Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
TV Tuner Box ? Combo Box ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කාලෙ මේ ප්‍රශ්නෙ ගැලපෙන් නෑ වගේ වුනත් මේක තාම භාවිතා වෙන නිසා දන්න කෙනෙක් උදව් කරයි කියල හිතෙනව.

දැන් Digital යුගය නිසා Analog වලට වැඩි තැනක් නැහැ තමයි. ඒත් Analog වැටිල නෑනෙ තාමත්. ඉතිං... දැන් TV බලන්න අලුත් ක්‍රම ඕනෙ තරම් තියෙනව. PeoTV වල ඉඳන් පටන් ගත්තම cable හරහා බලන්නයි net එකෙන් බලන්නයි තියෙනවනෙ.

ඒත්... තාම වැඩි දෙනෙක් ඕව ගෙවල ගන්නෙ නැහැ. බටපොල ඇන්ටනාවක් ගහල සාමාන්‍ය විදියට TV Tuner එක පාවිච්චි කරල බලනව. හොඳටම ඇතිනෙ. අද TV එකේ යන වල්පල් වලට ගෙවල බලන්න service එකක් ගන්න එක තනිකර බොරු වැඩක්.

ඉතිං හැමෝම දන්නව ඇති TV Combo Box කියන එක. නිකම් Monitor Display එකකට VGA එක හරහා දීල බලන්න පුළුවන්. මට ඕනෙ මේකයි... දැන් තියෙන හැම Combo Box එකකම එන්නෙ display output 1යි. ඒ කියන්නෙ output එකකට තියෙන්නෙ VGA port එකක් විතරයි. ඊට අමතරව, AV, RCA, YrPrBr වගේ ඒව ඇත්තෙම නැහැ. VGA එකටම සීමා වෙලා තියෙන්නෙ. දැන් එන අලුත් TV වල VGA Port එකක් එනව තමයි. නමුත් නැති ඒවත් තියෙනව. ඒවගෙ HDMI තියෙන්නෙ. Converter එකක් ගහල VGA to HDMI දෙන්න පුළුවන්. එතකොට අර PC වල වගේ Full Display එන්නෙ නැහැ. 4:3 විදිහට එන්නෙ VGA to HDMI ගැහුවම. ඒක combo එකේ Image එක stretch කරන්න පුළුවන්. ඒක හැමතිස්සෙම කරන්න ඕනෙ වදයක්.

එක්කෝ VGA to HDMI දුන්නම Full Screen එන්න ඕනෙ 4:3 නැතුව. නැත්තං වෙන video out තියෙන Combo Box එකක් තියෙන්නෙ ඕනෙ.

මම දැකල තියෙනව... ebay, aliexpress එකේ එහෙම තියෙනව terrestrial tv tuner කිය කිය ඒවා. හරියටම ෂුවර් නැහැ. ඒවගේ ඒවා මම හිතන්නෙ satellite tuner වෙන්න ඕනෙ. ඒවගෙ නම් කෙලින්ම AV Out, HDMI out තියෙනව. Antenna port එකකුත් තියෙනව ඒත් ඒවා අපේ රටේ තියෙන UHF/VHF signal වලට ආපු එකක් ද දන්නෙ නැහැනෙ. ඒ ගැන මොනවත් දන්නව නම් කියනවද? මේකට පිළියමක් නැද්ද?

[QUOTE="manojdhrma, post: 25054172, member: 370392"] [SIZE=3]අද කාලෙ මේ ප්‍රශ්නෙ ගැලපෙන් නෑ වගේ වුනත් මේක තාම භාවිතා වෙන නිසා දන්න කෙනෙක් උදව් කරයි කියල හිතෙනව. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]දැන් Digital යුගය නිසා Analog වලට වැඩි තැනක් නැහැ තමයි. ඒත් Analog වැටිල නෑනෙ තාමත්. ඉතිං... දැන් TV බලන්න අලුත් ක්‍රම ඕනෙ තරම් තියෙනව. PeoTV වල ඉඳන් පටන් ගත්තම cable හරහා බලන්නයි net එකෙන් බලන්නයි තියෙනවනෙ. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]ඒත්... තාම වැඩි දෙනෙක් ඕව ගෙවල ගන්නෙ නැහැ. බටපොල ඇන්ටනාවක් ගහල සාමාන්‍ය විදියට TV Tuner එක පාවිච්චි කරල බලනව. හොඳටම ඇතිනෙ. අද TV එකේ යන වල්පල් වලට ගෙවල බලන්න service එකක් ගන්න එක තනිකර බොරු වැඩක්. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]ඉතිං හැමෝම දන්නව ඇති TV Combo Box කියන එක. නිකම් Monitor Display එකකට VGA එක හරහා දීල බලන්න පුළුවන්. මට ඕනෙ මේකයි... දැන් තියෙන හැම Combo Box එකකම එන්නෙ display output 1යි. ඒ කියන්නෙ output එකකට තියෙන්නෙ VGA port එකක් විතරයි. ඊට අමතරව, AV, RCA, YrPrBr වගේ ඒව ඇත්තෙම නැහැ. VGA එකටම සීමා වෙලා තියෙන්නෙ. දැන් එන අලුත් TV වල VGA Port එකක් එනව තමයි. නමුත් නැති ඒවත් තියෙනව. ඒවගෙ HDMI තියෙන්නෙ. Converter එකක් ගහල VGA to HDMI දෙන්න පුළුවන්. එතකොට අර PC වල වගේ Full Display එන්නෙ නැහැ. 4:3 විදිහට එන්නෙ VGA to HDMI ගැහුවම. ඒක combo එකේ Image එක stretch කරන්න පුළුවන්. ඒක හැමතිස්සෙම කරන්න ඕනෙ වදයක්. [/SIZE] [SIZE=3]එක්කෝ VGA to HDMI දුන්නම Full Screen එන්න ඕනෙ 4:3 නැතුව. නැත්තං වෙන video out තියෙන Combo Box එකක් තියෙන්නෙ ඕනෙ. [/SIZE] [SIZE=3]මම දැකල තියෙනව... ebay, aliexpress එකේ එහෙම තියෙනව terrestrial tv tuner කිය කිය ඒවා. හරියටම ෂුවර් නැහැ. ඒවගේ ඒවා මම හිතන්නෙ satellite tuner වෙන්න ඕනෙ. ඒවගෙ නම් කෙලින්ම AV Out, HDMI out තියෙනව. Antenna port එකකුත් තියෙනව ඒත් ඒවා අපේ රටේ තියෙන UHF/VHF signal වලට ආපු එකක් ද දන්නෙ නැහැනෙ. ඒ ගැන මොනවත් දන්නව නම් කියනවද?[/SIZE][SIZE=3][SIZE=3] මේකට පිළියමක් නැද්ද? [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom