machan oya Udemy wage sites wala tutorials karana unge PC maara fast wenne kohomada ?
unge android wage ewa clic karagaman wada.eth ape PC wala button eka click karala execute wenna maara welawak yanawa
unge wage PC/Laptop ekak gannawanam keeyak withara viyadam weyida ?![]()
umbe lap eka mokakda (model/cofiguration)?![]()
SSD thama machan slow venda reason eka.

SSD gigatama goda welawak read/write wedde kela wenne nadda (lifetime) ?![]()
එච්චර කල් පාවිච්චි කරන්නේ නම් නැහැ තමයි..හැබැයි SSD අනිවා reliable HDD වලට වඩා..
දැන් නම් ටිකක් ඒක අඩු කරලා තියෙන්නේ..

මම මගේ අලුත් ලැප් එක ගන්නකොටම SSD එකක් ගස්සගත්තා..දැන් ලැප්ටොප් එක අරගෙන අවුරුද්දයි මාස පහක් වගේ වෙනවා..
මේ කාලයටම මගේ SSD එකේ 6.5 TB write කරලා තියෙනවා..සාමන්යෙන් Warranty Period එක දෙන්නේ 5 Years or 75 TB written වලට (Samsung 850 EVO 250 GB)..ඉතින් හිතල බලපන් මට මම use කරන විදියට අවුරුදු 16-17 ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්එච්චර කල් පාවිච්චි කරන්නේ නම් නැහැ තමයි..හැබැයි SSD අනිවා reliable HDD වලට වඩා..
මම නිතරම මේක hibernate එහෙම කරනවාදැන් නම් ටිකක් ඒක අඩු කරලා තියෙන්නේ..
උඹට ලැප් එකේ ස්පීඩ් එක වැඩි කරන්න නම් කරන්න පුළුවන් හොඳම Investment එකක් තමයි SSD එකක් ගහන එක..
මම නම් DVD Writer එක අයින් කරලා එතනට HDD Caddy එකක් ගැහුවා..Caddy එකට ගහලා තියෙන්නේ 1 TB HDD එක.. (බයවෙන්න එපා, Caddy එකට අපේ DVD Writer Tray Cover එක සෙට් කරන්න පුළුවන්..පිටතින් පෙන්නේ DVD Writer එක තියෙනවා වගේමයි)
Primary SATA Port එකට SSD එක ගහලා තියෙන්නේ..
SSD එක ඔර්ඩර් කරාටත් පස්සේ තමයි දැනගත්තේ මගේ ලැප්ටොප් එකේ m2.2280 SSD Slot එකක් තියෙනවා කියලා![]()
දැන් ඉතින් ඉස්සරහට තව එකක් ගහගන්න්න ඕනේ සල්ලි ටිකක් හම්බුනාම

machan SSD price ekak keeyak wage wenawada ?![]()