TV SERIES HELP NEEDED

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මට මීට අවුරුදු බරගානකට කලින් බලපු ටීවී සීරියස් එකක නම හොයාගන්න ඔනෙ.
    කතාව මෙහෙමයි පරන ලියනාඩො ඩාවින්චි වගෙ ඉස්සර ජීවත් වෙච්ච කෙනෙක්ගෙ නිර්මාන ගැන කට්ටියක් හොයනව.
    තවත් රහස් සන්විධානයක් උන්ට බාදා කරනව වගෙ සීන්කොන් එකක් වුනෙ.

    නම දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො.