tupac master

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,040
    35,980
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දහසය වන වියේ පසුවන පාසල් සිසුන් දෙදෙනකුට අරක්කු බීමට දී වෙරි මරගාතේ සිටි බව කියන එක් සිසුවකුට ලිංගික අතවර කළේ යැයි කියන සංගීත ගුරුවරයකු උහන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (24) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබිය. ලිංගික අතවරයකට ලක්වූ බව කියන වෙරි මතින් සිටි පාසල් සිසුවා අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව උහන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ උහන පොලිස් වසමේ පිහිටි රජයේ පාසලක සංගීත විෂයය උගන්වන 58 හැවිරිදි ගුරුවරයෙකි. සැකකරු අම්පාර මධ්‍යම කදවුර පොලිස් වසමේ පදිංචි එක් දරු පියකු බව ද පොලිසිය කියයි.

    සැකකාර පාසල් ගුරුවරයා ඔහු උගන්වන පාසලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුන් දෙදෙනා මධ්‍යම කඳවුර පොලිස් වසමේ පිහිටි ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවත් පසුව අරක්කු බෝතල් දෙකක් බැදපු කුකුළු මස් හා බිත්තර ද රැගෙනවිත් සිසුන් දෙදෙනාට ද අරක්කු බිමට කතා කර තිබෙන බව කියති. තමන් කිසිදු දිනක අරක්කු බී නැති බව පවසා සිසුන් දෙදෙනා ගුරුවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතත් පසුව ගුරුවරයාගේ බලවත් ඉල්ලීම මත ඔහු දුන් අරක්කු බි ඇති බව පොලිසිය කියයි. සැකකාර සංගීත ගුරුවරයා ද සිසුන් සමඟ එක්ව අරක්කු බී ඇති බවත් අරක්කු බොන අතරවාරයේ සිසුන් දෙදෙනාට නිරුවත් දර්ශන ඇතුළත් චිත්‍රපටයක් පෙන්වීමට සලස්වා ඇති බවත් එම පොලිස් නිලධාරියා කීය.

    පසුව තදින්ම වෙරි වී සිටි බව කියන සිසුවාට විවිධාකාර ලිංගික අතවර කර පසුව සිසුන් දෙදනාම යතුරුපැදියකින් නිවස අසලට ගෙනැවිත් දමා ගොස් ඇති බව පොලිසිය පවසයි. ලිංගික අතවරයට ලක් වූ බව කියන සිසුවා මේ බව පියාට පැවැසීමෙන් පසුව ඔහු උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාට සිද්ධිය පැමිණිලි කර තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකාර සංගීත ගුරුවරයාගේ නිවසේ තිබී හිස් අරක්කු බෝතල් දෙකක් ද පොලිස් බාරයට ගෙන ඇත. ලිංගික අතවරයට පත්වූ බව කියන සිසුවා සමග සැකකරුගේ නිවසට ගොස් ඔහුගේ ඉල්ලීම මත අරක්කු පානය කළ අනෙක් සිසුවාගෙන් ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිය ඔහු අතහැර ගොස් ඇති අතර ඔහුගේ පුතා මෙම සිද්ධිය වූ දිනයේ නිවසේ නොසිටි බව ද පොලිසිය කියයි. සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo

    oh damn this is bullshit
     
    • Like
    Reactions: Solo Rider