Tune Up Utilities (2009)

Dhananjaya007

Member
Aug 4, 2009
1,290
17
0
දැන් ඉතිං අපි 7 නෙව
හැබැයි මචං ඔය තියෙන utility එක update කරන්න යන්න එපා
එහෙම කරපු ගමන් error එකක් එනව win not compatible ද මොකක්ද එකක් කියල

ඒක නිසා ශේප් න්‍යාය අනුගමනය කරගෙන ඉන්න ඕනෙ:)

මාත් දැන් 7 තමා. පොඩි ට්‍රයි පාරක් දාලා බලන්න ඕනා.;)
 

Dj_Blaze

Member
Jan 16, 2009
119
1
0
sri lanka
T H A N K Z..........

l669u5f78eexlbz99sqn.png