තායිවාන් සම්සුන්ග් 55' බ්‍රෑන්ඩ් නිව් Smart TV එකක් සෙට් උනා. ගොඩක් අඩුවට. තායිවාන් ඒවා අඩු කුලේද? මට පොඩ්ඩක් සැකයි මිනිහ ෆ්‍රී ඩිලිවරි කරන්නම් කියලත් කිව්වා මම ඉල්ලපු ගානට වැඩිය කතාවක් නැතුව එකගත් උනා. වියට්නාම් එක 300,000 විතර වෙනවා බ්‍රෑන්ඩ් නිව්. තායිවාන් එක දෙන්නම් කිව්වා 200,000 කට. tele marketing කියල ෂොප් එක. උන්ගේ ස්ටොක් සැහෙන්න තියෙනවා පොඩි කඩයක් නෙවේ. උබල මොකද හිතන්නේ ගන්නද එපාද? තායිවාන් බඩු සුවර් නැහැ කියලා එකෙක් කිව්වා.
Last edited: