FILMS , TV SERIES බලන්න LAP එකට CONNECT කරලා පාවිච්චි කරන්න හොදම TV එකක්ද? MONITOR එකක්ද ?
F fe-lix Active member Oct 8, 2014 336 67 28 Kurunagala Nov 12, 2023 #1 FILMS , TV SERIES බලන්න LAP එකට CONNECT කරලා පාවිච්චි කරන්න හොදම TV එකක්ද? MONITOR එකක්ද ? Reactions: kinkon
you are ugly but I Well-known member Nov 1, 2023 534 721 93 Nov 12, 2023 #2 Laga idan da dura idan da balanne
F fe-lix Active member Oct 8, 2014 336 67 28 Kurunagala Nov 12, 2023 #3 you are ugly but I said: Laga idan da dura idan da balanne Click to expand... tv එකක් නම් දුර ඉදන් තමා බලන්න වෙන්නේ monitor නම් IPS එකක් ගන්න පුළුවන්
you are ugly but I said: Laga idan da dura idan da balanne Click to expand... tv එකක් නම් දුර ඉදන් තමා බලන්න වෙන්නේ monitor නම් IPS එකක් ගන්න පුළුවන්
kevin_levin Well-known member Jun 9, 2014 10,374 14,201 113 Nov 12, 2023 #4 Projector ekk Bump Reactions: fe-lix
itguy77 Well-known member Nov 10, 2023 5,379 5,946 113 Nov 12, 2023 #5 TV ekak aran ekata external drive ekak plug karala film tv series tika balanna, Reactions: fe-lix
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Nov 12, 2023 #6 Game play කරනවා නම් graphic designing වගේ කරනවා නම් monitor එකක් ගන්න... Film බලන්න නම් TV එක තමයි හරි යන්නේ... Reactions: fe-lix
Game play කරනවා නම් graphic designing වගේ කරනවා නම් monitor එකක් ගන්න... Film බලන්න නම් TV එක තමයි හරි යන්නේ...
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,932 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 12, 2023 #7 TV ලඟ ඉඳල බලන්ඩ හොඳ නෑ Reactions: fe-lix
ryanex Well-known member Jun 27, 2008 4,626 906 113 http://aboutrenewableenergy.com Nov 12, 2023 #8 monitor inbuilt sound chater ne Reactions: fe-lix
W WhiteRaven Active member Jan 22, 2017 70 116 33 Nov 12, 2023 #9 ටීවී එකකට යන්න. මොනිටර් එකක් ඔය වැඩේට හරියන්නේ නැහැ. ටිවී එක සාපේක්ෂව හොද මොනිටර් එකකට වඩා ගණන් අඩුයි. වැඩි අගල් ගාණක එකක් (32 සිට ඉහළට) ගන්නත් පුළුවන් හොද මොනිටර් එකකට ගාණටම. Reactions: fe-lix
ටීවී එකකට යන්න. මොනිටර් එකක් ඔය වැඩේට හරියන්නේ නැහැ. ටිවී එක සාපේක්ෂව හොද මොනිටර් එකකට වඩා ගණන් අඩුයි. වැඩි අගල් ගාණක එකක් (32 සිට ඉහළට) ගන්නත් පුළුවන් හොද මොනිටර් එකකට ගාණටම.
F fe-lix Active member Oct 8, 2014 336 67 28 Kurunagala Nov 13, 2023 #10 Thank you all ❤ 32inch tv ekk gnnwa Reactions: ttj