TV එකේ අවුලක් - help

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    සහෝ දන්න කෙනෙකුට කියන්න පුලුවන්ද TV එකේ සැරෙන් සැරේට මේ වගේ කලු ඉරක් යන්නෙ ඇයි කියලා?

    ඩිස්ප්ලේ එකට හරි වගේද?

    ලඟදි ගත්ත Toshiba එකක්. වොරන්ටි ඉවරයි.

    හදන්න 30ක් ඉල්ලනවා. ඒ ගාන හරිද? බොරලැස්ගමුව අවට ඔයාලා දන්න හොඳ TV හදන තැනක් තියනවද?

    Gag4auR.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    මේක බොහෝදුරට (85%) display එකේ ලෙඩක් වෙන්න බෑ. phone එකක හරි TV එකක හරි LCD screen එකක් දැක්ක ගමන්, ප්‍රශ්නේ ගැන මෙලෝ අවබෝදයක් නැති උන් කියන්නේ "display මාරු කරන්න ඕනේ " කියලා . ඔය හොරුන්ට අහුවෙන්න එපා , අනික් ඔය බොහෝදෙනෙක් දන්නා ලබ්බක් නෑ .... වැඩේ අනනවා විතරයි.

    මට පේන හැටියට මේක එන්නේ TV එකේ power supply/board එක පැත්තෙන්. ගොඩක් වෙලාවට rectifiers (or Schottky diodes) හෝ ඒ අවට තියන capacitor අවුල් උනහම මේ වගේ දෙයක් එන්න පුළුවන්. එහෙමනම් ඒ වගේ දෙයක් හදන්න (parts වලට) අද තියන මිලෙන් යන්නේ රු 200 අඩු මුදලක්. හරියට දන්නා කෙනෙක් අල්ලගන්න.

    මේ තොරතුරු ටික දෙන්න :

    1. ඔය කළු ඉර TV එක දාපු ගමන්ම screen එකට එනවද ?

    2. ඉර උඩ ඉදන් පහලට හරි පහල ඉදන් උඩට හරි ඉහල පහල යනවද ?

    3. ටික වෙලාවක් යනකොට TV එක "ටික්" ගාලා පොඩි සබ්දයක් එක්ක off වෙනවද ?

    4. screen එකේ වරණ වල වෙනසක් වෙලා තියනවද ?

    5.ඔය ඉර මතුවෙනකොට පුංචි හරි noise එකක් ස්පිකර් වලින් එනවද ?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202

    මචං පරන සීආර්ටී එකක තිරේ දෙපැත්තේන් ඇකිලෙන්නෙ ඇයි?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    කම්පැණි එකෙන් හදවන්න බැරිද. 30ක් ඉල්ලුවෙ කවුද..
     
    • Like
    Reactions: NRTG

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මේක බොහෝදුරට (85%) display එකේ ලෙඩක් වෙන්න බෑ. phone එකක හරි TV එකක හරි LCD screen එකක් දැක්ක ගමන්, ප්‍රශ්නේ ගැන මෙලෝ අවබෝදයක් නැති උන් කියන්නේ "display මාරු කරන්න ඕනේ " කියලා . ඔය හොරුන්ට අහුවෙන්න එපා , අනික් ඔය බොහෝදෙනෙක් දන්නා ලබ්බක් නෑ .... වැඩේ අනනවා විතරයි.

    මට පේන හැටියට මේක එන්නේ TV එකේ power supply/board එක පැත්තෙන්. ගොඩක් වෙලාවට rectifiers (or Schottky diodes) හෝ ඒ අවට තියන capacitor අවුල් උනහම මේ වගේ දෙයක් එන්න පුළුවන්. එහෙමනම් ඒ වගේ දෙයක් හදන්න (parts වලට) අද තියන මිලෙන් යන්නේ රු 200 අඩු මුදලක්. හරියට දන්නා කෙනෙක් අල්ලගන්න.

    මේ තොරතුරු ටික දෙන්න :

    1. ඔය කළු ඉර TV එක දාපු ගමන්ම screen එකට එනවද ?

    2. ඉර උඩ ඉදන් පහලට හරි පහල ඉදන් උඩට හරි ඉහල පහල යනවද ?

    3. ටික වෙලාවක් යනකොට TV එක "ටික්" ගාලා පොඩි සබ්දයක් එක්ක off වෙනවද ?

    4. screen එකේ වරණ වල වෙනසක් වෙලා තියනවද ?

    5.ඔය ඉර මතුවෙනකොට පුංචි හරි noise එකක් ස්පිකර් වලින් එනවද ?
    1. ඔය කළු ඉර TV එක දාපු ගමන්ම screen එකට එනවද ? ඔව්

    2. ඉර උඩ ඉදන් පහලට හරි පහල ඉදන් උඩට හරි ඉහල පහල යනවද ? එහෙම නෑ

    3. ටික වෙලාවක් යනකොට TV එක "ටික්" ගාලා පොඩි සබ්දයක් එක්ක off වෙනවද ? නෑ

    4. screen එකේ වරණ වල වෙනසක් වෙලා තියනවද ? නෑ

    5.ඔය ඉර මතුවෙනකොට පුංචි හරි noise එකක් ස්පිකර් වලින් එනවද ? නෑ

    බොහොම ස්තුතියි සහෝ වෙලාව අරගන දීර්ඝ විස්තරයක් කරාට.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇන්ටෙනා එක නෝමල් ටීවී ඇන්ටෙනා එකක්ද? ටීවී ඇන්ටෙනා එක නැතිව usb එකක් දාල වීඩියෝ එකක් බැලුවහමත් ඔය විදිහට ඉරක් පෙනෙනවද?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මචං පරන සීආර්ටී එකක තිරේ දෙපැත්තේන් ඇකිලෙන්නෙ ඇයි?
    හැකිලෙනවා කීවට පිතුරයක් දකින්නේ නැතුව හරියටම කියන්න බෑ. ගොඩක් වෙලාවට H-out transistor/Flyback පැත්තේ අවුලක් වෙන්න පුළුවන්. ඒ අවට electrolytic caps ටිකත් බලන්න. සමහර වෙලාවට pincushion /pinamp පැත්තේ අවුලක් හින්දත් එන්න පුළුවන්

    1. ඔය කළු ඉර TV එක දාපු ගමන්ම screen එකට එනවද ? ඔව්

    2. ඉර උඩ ඉදන් පහලට හරි පහල ඉදන් උඩට හරි ඉහල පහල යනවද ? එහෙම නෑ

    3. ටික වෙලාවක් යනකොට TV එක "ටික්" ගාලා පොඩි සබ්දයක් එක්ක off වෙනවද ? නෑ

    4. screen එකේ වරණ වල වෙනසක් වෙලා තියනවද ? නෑ

    5.ඔය ඉර මතුවෙනකොට පුංචි හරි noise එකක් ස්පිකර් වලින් එනවද ? නෑ

    බොහොම ස්තුතියි සහෝ වෙලාව අරගන දීර්ඝ විස්තරයක් කරාට.
    එල දන්නා දෙයක් තියනවනම් කියන්නම් !

    හැබැයි ඔයා දීලා තියන උත්තර අනුව තව ටිකක් බලන්න වෙනවා. ඔය ඉර කියන එක මට පැහැදිලි නෑ. පැහැදිලි රුපයක් මේකේ දාපන් කෝ ...
     
    • Love
    Reactions: kevin_levin

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    මචං පරන සීආර්ටී එකක තිරේ දෙපැත්තේන් ඇකිලෙන්නෙ ඇයි?
    ඔය ලෙඩේ එන්නෙ ෆ්ලයිබැක් එකේ 1000V ලයින් එකේ අවුලක් නිසා මං හිතන්නෙ. තව යෝක් කොයිල් ප්‍රශ්න නිසාත් වෙන්න පුළුවන්. ගොඩක් පරණ එකක් නම් හදල තේරුමක් නෑ. මොකද බෝඩ් වල පාත් පවා දිරල තියෙන්නෙ. තියෙන අලුත්ම CRT එකත් අවම අවුරුදු 14ක් පරණයි. සෝනි ඇර වෙන මොඩ්ල් වලට නම් චයිනීස් බෝඩ් තියන්න පුළුවන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    dialog tv එක unplug කරලා නිකන් USB pendrive එකකට video එකක් දාල බලන්න ඒත් ඔය ඉර තියෙනවද කියල.