Television is telling a lie to your vision, programming your mind as you watch.
මේ කියන Patent එක තමයි මේ : https://patents.google.com/patent/US6506148B2/en
මෙහෙම තමයි media propaganda techniques ක්‍රියාත්මක වෙන්නේ..
පහුගිය අවුරුදු කීපයේත් වැඩියෙන්ම හේදුවේ අත් නෙමෙයි මිනිසුන්ගේ ඔලු ටික !
දැන් යුද්ධයක් පෙන්න පෙන්න... ගන්න ඕන පැත්ත මිනිසුන්ට පෙන්වන්නේත් TV media propaganda machine එකම තමයි !
Social media තිබ්බත්....ඒවායින් විවිධ අදහස් හුවමාරු කරගෙන
තමන්ගේ intuition එකෙන් තීරණයක් ගන්න බුද්ධියක් නැහැ !
Research කරන්න දන්නේ නැහැ.... කොච්චර internet පහසුකම් තිබිලත්...
වැඩියෙන්ම පිළිගන්නේ TV එකේ යන දේවල් තමයි ලෝකේ ඉන්න මිනිස්සු.... මොකද රසට අනලා කවනවා ඔලුවට
ඔලු හොදගත්ත එවුන් mass psychosis එකකට අහුවෙනවා...
ඊට පස්සේ ආගමක් වගේ තමන්ගේ ඔලුවට දාපු propaganda එක වෙනුවෙන් මැරෙන්න හදනවා...
පිළිගන්න පුලුවන් සාක්ෂි පෙන්නුවත් ! උන් නෙමේ තමන්ගේ මතය අත් හරින්නේ !
Last edited: