ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Tux_vs_Suit1.jpg



    මචං tuxedo එකක් suit එකකින් වෙනස් වෙන්නේ bow එක හින්ද විතරද? මම අහන්නේ tuxedo එකක් shirt එකයි ටයි එකයි දාල suit එකක් විදියට අඳින්නත් පුලුවන්ද? නැත්නම් tuxedo එකක කෝට් එක එහෙම ඔක්කොම suit එකකට වඩා වෙනස් ද?