Turkey coup attempt:

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් හුට්ටියේ stable gov එකක් region එකේ stability එකට positive දෙයක්නේ :rofl:

    hmm dumbness confirmed,

    stable goverment eka tiyagena anit countries Destabilize karanna hadaddi kohomada? unge e goals achieve karaganna terrorst lata help karaddi kohomada, unge arrogance nisa lokema war ekakata geniyanna hadaddi kohomada?

    time to learn

    http://www.globalresearch.ca/turkey...he-destabilization-of-the-middle-east/5518595

    https://www.rt.com/news/326567-is-export-oil-turkey/

    http://www.huffingtonpost.com/david-l-phillips/research-paper-turkey-isi_b_8808024.html

    http://www.palestinechronicle.com/destabilization-of-the-middle-east/

    http://foreignpolicy.com/2016/07/15/erdogan-has-nobody-to-blame-for-the-coup-but-himself/

    http://www.independent.co.uk/voices...-for-the-country-and-the-region-a6718766.html

    https://www.reddit.com/r/Turkey/comments/4cai29/is_erdogan_good_for_turkey_or_bad/

    okkoma kiyawala igena ganin poddak, uba hitanawa wage paradise ekak neme turkey kiyanne
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ෆේස්බුක් එකේද පොන්ස්?:rofl:

    aye ube mattamin mawa maninna epa, taman karana dema anit ayat karnawa ati kyala imagine karana eka human gatiyak nam tamai but man jangi sihi karan athe gahanne nam ne,

    ah and for the record facebook ekenut turkey problem eka gena search karot ubata ona taram dewal igena ganna puluwan tamai , facebook eke tiyenne jangi photo gahal dapuwa witarakma neme uba ewatama sima wela hitiyata :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113

    එතකොට මල් පොන්ස් උන්ගේ රට military government එකකට අහු උනාම ඕවා හරියනවද?:rofl:

    huffingtonpost? palestinechronicle?? මෙවයින්ද තෝ පොලිටික්ස් ඉගනගන්නේ?:rofl: පව් ඉතින් අසරණයා :lol:
     
    ඔව් බල්ලෝ සිහිකරන් ගහන්නේ නේද?:rofl:

    මම කිව්වේ :rofl: ෆේස්බුක් දේශපාලන විශ්ලේෂක :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් බල්ලෝ සිහිකරන් ගහන්නේ නේද?:rofl:

    මම කිව්වේ :rofl: ෆේස්බුක් දේශපාලන විශ්ලේෂක :rofl:

    facebook eke gihin turkey kiyala type karahanko man kiwwe boruda balanna, :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එතකොට මල් පොන්ස් උන්ගේ රට military government එකකට අහු උනාම ඕවා හරියනවද?:rofl:

    huffingtonpost? palestinechronicle?? මෙවයින්ද තෝ පොලිටික්ස් ඉගනගන්නේ?:rofl: පව් ඉතින් අසරණයා :lol:

    huffingtonpost kiyanne mokakda kyalada uba hitan inne? ube ara athe gahanna yana val site list eke nedad eka? :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    facebook eke gihin turkey kiyala type karahanko man kiwwe boruda balanna, :lol:

    එක එකාගේ මතවාද බස්සපු තොපි වගේ මල් පොන්නයෝ බ්‍රේන් වොෂ් කරන්න හදපු පොස්ට් බර ගානක් එනවා තමයි :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    huffingtonpost kiyanne mokakda kyalada uba hitan inne? ube ara athe gahanna yana val site list eke nedad eka? :lol:

    huffingtonpost කියන්නේ කොහොම agenda තියන එකක්ද කියල සිගිති පොන්නයෝ දන්නේ නෑ නේද?:lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එක එකාගේ මතවාද බස්සපු තොපි වගේ මල් පොන්නයෝ බ්‍රේන් වොෂ් කරන්න හදපු පොස්ට් බර ගානක් එනවා තමයි :rofl:

    its called news, ubata familiar netuwa ati, uba kohenda politics igena gatte , library ekata gihin loku books read karalada? ewage tiyenawada latest updates middle east conflict gena :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    huffingtonpost කියන්නේ කොහොම agenda තියන එකක්ද කියල සිගිති පොන්නයෝ දන්නේ නෑ නේද?:lol:

    huh huffingtonpost walata russian agenda ekak tiyenne kyalada uba kiyanne? hahaha aio dennam meka sigiti mattamata awit :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    huh huffingtonpost walata russian agenda ekak tiyenne kyalada uba kiyanne? hahaha aio dennam meka sigiti mattamata awit :lol:

    පොන්නයෝ මම එහෙම කිව්වද දැන්?:rofl: මෙන්න පොන්නයෝ ඕක ගැන wiki කියන හැටි.....තේරෙයිද මන්දා​

    The Huffington Post (sometimes abbreviated Huff Post or HuffPo) is a politically liberal[2] American online news aggregator and blog that has both localized and international editions founded by Arianna Huffington, Kenneth Lerer, Andrew Breitbart,[3][4] and Jonah Peretti, featuring columnists.[5] The site offers news, satire, blogs, and original content and covers politics, business, entertainment, environment, technology, popular media, lifestyle, culture, comedy, healthy living, women's interests, and local news.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    buzzfeed එක පැත්තෙත් ඔහොම්මම පලයන් තොටම ගැලපෙනවා :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොන්නයෝ මම එහෙම කිව්වද දැන්?:rofl: මෙන්න පොන්නයෝ ඕක ගැන wiki කියන හැටි.....තේරෙයිද මන්දා​

    den uba mokada kiyanne, man dapu huff links trust karanna be kyalada? ewa propaganda kyalada, etakota uba kiyanne huffington post pro russian kyalada? gelapenne nane, ohe type karahan :lol:

    btw uba google kara antimeta, hahahah ponz, ayewat danne neti huttawal wala comment nokara hitahan :lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මොනව උනත් තුර්කියෙ මිනිස්සුන්ට හොඳ ජාතික හැඟීමක් තියනව. ලංකාවේ හමුදා කුමන්ත්‍රණයක් උනානම්, කවුරුවත් කැමති නැති උනත්, මම හිතන්නෙ නෑ ලංකාවේ මිනිස්සු පාරට බැහැල යුද්ද ටැංකි නවත්තන්න යයි කියල.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,874
    26,905
    113
    මොනව උනත් තුර්කියෙ මිනිස්සුන්ට හොඳ ජාතික හැඟීමක් තියනව. ලංකාවේ හමුදා කුමන්ත්‍රණයක් උනානම්, කවුරුවත් කැමති නැති උනත්, මම හිතන්නෙ නෑ ලංකාවේ මිනිස්සු පාරට බැහැල යුද්ද ටැංකි නවත්තන්න යයි කියල.

    36544A6900000578-3692693-image-m-4_1468658263995.jpg

    http://www.dailymail.co.uk/news/art...-cowering-soldiers-tanks-beating-streets.html
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහෙමයි මම erdogan ට කීයටවත් කැමති නෑ. තුර්කිය ආගමික පැත්තට ඇදගෙන යනවා ඌ.
    හැබැයි හදිස්සියේ වත් මිලිටරි කෙස් එකක් උනා නම් තත්වේ භයානක වෙන්න පුළුවන්.
    මොකද coup එකකදී power vacuum එකක් ඇතිවෙන්න පුළුවන්. මැදපෙරදිග මොන රටක් උනත් අස්ථාර උනොත් එකේ අන්තවදේ පටන් ගන්න ගොඩක් ඉඩ තියෙනවා.

    මොන කැරිය උනත් ජන්දෙන් පත් වෙචච එකා තියාගන්න ඕන. රට අස්තාවට උනොත් බඩුම තමයි. එහෙම උනොත් ලොකුම වාසිය අයි එස් කාරයොන්ට.

    erdogan ගෙදර යවන්න ඕන වෙන විදිහකට. මෙහෙම නෙවෙයි.