tv serios වලට ආස අයට

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මචන් request එකක් තියනවා..පුලුවනිනම් alphas season 2 480p ටික දාපන්කො..
    direct link වුවද කම් නැත..:dull::dull:
     

    rathnayaked2

    Member
    Jun 12, 2010
    49
    11
    0
    kandy
    මචන් request එකක් තියනවා..පුලුවනිනම් alphas season 2 480p ටික දාපන්කො..
    direct link වුවද කම් නැත..:dull::dull:
    Link මකන්න කලින් බාගන්න.

    alphas season 2

    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E01-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E02-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E03-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E04-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E05-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E06-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E07-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E08-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E09-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E10-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E11-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E12-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Alphas/s2/Alphas S02E13-(toopmovie).mkv

    link eka copy karala idm ekata denna.....http:// idan mkv kiyana thanatama mark karala copy karanna....
     
    Last edited:

    rathnayaked2

    Member
    Jun 12, 2010
    49
    11
    0
    kandy
    Continuum tv series

    Continuum....

    Continuum-Showcase-season-1-2012-poster.jpg



    තවත් tv series එකක්
    ගැනයි මේ කියන්න යන්නේContinuum (2012)...
    මෙය විද්‍යා ප්‍රබන්ධ ( Sci-Fi) ගණයට තමයි අයිති වෙන්නේ. කතාව ගැන කියනවනම්, 2077 ජිවත් වන මනුෂ්‍ය කොටසකට එක් සිද්දියක් නිසා 2012 වසරට එන්න සිදුවෙනවා. මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ 2077 වසරේ ජිවත් වන පොලිස් නිලධාරිනියක් විසිනි. එම වසර තුල ඇය සහ ඇගේ යටතේ සිටින සිරකරුවන් කොටසක් තමයි මේ අයුරින් 2012 වසරට ටයිම් ට්‍රැවලින් හරහා පැමිණෙන්නේ. 2077 වර්ෂයේ දියුණු තාක්ෂණයත් සමඟ 2012 වසරට පැමිණෙන මොවුන්ට වත්මන් ලෝකය අමුතු බවක් හැඟෙනවා. මේ පොලිස් කාන්තාව සතුව නවතම තාක්ෂණික උපාංග තියෙනවා. එ වගේම ඇයට නොපෙනී සිටීමේ හැකියාව තියෙනවා. එ වගේම ඇය හා මුලස්ථානය හරහා ඇයට කිසිම උපාංගයක් නොමැතිව සන්නිවේදනය කලහැකියි. මැයගේ එකම කාර්ය වෙන්නේ 2077 වසරින් 2012 ට පැන ආ සිරකරුවන් කොටස නැවත හසුකර ගැනීමටයි. මෙම සිරකරුවනුත් අති දක්ෂ සහ එක් එක් දක්ෂතාවයක් ප්‍රගුණ කල අය...

    Link මකන්න කලින් බාගන්න....

    http://dl5.toopmovie10.in/file/reza/serial /Continuum/s1/Continuum.S01E01-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Continuum/s1/Continuum.S01E02-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Continuum/s1/Continuum.S01E03-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Continuum/s1/Continuum.S01E04-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Continuum/s1/Continuum.S01E05-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Continuum/s1/Continuum.S01E06-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Continuum/s1/Continuum.S01E07-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Continuum/s1/Continuum.S01E08-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Continuum/s1/Continuum.S01E09-(toopmovie).mkv
    http://dl5.toopmovie10.in/file/reza/serial /Continuum/s1/Continuum.S01E10-(toopmovie).mkv

    link eka copy karala idm ekata denna.....http:// idan mkv kiyana thanatama mark karala copy karanna....
     
    Last edited: