Turkey study vida

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචං ටර්කි වලට study visa වාසිද බං මං දැක්කා ඇඩ් වගයක් ශිෂ්‍යත්වත් දෙනවලු?????? වගතුගක් තියෙයිද බං ගිහිං???🤔🤔🤔🤔🤔🤔
     
    • Like
    Reactions: tha123 and niyomax

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    ඉගෙන ගන්න නම් හොඳයි ද කියලා නම් කියන්න දන්නේ නැහැ බන් මොක ද Turkey එවුනොත් Scandinavian Countries වලට පනින්න බලන් ඉන්නෙ..
    ගොඩක් අය තුර්කි යනවා Scandinavian Countries වලට පනින්න බලාගෙනනම්..

    patta palayan kali ehema supiri ban
    එකඟයි එකෙන්ම :yes:
     
    • Like
    Reactions: Amare machan