TV Tuner Box ? Combo Box ?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අද කාලෙ මේ ප්‍රශ්නෙ ගැලපෙන් නෑ වගේ වුනත් මේක තාම භාවිතා වෙන නිසා දන්න කෙනෙක් උදව් කරයි කියල හිතෙනව.

    දැන් Digital යුගය නිසා Analog වලට වැඩි තැනක් නැහැ තමයි. ඒත් Analog වැටිල නෑනෙ තාමත්. ඉතිං... දැන් TV බලන්න අලුත් ක්‍රම ඕනෙ තරම් තියෙනව. PeoTV වල ඉඳන් පටන් ගත්තම cable හරහා බලන්නයි net එකෙන් බලන්නයි තියෙනවනෙ.

    ඒත්... තාම වැඩි දෙනෙක් ඕව ගෙවල ගන්නෙ නැහැ. බටපොල ඇන්ටනාවක් ගහල සාමාන්‍ය විදියට TV Tuner එක පාවිච්චි කරල බලනව. හොඳටම ඇතිනෙ. අද TV එකේ යන වල්පල් වලට ගෙවල බලන්න service එකක් ගන්න එක තනිකර බොරු වැඩක්.

    ඉතිං හැමෝම දන්නව ඇති TV Combo Box කියන එක. නිකම් Monitor Display එකකට VGA එක හරහා දීල බලන්න පුළුවන්. මට ඕනෙ මේකයි... දැන් තියෙන හැම Combo Box එකකම එන්නෙ display output 1යි. ඒ කියන්නෙ output එකකට තියෙන්නෙ VGA port එකක් විතරයි. ඊට අමතරව, AV, RCA, YrPrBr වගේ ඒව ඇත්තෙම නැහැ. VGA එකටම සීමා වෙලා තියෙන්නෙ. දැන් එන අලුත් TV වල VGA Port එකක් එනව තමයි. නමුත් නැති ඒවත් තියෙනව. ඒවගෙ HDMI තියෙන්නෙ. Converter එකක් ගහල VGA to HDMI දෙන්න පුළුවන්. එතකොට අර PC වල වගේ Full Display එන්නෙ නැහැ. 4:3 විදිහට එන්නෙ VGA to HDMI ගැහුවම. ඒක combo එකේ Image එක stretch කරන්න පුළුවන්. ඒක හැමතිස්සෙම කරන්න ඕනෙ වදයක්.

    එක්කෝ VGA to HDMI දුන්නම Full Screen එන්න ඕනෙ 4:3 නැතුව. නැත්තං වෙන video out තියෙන Combo Box එකක් තියෙන්නෙ ඕනෙ.

    මම දැකල තියෙනව... ebay, aliexpress එකේ ‍එහෙම තියෙනව terrestrial tv tuner කිය කිය ඒවා. හරියටම ෂුවර් නැහැ. ඒවගේ ඒවා මම හිතන්නෙ satellite tuner වෙන්න ඕනෙ. ඒවගෙ නම් කෙලින්ම AV Out, HDMI out තියෙනව. Antenna port එකකුත් තියෙනව ඒත් ඒවා අපේ රටේ තියෙන UHF/VHF signal වලට ආපු එකක් ද දන්නෙ නැහැනෙ. ඒ ගැන මොනවත් දන්නව නම් කියනවද? මේකට පිළියමක් නැද්ද?
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    අද කාලෙ මේ ප්‍රශ්නෙ ගැලපෙන් නෑ වගේ වුනත් මේක තාම භාවිතා වෙන නිසා දන්න කෙනෙක් උදව් කරයි කියල හිතෙනව.

    මචන් උබට දැන් කරන්න ඕනි මොකක්ද ? TV combo එකකින් HDMI එන එකකද ?
    උබ display එකක් විදිහට මොකක්ද පාවිච්චි කරන්න ඉන්නේ ?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචන් උබට දැන් කරන්න ඕනි මොකක්ද ? TV combo එකකින් HDMI එන එකකද ?
    උබ display එකක් විදිහට මොකක්ද පාවිච්චි කරන්න ඉන්නේ ?

    එහෙම තියෙන එකක් හොයාගන්න තිබ්බත් කමක් නැහැ.

    Display එකට මෙහෙම සිද්ධියක් තියෙනව. 32inch wide LED TV එකක් තියෙනව PC input (VGA) ඒක වැඩ කරන්නෙ නැහැ. ඒකෙ TV Tuner එකත් වැඩ නැහැ. LED TV එක වැඩ හොඳටම. HDMI, Video In, S-Video, Audio In ඒව වැඩ සුපිරියටම. දැන් මේ විදිහට බැලුවම... අර combo box එකක VGA out එකක් විතරක් තිබ්බම කේස් නෙ. HDMI වලට convert කලාම display එක 4:3 තමා එන්නෙ. දෙපැත්තෙන් black bars. එහෙම ඇවිත් වැඩක් නෑනෙ. කෙලින් ම HDMI දෙන්න තිබ්බ නම් හරි. නැත්තං Video out එකක් තියෙනව නම් ඒත් හරි. එහෙම combo box එකක් හම්බුනේ නැහැ. ඒකයි වැඩේ.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Podi LED TV ekak aran Maspro Antenna ekak daganna,ebay, aliexpress digital tuners,mehe thama thiyenne analog broadcasting.

    Machan ITN eka digital una neda? eth eka thaama broadcast karanne analog ma da? Eth digital tuners aran therumak naa ne mehe analog yana nisa.

    LED TV ekak thiyenawa ban. Eke TV tuner ekath weda na. VGA port ekath weda na. Hadanna amarui kiwwa. Owage board eka repair karanna baduth na hariyata. board eka daanna yana gana ta keyak hari daala tv ekak gattaki. ehema one na. thaama meka weda ne hodata. ekata hoda solution ekak hoyanne.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,414
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Machan ITN eka digital una neda? eth eka thaama broadcast karanne analog ma da? Eth digital tuners aran therumak naa ne mehe analog yana nisa.

    LED TV ekak thiyenawa ban. Eke TV tuner ekath weda na. VGA port ekath weda na. Hadanna amarui kiwwa. Owage board eka repair karanna baduth na hariyata. board eka daanna yana gana ta keyak hari daala tv ekak gattaki. ehema one na. thaama meka weda ne hodata. ekata hoda solution ekak hoyanne.

    Ewa Digital kewwta towers walin denne Analog wediyata..Ewa denne 4:3 resolution,TV eke tuner eken dena ekanam aspect ratio eka adjust karaganna puluwan,aya wenas wenne na each time..HDMI nam hama sarema default size wenawa athi.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    Ewa Digital kewwta towers walin denne Analog wediyata..Ewa denne 4:3 resolution,TV eke tuner eken dena ekanam aspect ratio eka adjust karaganna puluwan,aya wenas wenne na each time..HDMI nam hama sarema default size wenawa athi.

    Anna eka thama case eka.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    එහෙම තියෙන එකක් හොයාගන්න තිබ්බත් කමක් නැහැ.

    Display එකට මෙහෙම සිද්ධියක් තියෙනව. 32inch wide LED TV එකක් තියෙනව PC input (VGA) ඒක වැඩ කරන්නෙ නැහැ. ඒකෙ TV Tuner එකත් වැඩ නැහැ. LED TV එක වැඩ හොඳටම. HDMI, Video In, S-Video, Audio In ඒව වැඩ සුපිරියටම. දැන් මේ විදිහට බැලුවම... අර combo box එකක VGA out එකක් විතරක් තිබ්බම කේස් නෙ. HDMI වලට convert කලාම display එක 4:3 තමා එන්නෙ. දෙපැත්තෙන් black bars. එහෙම ඇවිත් වැඩක් නෑනෙ. කෙලින් ම HDMI දෙන්න තිබ්බ නම් හරි. නැත්තං Video out එකක් තියෙනව නම් ඒත් හරි. එහෙම combo box එකක් හම්බුනේ නැහැ. ඒකයි වැඩේ.

    meka gennala electronic shop ekakata kiyala damma ganin
     
    මේක try කරපන් .tv එක උස්සන් ගහින් හරි උබේ requirement එකට ගැලපෙනවද කියල බලපන් :)

    Gadmei Combo TV2860E
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේක try කරපන් .tv එක උස්සන් ගහින් හරි උබේ requirement එකට ගැලපෙනවද කියල බලපන් :)

    Gadmei Combo TV2860E

    ඕකෙන් TV බලන්න පුළුවන්. ඕක ගැන තමයි මම කිව්වෙ. වැඩියෙන් තියෙන්නෙ ඔය ජාතියේ ඒවා. ඔය අයිටම් එකේ video output තියෙන්නෙ එකයි. ඒකත් VGA out විතරයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ නිසයි.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,063
    113
    මාලඹේ
    terrestrial tv tuner කියන්නේ ඩිජිටල් ටීවී.
    ලංකාවේ දෙන්නේ තාම ඇනලොග්
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Android box ekak ganin. Picture quality thiyena ekak thorala ganna

    Thanks machan. Android box godak ewala tv tuner eka na. Eka godak weleta enne Normal tv eka smart karanna ne. Balamu.

    terrestrial tv tuner කියන්නේ ඩිජිටල් ටීවී.
    ලංකාවේ දෙන්නේ තාම ඇනලොග්

    Thanks machan. තාම ඇනලොග් නිසා මේක මේ තියෙන විදිහට හදාගන්න විතරයි බලන්නෙ.