන්න පුළුවන්. recharge වෙන්නෙත් හෙන හිමින් වැස්සම මොකද අනික් දිශා වලින් වතුර ගලා එන්නෙත් නෑනෙ පස් අස්සෙන් isolate වෙලා තියන නිසා.

2.Rapid excessive pumping හින්ද.

මේ image එකේ තියනව වගේ ළිඳක් හාරල වතුර pump කරල ගනිද්දි ඒ වතුර තිබ්බ තැනට ආයි වටේ තියන වතුර ටික ගලා එනව පස් අස්සෙන්. ගලන් එද්දි ශක්ති හානි වෙන නිසා උඩ පැහැදිලි කරල තියනව වගේ water table එක drop වෙලා curve වෙනව pump කරන තැන

මේ pump කරන rate එක වැඩි වුණොත් එතන water table එක තව බහිනව ඒක curve වෙලා වටේ water table එකත් තව බහිනව. ඒ මදිවට හතර වටේ ඉන්න සොන්නළු ටිකත් ඔය වැඩේම කරන්න ගත්තොත් අන්තිමට water table එක තියන්නෙ මෙන්න මේ වගේ කියල තේරෙනව ඇති. ඒ කියන්නෙ එක සමස්තයක් වශයෙන් බහිනව.

මේ කියන excessive pumping වැඩේ වෙලා සිංහළු අනාත වෙච්ච අවස්තාවක් තමයි උමා ඔය hydropower project එකට tunnel එකක් හාරද්දි වුණේ. tunnel එක යන්නෙ පොළව යටින්. සමහරතැන් groundwater table එක උඩින් සමහර sections water table එකට යටින්. සමහර sections ගල විදගන සමහර තැන් පස් විදගන. එතකොට ඔය water table එක එකට පහළින් යද්දි පස් අස්සෙන් ගියොත් හරි ගලේ fracture එකක් උඩ water table එකට සම්බන්ධ වෙලා තියන තැනකින් ගියොත් හරි උඩ තියන water table එක tunnel එකට leak වෙන්න ගන්නව bathtub එකේ drain එක ඇරිය වගේ. තප්පරේට ලීටර්ර 700ක් තරම් වුණා ඔය leak එක. දවස් 40ක් ඇතුළත අක්කර අඩි 2000ක් ( අක්කර දෙදාහක flat ඉඩමක් අඩියක් වතුරෙන් යට කරන්න පුළුවන් ජල කඳක්) leak වෙලා ගියා. එකට උඩින් තියන ගම් වල සිංහළුන්ගෙ ළිං හිඳුන බලන් ඉද්දි

[YOUTUBE]mXjXmglC3Tk[/YOUTUBE]

water table එක අඩු වෙනකොට පස් අස්සෙ තියන micro pores(හිඩැස්) වල වතුර නැති වෙලා ඒව air වලින් පිරෙනව. පස් ප්‍රධානව ජාති දෙකයි. වැලි සහ මැටි. clay layer එකේ වතුර අඩු වෙච්ච ගමන් ඒක consolidate වෙන්න ගන්නව. (settle වෙනව). 900ක් දීල ආර්පිකෝ එකෙන් ගත්ත තඩි කොට්ටෙ කාලයක් යද්දි සබං පොත්තක් වගේ තුනී වෙන්නෙත් ඇඟේ බරට පුළුන් consolidate වෙන නිසා.

ඔහොම clay layer එක consolidate වෙනව කියන්නෙ සමස්තයක් විදිහට පොළව settle වෙනව. පොළවෙ හදල තියන buildng හිටං settle වෙනව. ඒකත් එක එක විදිහට එක එක තැන්. ගෙවල් වල foundation යට එක එක තැන් weak වෙනව. සාමාන්‍ය කළුගල් + බදාම foundation එකට උඩින් හොඳ tie beam එකක් යවල නැත්තන් foundation එක නිකන්ම crack වෙලා යනව. බිත්තිත් crack වෙනව. කඩා වැටෙන්නත් පුළුවන්. උමා ඔය scene එකේදි ඔය සේරම පොතේ හැටියටම වුණා.

ඕකට තමා ගිලා බහිනව කියන්නෙ. අර තඩි sinkholes නෙමෙයි ඈ.

[QUOTE="hancok, post: 21107600, member: 119642"] [SIZE="4"] පොළවෙ වතුර ඉවර වෙනව කියන අවස්ථා හෙන කලාතුරකින් තමයි දකින්න පුළුවන්. මොකද වතුර අපි අදින්න අදින්න ආයි පොළව ඇතුලටම වතුර යනව අපි පාවිච්චි කරල ඒ වතුර එහෙම්මම, කුණු වතුර, චූ, ගූ™ විදිහට පොළවටම යවන නිසා:rofl:. ඒ වගේම වහිද්දි ආයි water table එක වැඩි වෙනව. සාමාන්‍යයෙන් ඉවර වෙන්නෙ නෑ. ඉවර වෙච්ච අවස්තා කිහිපයක් තියනව, තියෙන්න පුළුවන්. [IMG]http://www.gardendesignexposed.com/images/Water_Table_Diagram.gif[/IMG] 1. වතුර කියල හෑරුවහම හම්බ වෙලා තියන්නෙ perched aquifer එකක්නම් (confined ,[B] Isolated[/B] aquifer) එතකොට ඒක පොළවෙ අනික් deep/shallow water aquifer එක්ක කිසි සම්බන්ධයක් නෑ. නිකන් ගඟක් අයිනෙ මේසයක් තියල මේසෙ උඩ වතුර බේසමක් තිබ්බ වගේ. මේ කියන්නෙත් ගල් තලාවක් (impermeable layer). මේ වතුර ටික pump කරල ඉවර කරන්න පුළුවන්. recharge වෙන්නෙත් හෙන හිමින් වැස්සම මොකද අනික් දිශා වලින් වතුර ගලා එන්නෙත් නෑනෙ පස් අස්සෙන් isolate වෙලා තියන නිසා. 2.Rapid excessive pumping හින්ද. [IMG]https://water.usgs.gov/edu/graphics/gwflowproblems2.gif[/IMG] මේ image එකේ තියනව වගේ ළිඳක් හාරල වතුර pump කරල ගනිද්දි ඒ වතුර තිබ්බ තැනට ආයි වටේ තියන වතුර ටික ගලා එනව පස් අස්සෙන්. ගලන් එද්දි ශක්ති හානි වෙන නිසා උඩ පැහැදිලි කරල තියනව වගේ water table එක drop වෙලා curve වෙනව pump කරන තැන :yes: මේ pump කරන rate එක වැඩි වුණොත් එතන water table එක තව බහිනව ඒක curve වෙලා වටේ water table එකත් තව බහිනව:baffled::baffled::baffled:. ඒ මදිවට හතර වටේ ඉන්න සොන්නළු ටිකත් ඔය වැඩේම කරන්න ගත්තොත් අන්තිමට water table එක තියන්නෙ මෙන්න මේ වගේ කියල තේරෙනව ඇති. ඒ කියන්නෙ එක සමස්තයක් වශයෙන් බහිනව. [IMG]http://www.addicted2decorating.com/wp-content/uploads/2013/12/diamond-tufted-upholstered-ottoman-24.png?w=640[/IMG] මේ කියන excessive pumping වැඩේ වෙලා සිංහළු අනාත වෙච්ච අවස්තාවක් තමයි උමා ඔය hydropower project එකට tunnel එකක් හාරද්දි වුණේ. tunnel එක යන්නෙ පොළව යටින්. සමහරතැන් groundwater table එක උඩින් සමහර sections water table එකට යටින්. සමහර sections ගල විදගන සමහර තැන් පස් විදගන. එතකොට ඔය water table එක එකට පහළින් යද්දි පස් අස්සෙන් ගියොත් හරි ගලේ fracture එකක් උඩ water table එකට සම්බන්ධ වෙලා තියන තැනකින් ගියොත් හරි උඩ තියන water table එක tunnel එකට leak වෙන්න ගන්නව bathtub එකේ drain එක ඇරිය වගේ. තප්පරේට ලීටර්ර 700ක් තරම් වුණා ඔය leak එක. දවස් 40ක් ඇතුළත අක්කර අඩි 2000ක් ( අක්කර දෙදාහක flat ඉඩමක් අඩියක් වතුරෙන් යට කරන්න පුළුවන් ජල කඳක්:baffled:) leak වෙලා ගියා. එකට උඩින් තියන ගම් වල සිංහළුන්ගෙ ළිං හිඳුන බලන් ඉද්දි:sorry: [YOUTUBE]mXjXmglC3Tk[/YOUTUBE] water table එක අඩු වෙනකොට පස් අස්සෙ තියන micro pores(හිඩැස්) වල වතුර නැති වෙලා ඒව air වලින් පිරෙනව. පස් ප්‍රධානව ජාති දෙකයි. වැලි සහ මැටි. clay layer එකේ වතුර අඩු වෙච්ච ගමන් ඒක consolidate වෙන්න ගන්නව. (settle වෙනව). 900ක් දීල ආර්පිකෝ එකෙන් ගත්ත තඩි කොට්ටෙ කාලයක් යද්දි සබං පොත්තක් වගේ තුනී වෙන්නෙත් ඇඟේ බරට පුළුන් consolidate වෙන නිසා. ඔහොම clay layer එක consolidate වෙනව කියන්නෙ සමස්තයක් විදිහට පොළව settle වෙනව. පොළවෙ හදල තියන buildng හිටං settle වෙනව. ඒකත් එක එක විදිහට එක එක තැන්. ගෙවල් වල foundation යට එක එක තැන් weak වෙනව. සාමාන්‍ය කළුගල් + බදාම foundation එකට උඩින් හොඳ tie beam එකක් යවල නැත්තන් foundation එක නිකන්ම crack වෙලා යනව. බිත්තිත් crack වෙනව. කඩා වැටෙන්නත් පුළුවන්. උමා ඔය scene එකේදි ඔය සේරම පොතේ හැටියටම වුණා.:dull: [IMG]http://www.ft.lk/ftadmin/wp-content/uploads/2015/03/dh7.jpg[/IMG] [IMG]https://3.bp.blogspot.com/-qtkEaX7iuiA/V1xMvJdC34I/AAAAAAAAAuU/LWKwHowo86gyb-7d7wsMv2ASt59i6o7dwCLcB/s1600/uma%2Boya.jpg[/IMG] ඕකට තමා ගිලා බහිනව කියන්නෙ. අර තඩි sinkholes නෙමෙයි ඈ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom