අඩු කුලේ මහත්වරු දෙන්නෙක් පිහිහෙන් ඇනගෙන.

lilman

Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo

    ජපානයේ චිබා ප්‍රාන්තයේ නාගරෙයමා නගරයේ නිවසකදී ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු අතර සිදුවූ පිහි ඇනුමකින් 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබෙනවා.

    චිබා ප්‍රාන්ත පොලිසිය විසින් 11 වැනිදා 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මිනීමැරීමේ සැකය මත එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසියට අනුව, 11 වැනිදා පෙරවරු 10.20ට පමණ නාගරෙයමා නගරයේ නිවසකදී 21 හැවිරිදි ජයෙකොඩි ආරච්චිලාගේ ප්‍රවීන් ඉසුරු මහතාගේ උදර ප්‍රදේශයට පිහියකින් ඇන තිබෙනවා.

    බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කළද, පසුව රෝහලේදී මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

    මියගිය තරුණයා සහ අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයා යන දෙදෙනාම ජපානයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් වන අතර, ඔවුන් එකිනෙකා හඳුනන අය බව සඳහන්. මරණය තහවුරු වීමෙන් පසු, පොලිසිය නඩුව "මිනීමැරුම් සිද්ධියක් ලෙස වෙනස් කර" වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.

    📌 මූලාශ්‍රය – The Sankei Shimbun (産経新聞)

    #NozomiTV #JapanNews #SriLankanInJapan #Chiba #Nagareyama #SriLanka #JapanNews #BreakingNews

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898

    @KrishanL89 උඹේ ජාතියේ පොන්නයෙක් 🤭 🤭
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    325
    312
    63
    colombo
    1786530427307.png
     
    • Haha
    Reactions: wpril5

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,960
    113
    ප*යාගල
    sorry.com
    ජපන් වල දැන් අඩු කුලේ සින්හල හැත්ත වැහි වැහැලා. දැක්කත් නොදැක්කාවගෙ ඉන්න ඔනෙ. ලන්කාවෙ එකෙක් ඇවිල්ල කතා කරොත් එහෙම ක්‍යා හේ බයියා ජයි හින්දුස්තාන් කියල මාරු වෙලා යන්න ඔනෙ. පුදුම ජරා සත්තු ඉන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,336
    35,041
    113
    මේ වගේ අඩුකුලේ පරයින්ට තමන්ගේ රටට එන්න අවසර දීලා ජපන්නු හොඳම එකෙන් ඇරගන්නවා වැඩිකල් නොගොස්ම