Girimananda Pirith (ගිරිමානන්ද පිරිත) - mp3 download link (16 min)
මේ පිරිතෙත්. සිංහල තේරුමත් එක්ක තමයි තියෙන්නේ.. එනිසා අහද්දී, ඒ තේරුමත් හිතට දැනෙනකොට මානසිකවත් හිත සුවපත් වෙනවා..
ඇත්තටම මේ පිරිතෙන් කියන්නේ, මේ ලෝකේ තියෙන සියල්ල අනිත්‍ය වූ සේද, මගේ ශරීරයේ ඇති රෝගාබාධ ද එසේම අනිත්‍යයි.. ඒ සත්‍ය බලයෙන් පීඩාව පහවෙලා යන්න කියල...
අවශ්‍ය අයට mp3 link එක තියෙනවා download කරගෙන අහන්න..