Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tumhe Apna Banane Ka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]https://www.youtube.com/watch?v=fmLIjHmoz2E[/YOUTUBE]

ඔබ.. මගේ කරගන්නයි මා පැතුවේ

බොහෝ කල් සිට

මා... ඔබේ නරක පුරුද්දක් කරගනු මැන

එයයි මට ඔබට පැවසීමට ඇත්තේ

සිරුර නමැති මේ සයුරේ..

එක් රළක් නොසෙලවී ඇත්තේ

ඊට චංචල වීමට දෙන්නකෝ.

කවියක්ව වී මේ ඇසෙන්නේ

මත් වූ දෑස් වලින් කියුවක්දෝ..

ළඟට ඇවිදින් මට බලන්න ඉඩ දෙන්නකෝ

ආදරේ ආශාවන් පොද වැස්සේ තෙමී යන්නට

එන්නකෝ...

සදහට ඔබ මාගේ කරගන්නයි මා පැතුවේ..

කිසිදා යන්නට නොදී

බොහෝ කල් සිට

ඔබේ.. දෑස් වල තැනක මා සඟවා ගන්න

එයයි මට ඔබට පැවසීමට ඇත්තේ

දැන් නම් මා නවතනු එපා

හිත හිතුවක්කාර වී ඇත්තේ

එතරමට මා උමතු වී ඇත්තේ

මොහොතකට ඇවිදින් බලන්න

මමත් විඳවනා තරම්

කෑලි වලට කැඩී බිදී ඇත්තේ

දැන් කිසිම පසුබැලීමක් අවැසි නැත

සිදුවන සියල්ලම, නිවැරදිය.

එන්නකෝ.

ඔබ සමඟින් එක් වීමටයි මා පැතුවේ

බොහෝ කල් සිට

මට ඔබ ළඟින්ම හිඳින්න ඉඩ දෙනු මැනේ

එයයි මට ඔබට පැවසීමට තිබූයේ.

ඔබ.. මගේ කරගන්නයි මා පැතුවේ

බොහෝ කල් සිට

මා පැතුවේ බොහෝ කල් සිට.

කාලෙකට පස්සේ අහපු romantic සිංදුවක් මචංලා

SONG : TUMHE APNA BANANE KA

SINGERS : ARMAAN MALIK & NEETI MOHAN

MUSIC : AMAAL MALLIK

[QUOTE="The maniac, post: 19723032, member: 538844"] [YOUTUBE][url]https://www.youtube.com/watch?v=fmLIjHmoz2E[/url][/YOUTUBE] ඔබ.. මගේ කරගන්නයි මා පැතුවේ බොහෝ කල් සිට මා... ඔබේ නරක පුරුද්දක් කරගනු මැන එයයි මට ඔබට පැවසීමට ඇත්තේ සිරුර නමැති මේ සයුරේ.. එක් රළක් නොසෙලවී ඇත්තේ ඊට චංචල වීමට දෙන්නකෝ. කවියක්ව වී මේ ඇසෙන්නේ මත් වූ දෑස් වලින් කියුවක්දෝ.. ළඟට ඇවිදින් මට බලන්න ඉඩ දෙන්නකෝ ආදරේ ආශාවන් පොද වැස්සේ තෙමී යන්නට එන්නකෝ... සදහට ඔබ මාගේ කරගන්නයි මා පැතුවේ.. කිසිදා යන්නට නොදී බොහෝ කල් සිට ඔබේ.. දෑස් වල තැනක මා සඟවා ගන්න එයයි මට ඔබට පැවසීමට ඇත්තේ දැන් නම් මා නවතනු එපා හිත හිතුවක්කාර වී ඇත්තේ එතරමට මා උමතු වී ඇත්තේ මොහොතකට ඇවිදින් බලන්න මමත් විඳවනා තරම් කෑලි වලට කැඩී බිදී ඇත්තේ දැන් කිසිම පසුබැලීමක් අවැසි නැත සිදුවන සියල්ලම, නිවැරදිය. එන්නකෝ. ඔබ සමඟින් එක් වීමටයි මා පැතුවේ බොහෝ කල් සිට මට ඔබ ළඟින්ම හිඳින්න ඉඩ දෙනු මැනේ එයයි මට ඔබට පැවසීමට තිබූයේ. ඔබ.. මගේ කරගන්නයි මා පැතුවේ බොහෝ කල් සිට මා පැතුවේ බොහෝ කල් සිට. කාලෙකට පස්සේ අහපු romantic සිංදුවක් මචංලා SONG : TUMHE APNA BANANE KA SINGERS : ARMAAN MALIK & NEETI MOHAN MUSIC : AMAAL MALLIK [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom