Tution Fee Rs 3500 - 4500

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    Middle class eun kohoma da bn class yanne , class fee + boarding fee+ transport , kohoma yanwa da danna

    Al Maths , science Me GANA eka subject ekaka
    ------ Post added on Jun 14, 2023 at 1:25 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    ඔය ලංකාවෙ තියෙන තවත් සුපිරිම මාෆියාවක්

    මම ලංකාවෙ මේ වෙද්දි Identify කරගෙන තියෙන මාෆියා සෙට් එකක් තියෙනව,

    1. හාල් මාෆියාව
    2. බෙහෙත් මාෆියාව
    3. බිත්තර මාෆියාව(ළඟකදි ආපු සීන් එකක් හැබැයි)
    4. ටියුෂන් මාෆියාව
    5. ඩේට මාෆියාව(SLT)

    මේවට මාෆියා කියල කියන්නෙ මේ ඔක්කොම ලංකාවෙ දුප්පත්ම ලෙවල් එකේ ඉඳල පොහොසත්ම ලෙවල් එකට එනකල් හැමෝටම පොදුවේ ඕන මූලික අවශ්‍යතා. ඒව ජරා විදියට එකතු වෙලා ගසාගෙනකන සෙට් එකක් තමයි මේව හැන්ඩ්ල් කරන්නෙ. ගවර්මන්ට් එකකටවත්, කාටවත් මේවට අත තියන්න ලේසි නෑ මොකද ඒ තරම් සල්ලි කැරකෙනව මේ තැන්වල, අත තියන්න ආවොත් එක්කො ගෙදර නැත්නම් වැලිගම්පිටියෙ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,652
    4,664
    113
    වෙනදා ටියුෂන් කාරයොන්ට ගියේ කොළ ටිකයි, පෝස්ටර් ටිකයි, චෝක් කුරු ටිකයි. දැන් එවුන්ට යුටියුබ් දාන්න කැමරා, ශෝෂල් මිඩියා වලට ගෙවන්න, ගොන් ජෝක් ස්ක්‍රිප්ට් ලියන උන්ට ගෙවන්න, tv ප්‍රෝග්‍රෑම් කරන උන්ට ගෙවන්න, කුලියට රචනා/ වීඩියෝ ලියන උන්ට ගෙවන්න වගේ සෑහෙන වියදම් තියනව. ඒකනිසා උන් ළමයිගේ සබ්බ සකල මනාවම හුරගන්නවා.
    කමක්නෑ ටියුෂන් කාරයෙක්ගේ යුටියුබ් වීඩියෝවක් බැලුවම ඔය සේරම අමතකයි. :ROFLMAO::ROFLMAO: