Prison Break (1 ,2 ,3 ,4)
![]()
මෙකට ගහන්න එකක් නම් තාම නෑ මචෝ....මැක්සා කියලත් මදි මේකට...

Kyle XYangry: ABC එකේ කාළකන්නි උන් series එක අතරමඟදි [S3 E10] නැවත්තුවා)
Terra Novanerd: S2 එයි කියල හිතනවා, වෙන TV channel එකකින් series එක අරන් වෙන්න ඕන).
Spellbinders I & IIdull: Old stuff),
Prison Break
Lost
Dexter
Smallville
X-files
Knight Rider 1982
Knight Rider 2008angry: Series එක නාස්ති කලා NBC එකේ හැත්ත)
Boston Med
House MD
මචන්ලා..උබල බලපු හොද tv searis එකක් කියපල්ලකො....![]()
එකක් නම් මචන් කියනව නම් උඹ කැමති genre එක අනුව තමයි.
මම නම් ගොඩක්ම Science friction වලට කැමතියි.
Kyle XY හොඳයි,
හැබැයි story එකේ අන්තිමට මොකද වෙන්නෙ කියල හිතාගන්න බෑ.
ABC උන් Season 3 වල 10 වෙනි කොටසෙන් series එක අතෑරල දැම්මා.. 

)Prison Break thamai ithin....
Spartacus hodai, Hebei patta sex....
SMALLVILLIE , KNIGHT RIDER OLD, ROBIN HOOD OLD, SPACE CASES , HEROES , SPELL BINDER , CHUCK , WILIAM TEL , SWISS FAMILY ROBINSON , FRINGE , SHERLOCK HOLMES , TIN TIN , SCOOBY DOO.