Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
TV Tuner Box ? Combo Box ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට මම පොඩි විසඳුමක් දැනට දැම්ම. මට වගේ වැඩක් තව කාට උනොත් ඒ වෙලාවට හරි වැදගත් වේවි කියල හිතන නිසා දාන්න හිතව.

මම කිව්වනෙ TV එකේ VGA Port එක වැඩ නෑ කියල. TV combo box වල එන්නෙ VGA Out එකක් විතරයි. එතකොට HDMI වලට convert කරල වැඩක් නැහැ video signal එක PAL system නිසා original aspect ratio එක 4:3 තමයි HDMI එකකට දුන්නත් එන්නෙ. ඉතිං VGA to HDMI convert කලාට තේරුමක් නැහැ.

මගෙ TV එකේ VGA Port එක වැඩ නොකලට... අනිත් input ඔක්කොම වැඩ. මම මෙන්න මේ converter එක දැම්ම. VGA to AV කියන එක.

මේක හරහා Audio/Video ගන්න පුළුවන්. මේක හැබැයි හරියටම හරි විසඳුමක් නෙමෙයි. එකම ගැටළුවයි තියෙන්නෙ... Video එක හතරවටෙන්ම යම් ප්රමාණයක් Crop වෙලා (කැපිල) තමයි එන්නෙ. Picture quality එක SD වගේ තමයි. ඒත් ඒක ලොකු අවුලත් නෑ ටිකක් ඈතට වෙලා බලද්දි. හැබැයි Full Screen display එනව. News එහෙම යද්දි පල්ලෙහාම යන අර newsline එක කැපිල ගිහිං තියෙනව බාගයක් වගේ. ඒක හදන්න ක්රමයක් combo box එකේවත් TV එකේවත් නැහැ. ඉතිං දැන් තත්වෙ හැටියට ඒ මදැයි කියල හිතල දැනට මම මේ ක්රමය තමයි පාවිච්චි කරන්න අරන් තියෙන්නෙ.

[QUOTE="manojdhrma, post: 25068165, member: 370392"] [SIZE=3]මේකට මම පොඩි විසඳුමක් දැනට දැම්ම. මට වගේ වැඩක් තව කාට උනොත් ඒ වෙලාවට හරි වැදගත් වේවි කියල හිතන නිසා දාන්න හිතව.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]මම කිව්වනෙ TV එකේ VGA Port එක වැඩ නෑ කියල. TV combo box වල එන්නෙ VGA Out එකක් විතරයි. එතකොට HDMI වලට convert කරල වැඩක් නැහැ video signal එක PAL system නිසා original aspect ratio එක 4:3 තමයි HDMI එකකට දුන්නත් එන්නෙ. ඉතිං VGA to HDMI convert කලාට තේරුමක් නැහැ. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]මගෙ TV එකේ VGA Port එක වැඩ නොකලට... අනිත් input ඔක්කොම වැඩ. මම මෙන්න මේ converter එක දැම්ම. VGA to AV කියන එක.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://5.imimg.com/data5/MV/NN/CM/SELLER-21781701/vga-to-av-500x500.jpg[/IMG] [/SIZE] [SIZE=3]මේක හරහා Audio/Video ගන්න පුළුවන්. මේක හැබැයි හරියටම හරි විසඳුමක් නෙමෙයි. එකම ගැටළුවයි තියෙන්නෙ... Video එක හතරවටෙන්ම යම් ප්රමාණයක් Crop වෙලා (කැපිල) තමයි එන්නෙ. Picture quality එක SD වගේ තමයි. ඒත් ඒක ලොකු අවුලත් නෑ ටිකක් ඈතට වෙලා බලද්දි. හැබැයි Full Screen display එනව. News එහෙම යද්දි පල්ලෙහාම යන අර newsline එක කැපිල ගිහිං තියෙනව බාගයක් වගේ. ඒක හදන්න ක්රමයක් combo box එකේවත් TV එකේවත් නැහැ. ඉතිං දැන් තත්වෙ හැටියට ඒ මදැයි කියල හිතල දැනට මම මේ ක්රමය තමයි පාවිච්චි කරන්න අරන් තියෙන්නෙ. [/SIZE][SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom